..::[පට්ට සීතල (Coldest Village On Earth)]::..

kk97

Active member
  • Dec 12, 2014
    376
    136
    43
    මේක තමයි සීතලම village එක ලෝකෙන්ම :sorry: Oymyakon තමා ගමේ name එක Russia වල තමයි තියෙන්නේ :cool: lowest temperature එක -67.7 C 1933 දී තමයි ඒක record වෙලා තියෙන්නේ average temperatureඑක -50 C :sorry: මුන් කොහොම ඉන්නවද දන්නේ නෑ :dull:

    16bx4jn.jpg



    ivhmk6.jpg



    3u3nk.jpg



    Toilets තියෙන්නේ එළියේ :eek: ground එක frozen නිසා indoor plumbing කරන්න අමරුලු :oo:
    2q3nl34.jpg



    රෑට හරක් ව තියන පොට් එකක් :dull:

    16c6xzp.jpg



    sb2bo7.jpg





    වාහන නවත්තල තියෙන්නේ heating garage වල නැත්තම් එළියේ තියනවා නම් හැමවෙලේම start එකෙම තමයි නැත්තම් අයේ start වෙන්නේ නැතිලු :lol:
    b7matu.jpg




    dcvb10.jpg



    raz1pz.jpg



    15gpa1z.jpg



    14yc0u8.jpg



    2mxk9oi.jpg


    Bump එකක් දාගෙන යන්න :yes::yes:
    පට්ට පට පට
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    රඹා;17613582 said:
    රෙද්දක් පෙරවගෙන බුදියගන්න හිතෙනව :)

    :lol::lol: ඔව් බන් අපි ගියොත් එක තමයි කරන්න වෙන්නේ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් නුවර එළියට මම හිතන්නේ 14 ,16 C ක් වගේ ඇති, ගොඩක් ශීතලයි.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මම එහෙ ගිහින් කෙල්ලෙක් සෙට් කරගන්නවා.අනිවා ලන්කාවේ කෙල්ලන්ට වඩා හොද අති.

    :D Russian කෙල්ලෝ සුපිරි නෙහ් :P හැබැයි සැරයි නෙහ් :baffled: