..::[පට්ට සීතල (Coldest Village On Earth)]::..
මේක තමයි සීතලම village එක ලෝකෙන්ම
Oymyakon තමා ගමේ name එක Russia වල තමයි තියෙන්නේ
lowest temperature එක -67.7 C 1933 දී තමයි ඒක record වෙලා තියෙන්නේ average temperatureඑක -50 C
මුන් කොහොම ඉන්නවද දන්නේ නෑ 
Toilets තියෙන්නේ එළියේ
ground එක frozen නිසා indoor plumbing කරන්න අමරුලු 
රෑට හරක් ව තියන පොට් එකක්
වාහන නවත්තල තියෙන්නේ heating garage වල නැත්තම් එළියේ තියනවා නම් හැමවෙලේම start එකෙම තමයි නැත්තම් අයේ start වෙන්නේ නැතිලු

Bump එකක් දාගෙන යන්න 