පට්ට බඩුවක්

හහා..අද ගෙනාවා කස්ටියට තවත් පට්ට අයිටම් එකක්...

ඔයාලා දැකල ඇති නේ යූ ටියුබ් එකේ කට්ටිය ටියුටෝරියල් එහෙම කරද්දි ස්ක්‍රීන් එක රෙකෝඩ් කරලා දාලා තියනවා..

ඉතින් ඔන්න ඔය වැඩේ මෙයාලා කරන්නේ මේ භාන්ඩේන්..

ඔයාලට පුලුවන් ස්කයිප් වීඩියෝ කෝල් රෙකොඩ් කරන්නත් මේ විඩියට..

මේකේ තවත් වැඩ කිඩ ගොඩක් තියන්වා...රෙකෝඩ් කරයින් පස්සේ ඔයාලට එඩිට් කරන්න

එහෙමත් පුලුවන් කම තියනවා..


camtasia-studio-8.jpg







ඔයාලම බලන්නකෝ හොදද නැද්ද කියල අරගෙනම...සීරියල් කී එකත් එක්කමයි ඕං දෙන්නේ..:yes::yes::cool:

හොදනම් මට අර අරවා (රෙප් ) එහෙම දුන්නට කමකුත් නෑ:D:D:rolleyes:

හැබැයි ඉතින් බලලා නොදැක්ක වගේ බම්ප් එකක්වත් නොදා යන්න තරම් කුහක වෙන්නත් එපා :yes::yes: