පට්ට_පට_පට_කොටු_10ක්_උනෝ
එළකිරි සහෝදරවරුන්ගෙන් ලැබුනු අපරිමාන දැනුම් සම්බාරය , අත්දැකීම් , සහ තල්ලුව නිසා වටිනාකියන කොටු 10ක් ලබාගත්ත.මොනවා හරි වැදගත් වෙන දෙයක් දාලා ඒ වෙනුවෙන් උබල දුන්න rep වලින් තමයි මචන් මේ කොටු 10 ලැබුනේ.හැමෝටම බොහොම ස්තුතියි.rep විකුණලා රීලෝඩ් දාගන්න බැ තමයි , එත් මට මේ කොටු දහය රු ලක්ෂ දහයකට වඩා වටිනවා.