පට්ට ප්ලේස් එකක්. කොහෙද මේ? 1995 දී

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පට්ට ප්ලේස් එකක් නේ. අර හයි කුල් කියල ගහල තියන අකුරු ටික නියමයි. වටේ තියන බෝඩ් ටිකත් අව්ලක්ම නැ.

    මේ කොහෙද ප්ලේස් එක උඹල හිතන්නේ????


    1995.jpg
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඔය දාස ස්ටුඩියො අයිතිනම් ී මීගමුවෙ කෙනෙක්ට
    බිස්නස් කීපයක්ම තියෙනව
    අපෙ නෑයො
    ඒ අන්කලේ මලා ගිය අවුරුද්දෙ
    දුව instagram එකේ ටිකක් ෆේමස් කෙනෙක් . සල්ලි තියෙන නිසා ඒකෙ රගාගෙන ඉන්නව
    අවුරුද්දක විතර ඉදන් චැට් නෑ මාත් එක්ක 😒
     
    Last edited: