පට්ට ප්ලේස් එකක් නේ. අර හයි කුල් කියල ගහල තියන අකුරු ටික නියමයි. වටේ තියන බෝඩ් ටිකත් අව්ලක්ම නැ.
මේ කොහෙද ප්ලේස් එක උඹල හිතන්නේ????
මේ කොහෙද ප්ලේස් එක උඹල හිතන්නේ????
ඒ වගේ මමත් හිතුවේ. කඩුගන්නාව හරියේ වගේ.Nuwara paara ?
Yes. Now they export exercise machinesමේක තාම තියෙනවද?
![]()