පට්ට සින්දුවක්

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පට්ට සින්දුවක්

    මේ සින්දුව කොහොමද කියලා බලන්නකෝ




    Download mp3


    කට්ට කාල දා ගත්ත කෙල්ල යාළු
    ආයෙ මාව හම්බ වෙන්න එන්නේ නෑලු //

    මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක
    මම බොක්ක උනත් දෙන්න හිටියෙ ඇ හට
    දැනුයි මට හැඟෙන්නේ ඇය ගැලෙව්වේ මගේ දත
    අද කනේරු ඇට කන්න හිතෙනවා මට

    කියල වැඩක් නැ නින්ද යන්නේ නැ
    මේවා හිතලා හිතලා මගේ නාඩි වැටෙන්නේ නැ

    මචන් ඔව්වා ඔහොම තමයි කෙල්ලෝ හිටියට
    එයාලා අපිව දාලා යන්නෙ අනේ නොකියම
    උබට සෙට් වෙනකම් හොඳ කෙල්ලෙක් ළඟදීම
    සින්දුවක් කියලා ඉමු ආතල් එකෙ අද

    හිතල වැඩක් නැ
    ආයෙ එන්නේ නැ
    මේක ගැනම හිතලා හිතලා වැඩක් වෙන්නේ නැ

    කට්ට කාල දා ගත්ත කෙල්ල යාළු
    ආයෙ මාව හම්බ වෙන්න එන්නේ නෑලු................

    එයා ගියා කියලා අපි හඬන්නේ නැ
    වෙන කෙල්ලක් සෙට් උනාම තනිය නැ ..//

    Repost නම් sorry වෙන්න ඕනේ
    කැමතිනම් සලකල යන්නත් අමතක කරන්න එපා යාලුවනේ
    Reps +++
    :)
    අඩුම ගානේ bump එකක්වත් දාලා යන්න
     
    Last edited: