පට්ට.

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
මේ කියන්ඩ යන්නේ පස්ට සයිට් එකක් ගැන.

මේකේ නම " මුසොඩි " :lol:
Hive කොච්චර තිවුනත් දැන් උනුත් පොල්ලක් දාගෙන යන ලයින් එකක් මටනං පේන්නේ..
ඒකට කමක් නෑ :lol: මේ සයිට් එකේ අලුතෙන් ටොරන්ට් වලට ඇඩ් වෙන සින්දු , ෆිල්ම් වගේ හුගක් දේවල් එකම තැනකින් බාගන්ඩ පුලුවන්.. සින්දු විතරක් නෙවේ වැල් උනත්:frown: බෑවෑකි..

බාන්ඩ විතරක් නෙවේ ෆිල්ම් ඕනෙනම් බලන්ඩත් පුලුවන් ඔන්ලයින් සින්දුත් බාන්ඩම අවස්ස නෑ, අහන්ඩත් පුලුවන්. අනික් හොදම දේ මේකේ රෙජිස්ටර් වෙන්ඩ ඕනෙ නෑ..


ලින්ක් එක - Musody


රේපක් වත් දීලා පලයව් අඩු ගානේ :growl:
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යන්තන් hive ඉලව්ව ඉවරයි ..දැන් තෝ තව මගුලක් මේකේ බෝකරන්නද හදන්නේ ? :frown:

    ඔච්චරටම කියන නිසා බුක්මාක් කොලා ;)
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මරුසිරා;17591266 said:
    යන්තන් hive ඉලව්ව ඉවරයි ..දැන් තෝ තව මගුලක් මේකේ බෝකරන්නද හදන්නේ ? :frown:

    ඔච්චරටම කියන නිසා බුක්මාක් කොලා ;)

    එහෙම උන්මාදයක් වෙන්ඩ දෙයක් නෑ කොහොමත් ෆ්‍රී නේ :lol:


    තලේබාන් සයිට් එකක්ද?

    එච්චර හෙව්වේ නෑ :no:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,114
    3,540
    113
    46
    Buttala
    ඈ බොල...
    තෝ තව මගුලක් උස්සන් ආවද???
    දැන් හෙට ඉදන් මේකේ හැම තැනම
    මුසොඩි මුසොඩි මුසොඩි මුසොඩි කියල කෑ ගැහුවොත් අල්ගන්නව තොගේ හීනිම තැනින්
    :lol::lol::lol::lol::lol::lol:
    රෙප් 13+