පට්ට පට පටමේක තමයි සීතලම village එක ලෝකෙන්මOymyakon තමා ගමේ name එක Russia වල තමයි තියෙන්නේ
lowest temperature එක -67.7 C 1933 දී තමයි ඒක record වෙලා තියෙන්නේ average temperatureඑක -50 C
මුන් කොහොම ඉන්නවද දන්නේ නෑ
![]()
![]()
![]()
Toilets තියෙන්නේ එළියේground එක frozen නිසා indoor plumbing කරන්න අමරුලු
![]()
රෑට හරක් ව තියන පොට් එකක්
![]()
![]()
වාහන නවත්තල තියෙන්නේ heating garage වල නැත්තම් එළියේ තියනවා නම් හැමවෙලේම start එකෙම තමයි නැත්තම් අයේ start වෙන්නේ නැතිලු![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Bump එකක් දාගෙන යන්න
එක දවසකට හරි යන්න ආසයි බන්. හීතලේ මැරෙන්න

ඒකෙත් ආතල් එකක් ඇති තමයිරඹා;17613582 said:රෙද්දක් පෙරවගෙන බුදියගන්න හිතෙනව![]()

ඔව් බන් අපි ගියොත් එක තමයි කරන්න වෙන්නේ දැන් නුවර එළියට මම හිතන්නේ 14 ,16 C ක් වගේ ඇති, ගොඩක් ශීතලයි.

රෑට තවත් අඩු ඇති එහෙනම් 
මම එහෙ ගිහින් කෙල්ලෙක් සෙට් කරගන්නවා.අනිවා ලන්කාවේ කෙල්ලන්ට වඩා හොද අති.
Russian කෙල්ලෝ සුපිරි නෙහ්
හැබැයි සැරයි නෙහ් 