පට්ට විදියට අමතක වෙනවා බන්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    පට්ට විදියට අමතක වෙනවා බන්

    පට්ට විදියට අමතක වෙනවා බන් මේ ලඟදි ඉඳල දවසක් ගැනී කිව්වා පානුය් බිත්තරය් ගේන්න කියල අරන් ඇවිත් තියෙන්නේ පානුය් යෝගට් 5 කුය් .ආපහු දවසක් ජොකා කියල ඇඳගෙන ඇවිත් තියෙන්නේ ගැනිගේ පරණ ජන්ගියක් .අද බස් එකේදී ලේන්සුව අදිනකොට සාක්කුවෙන් එලියට ආවේ පරණ ජොකෙක් .මේ යන විදියට බෙහෙත් ගන්න වෙය් වගේ ,අමතක වෙනවා කිව්වම බෙහෙත් දෙය්ද බන් ඩොක්ටර්ස්ලා .
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    sirawata bn . ade ada ude mn tea cup eka athe thyan kamre hama thanama mge tea cup eka hewwa

    :lol::lol::lol::lol:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    අසභ්‍ය දේවල් වලින් හිත පිරුනම අවශ්‍ය දේවල් තියාගන්න ඉඩක් නෑ. අමතක වෙනවා. :rolleyes:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    පට්ට විදියට අමතක වෙනවා බන් මේ ලඟදි ඉඳල දවසක් ගැනී කිව්වා පානුය් බිත්තරය් ගේන්න කියල අරන් ඇවිත් තියෙන්නේ පානුය් යෝගට් 5 කුය් .ආපහු දවසක් ජොකා කියල ඇඳගෙන ඇවිත් තියෙන්නේ ගැනිගේ පරණ ජන්ගියක් .අද බස් එකේදී ලේන්සුව අදිනකොට සාක්කුවෙන් එලියට ආවේ පරණ ජොකෙක් .මේ යන විදියට බෙහෙත් ගන්න වෙය් වගේ ,අමතක වෙනවා කිව්වම බෙහෙත් දෙය්ද බන් ඩොක්ටර්ස්ලා .

    :shocked::shocked:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    sirawata bn . ade ada ude mn tea cup eka athe thyan kamre hama thanama mge tea cup eka hewwa

    :lol::lol::lol::lol:

    ඒ කියන්නේ මේක මට විතරක් තියෙන ප්‍රස්නයක් නෙමෙය් ,උඹට කියන්න බන් අමතක වෙන නිසා බඩු ලිස්ට් එක ලියා ගන්නවා යන්න කලින් ,කඩේට ගිහින් බැලුවම ලිස්ට් එක තියා ගත්තු තැන මතක නැහැ ,මල උට්ටක් බන් වෙලා තියෙන්නේ
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ඒ කියන්නේ මේක මට විතරක් තියෙන ප්‍රස්නයක් නෙමෙය් ,උඹට කියන්න බන් අමතක වෙන නිසා බඩු ලිස්ට් එක ලියා ගන්නවා යන්න කලින් ,කඩේට ගිහින් බැලුවම ලිස්ට් එක තියා ගත්තු තැන මතක නැහැ ,මල උට්ටක් බන් වෙලා තියෙන්නේ

    :yes::yes:
     
    • Like
    Reactions: KOTA NIHAL

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඒ කියන්නේ මේක මට විතරක් තියෙන ප්‍රස්නයක් නෙමෙය් ,උඹට කියන්න බන් අමතක වෙන නිසා බඩු ලිස්ට් එක ලියා ගන්නවා යන්න කලින් ,කඩේට ගිහින් බැලුවම ලිස්ට් එක තියා ගත්තු තැන මතක නැහැ ,මල උට්ටක් බන් වෙලා තියෙන්නේ

    සෑහෙන්න දරුණුයි වගේ. උබට ඩොකා ලගට ගිහින් ලෙඩේ කියාගන්න මතක තියෙයිද බං?

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අත් ට්‍රැක්ටරේ පදින එක අඩු කරපන්. දැන් එන්ජිම බෝර් කරන්න කාලේ හරි වගේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    සෑහෙන්න දරුණුයි වගේ. උබට ඩොකා ලගට ගිහින් ලෙඩේ කියාගන්න මතක තියෙයිද බං?

    eka nam kara ganna puluwan wey,wade kiyanne office eke dewal amathka wenne neha