කවදාවත් විශ්වාස නොකල යුතු පට්ටම බොරු ටික..... 




1. "මේ එනගමන් ඉන්නේ"
2. "වැඩි දුරක් නෑ බන්"

3. "බය නැතුව එන්න, බල්ලා හපන්නෑ"
4. "සෙට් වෙලා ට්‍රිපක් යන්"
5. "ආයෙ නම් බොන්නැ"
6. "අනිවා හෙට දෙන්නම්"
7. "බොන එක නැවැත්තුවා මචන්"
8. "මන් ඔය අනිත් කෙල්ලො වගේ නෙමෙයි"
9. "උබේ නම්බර් එක තිබ්බෙ නෑනේ බන්"
10. "ඒ අපේ නෑදෑ වෙන අයියා කෙනෙක්"

11. "ඩේටා ඔන් එකේ නින්ද ගිහින්"

12. "ඔයා නැති උනොත් නම් මන් මැරෙයි"
13." මීට කලින් කා එක්කවත් මේම ගිහින්නෑ"
14. "ඔයා කනකන් මන් කන්නෑ"

15. "මාරු නෑ බන්"
16. "හිතට හරියන කෙනෙක් හම්බුන්නෑ"
17. "මම නම් බදින්නෑ කවදාවත්"

18. "වැඩිය කට්ටියට කිව්වෙනෑ බන්"


1. "මේ එනගමන් ඉන්නේ"
2. "වැඩි දුරක් නෑ බන්"
3. "බය නැතුව එන්න, බල්ලා හපන්නෑ"
4. "සෙට් වෙලා ට්‍රිපක් යන්"
5. "ආයෙ නම් බොන්නැ"
6. "අනිවා හෙට දෙන්නම්"
7. "බොන එක නැවැත්තුවා මචන්"
8. "මන් ඔය අනිත් කෙල්ලො වගේ නෙමෙයි"
9. "උබේ නම්බර් එක තිබ්බෙ නෑනේ බන්"
10. "ඒ අපේ නෑදෑ වෙන අයියා කෙනෙක්"
11. "ඩේටා ඔන් එකේ නින්ද ගිහින්"
12. "ඔයා නැති උනොත් නම් මන් මැරෙයි"
13." මීට කලින් කා එක්කවත් මේම ගිහින්නෑ"
14. "ඔයා කනකන් මන් කන්නෑ"
15. "මාරු නෑ බන්"
16. "හිතට හරියන කෙනෙක් හම්බුන්නෑ"
17. "මම නම් බදින්නෑ කවදාවත්"
18. "වැඩිය කට්ටියට කිව්වෙනෑ බන්"




