..::[පට්ට සීතල (Coldest Village On Earth)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ..::[පට්ට සීතල (Coldest Village On Earth)]::..

    මේක තමයි සීතලම village එක ලෝකෙන්ම :sorry: Oymyakon තමා ගමේ name එක Russia වල තමයි තියෙන්නේ :cool: lowest temperature එක -67.7 C 1933 දී තමයි ඒක record වෙලා තියෙන්නේ average temperatureඑක -50 C :sorry: මුන් කොහොම ඉන්නවද දන්නේ නෑ :dull:

    16bx4jn.jpg



    ivhmk6.jpg



    3u3nk.jpg



    Toilets තියෙන්නේ එළියේ :eek: ground එක frozen නිසා indoor plumbing කරන්න අමරුලු :oo:
    2q3nl34.jpg



    රෑට හරක් ව තියන පොට් එකක් :dull:

    16c6xzp.jpg



    sb2bo7.jpg





    වාහන නවත්තල තියෙන්නේ heating garage වල නැත්තම් එළියේ තියනවා නම් හැමවෙලේම start එකෙම තමයි නැත්තම් අයේ start වෙන්නේ නැතිලු :lol:
    b7matu.jpg




    dcvb10.jpg



    raz1pz.jpg



    15gpa1z.jpg



    14yc0u8.jpg



    2mxk9oi.jpg


    Bump එකක් දාගෙන යන්න :yes::yes:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ගේමක් නෑ බං.. මං ඉන්නෙත් Oymyakon වල තමා..:cool:

    සිරාවටම එහේද ඉන්නේ උදේට ශරීර කෘත්තියෙන් පසුව පුක හෝදනකොට පිස්සු බුම්ප් වෙනවා ඇති නේද ?:sorry::sorry: :no::no:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිරාවටම එහේද ඉන්නේ උදේට ශරීර කෘත්තියෙන් පසුව පුක හෝදනකොට පිස්සු බුම්ප් වෙනවා ඇති නේද ?:sorry::sorry: :no::no:
    :no::no::no:
    හෝදන්නේ නැතුව ඇති බන් ,,
    toilet paper තමයි ....

    ඔය තියන සීතලත් එක්ක වතුරෙන් හේදුවොත්
    වල්ල ගල්ටික් වෙලා මැරිලා යයි බන් ...
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :eek::(:(:(
    මේ මිනිස්සුනම් පට්ට කරුමයක් කරලා තියෙන්නේ ,,,
    නියම ලිපිය බන් ..
    බොහෝම ස්තුතියි

    +18

    සිරාවට බන් ඉරක් දැකල නැතුව ඇති සෑහෙන කාලෙකට :sorry: එල මචං :cool: +3
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :no::no::no:
    හෝදන්නේ නැතුව ඇති බන් ,,
    toilet paper තමයි ....

    ඔය තියන සීතලත් එක්ක වතුරෙන් හේදුවොත්
    වල්ල ගල්ටික් වෙලා මැරිලා යයි බන් ...


    :lol::lol: සිරාවට
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    :no::no::no:
    හෝදන්නේ නැතුව ඇති බන් ,,
    toilet paper තමයි ....

    ඔය තියන සීතලත් එක්ක වතුරෙන් හේදුවොත්
    වල්ල ගල්ටික් වෙලා මැරිලා යයි බන් ...

    ඇයි බං උණු වතුරෙන් සොදන්න බැරිද???
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    :eek::oo::lol: පිස්සු අහ්හ් මේ දවස් වල උදේට නැගිටිද්දී Oymyakon වගේ තමයි නෙහ් ;)

    ලොල්.. දැනුත් මම මේ පොළවෙ අඩිය තියල ඉන්නෙ ලෝක අමාරුවෙන් :P
    ජපානෙ ඉන්න එවුන්ට මේ දවස්වල -11'C
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ලොල්.. දැනුත් මම මේ පොළවෙ අඩිය තියල ඉන්නෙ ලෝක අමාරුවෙන් :P
    ජපානෙ ඉන්න එවුන්ට මේ දවස්වල -11'C

    සිරාවට බන් :growl: අම්මටසිරි එහෙමද full ආතල් ඇති එහෙනම් :lol: