පට්ට පල් බොරු

chanakatec

Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    කවදාවත් විශ්වාස නොකල යුතු පට්ටම බොරු ටික..... 😂😂😂😂🔫

    1. "මේ එනගමන් ඉන්නේ"

    2. "වැඩි දුරක් නෑ බන්" 😂😂

    3. "බය නැතුව එන්න, බල්ලා හපන්නෑ"

    4. "සෙට් වෙලා ට්‍රිපක් යන්"

    5. "ආයෙ නම් බොන්නැ"

    6. "අනිවා හෙට දෙන්නම්" 😲

    7. "බොන එක නැවැත්තුවා මචන්"

    8. "මන් ඔය අනිත් කෙල්ලො වගේ නෙමෙයි"

    9. "උබේ නම්බර් එක තිබ්බෙ නෑනේ බන්"😂

    10. "ඒ අපේ නෑදෑ වෙන අයියා කෙනෙක්" 😂😂

    11. "ඩේටා ඔන් එකේ නින්ද ගිහින්" 😂😂

    12. "ඔයා නැති උනොත් නම් මන් මැරෙයි"

    13." මීට කලින් කා එක්කවත් මේම ගිහින්නෑ"

    14. "ඔයා කනකන් මන් කන්නෑ" 😂😂

    15. "මාරු නෑ බන්" 😂

    16. "හිතට හරියන කෙනෙක් හම්බුන්නෑ"

    17. "මම නම් බදින්නෑ කවදාවත්" 😂😂

    18. "වැඩිය කට්ටියට කිව්වෙනෑ බන්" 😂😂😂
     

    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    attachment.php
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    " මේ ග්‍රීෂ්මේ මොන වැහිද? කුඩේ ගෙදර තියල යනව "

    "ආයේ සෙන්ට් ගහන්න දුවන්න ඕන නෑ කිහිල්ල ගඳ නෑ "

    "කොන්දා ගාව මාරු ඇති "

    "ඔය හරියේ ට්‍රැෆික් පොලිසිය නෑ"
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    11. "ඩේටා ඔන් එකේ නින්ද ගිහින්" 😂😂

    :(:(:(

    තව විදියකට ඔක කියනවා දැන්. මන් ගෙදර ඉද්දි කොහමත් WIFI එකෙන් online ඉන්නේ ඇන්ඩ් අපෙ ගෙදර WIFI එක පැය 24 ඔන් එකේ නේ තියෙන්නේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තව විදියකට ඔක කියනවා දැන්. මන් ගෙදර ඉද්දි කොහමත් WIFI එකෙන් online ඉන්නේ ඇන්ඩ් අපෙ ගෙදර WIFI එක පැය 24 ඔන් එකේ නේ තියෙන්නේ

    හි හි මන් ඕක තමයි බන් කියන්නේ :rofl::rofl::rofl:
    හැබැයි ඉතින් බොරු නෙමේ :(
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    මට අද සනීප නැහැ
    කුක්කු අල්ලන්න එපා කිරි එනවා
    හෙට දෙන්නම් අද බැහැ
    ඉස්සෙල්ල සල්ලි දීල ඉන්නකෝ