පට්ට පරණ මැච් එකක් දැක්කා . . 🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    මෙහෙමත් ගහල ඒ කාලේ .
    ඊයේ දන්නේ මම මෙහෙම මැච් එකක් තිබිල කියලා . .

    අද මේ ටාගට් දුන්නත් අපේ උන් ට ගහගන්න බෑ . හයියෙන් ගහනන පුලුවන් උන් නෙවෙයි chase කරන්නේ .

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,074
    1
    28,564
    113
    මේක සුපිරි මැච් එක. මම බැලුවා 334 chase කරලා අන්තිම බෝල 6ට ලකුණු 5ක්ද කොහෙද ගන්න තිබිලා හෂාන් ගහන පාර boundary line එකේදී අල්ලනවා. ඉස්සර මේ විදියට නම්බුකාර විදියට හොද සටනක් දීලා ගෞරවණීය විදියට පැරදුනේ. ඒකට අද ඉන්න ලොන්තයෝ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500

    :yes: බලපු සුපිරිම මැච් එකක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,098
    1
    43,529
    113
    ඒ කාලේ WI කියන්නේ තනිකර pace එකේ වැඩ්ඩෝ
    දැං කාලෙ දාන ස්පීඩ් දැම්මොත්
    අරවින්දල දුවයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    මේක සුපිරි මැච් එක. මම බැලුවා 334 chase කරලා අන්තිම බෝල 6ට ලකුණු 5ක්ද කොහෙද ගන්න තිබිලා හෂාන් ගහන පාර boundary line එකේදී අල්ලනවා. ඉස්සර මේ විදියට නම්බුකාර විදියට හොද සටනක් දීලා ගෞරවණීය විදියට පැරදුනේ. ඒකට අද ඉන්න ලොන්තයෝ
    අර ධර්මසේනයා ගේ runout එක තමයි පරදින්න හේතුව . උන් එක බොලේ මගදී දුවන්න ගන්නේ .
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    dv.jpg

    Hashanaya nikan Dwayne Johnson wage ne ban helmet eka daan iddi
     
    • Haha
    Reactions: C_S_M and Asmodeus

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    දැං කාලෙ දාන ස්පීඩ් දැම්මොත්
    අරවින්දල දුවයි
    දැං කොහෙද බං ෆාස්ට් බෝලස්ල ඉන්නෙ? ඉස්සර තමයි පොරවල් හිටියෙ... අක්තාර්, ලී :cool:

    උඹ ඔය මැච් එක බැලුවෙ නැද්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,098
    1
    43,529
    113
    දැං කොහෙද බං ෆාස්ට් බෝලස්ල ඉන්නෙ? ඉස්සර තමයි පොරවල් හිටියෙ... අක්තාර්, ලී :cool:

    උඹ ඔය මැච් එක බැලුවෙ නැද්ද?

    ලෝක කුසලානෙ දින්නට පස්සෙ
    තනිකර මැච් පිස්සුවක් තිබුණෙ ඒ කාලෙ

    පස්සෙ පස්සෙ පරදින්නම ගත්තම බලන එක අත ඇරල දැම්ම
    ඒ කාලෙ රිකට් කියන්නෙ පිස්සුවක් තමා ඉතිං
    ජයසූරියල මහානාමල කලුවිතාරණල අරවින්දල මුත්තයිල