පඩිපෙලේ මෙහෙම කරපු අය ඉන්නවද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    අපේ ගෙදර පඩිපෙලේ පොලවට ලී අල්ලන්න හිතන් ඉන්නවා. කුඹුක්, සූරිය මාර වලින් කලොත් මාර ගානක් යනවා. ටිකක් අඩු ගානකට කල් පවතින්න කරන්න හොඳ ලී වර්ග මොනවද තියෙන්නෙ? පදම් කරපු රබර් ලෑලි හොඳයි කියලත් කෙනෙක් කිව්වා. වෙන මොනවද තියෙන ලී වර්ග?
    parana silbaran kota?
     
    • Like
    Reactions: Lithobius

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ඒකත් හිතුවා. හොයා ගන්න තැනක් තියෙනවද?
    kelinma CGR eken ahapan parana kota galawanawane concreate ewa danna wikunanna thiyanawada ahala, rajayata gana yana widiyata bill karanawada ahapan?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    :shocked::shocked::shocked::shocked: අපරාදේ මුගේ ත්‍රෙඩ් එක මම bump කරේ. උ වගේම නිකන් බලල යන්න තිබුනේ. :lol:

    kiyala thibba widiya dekka neda?
    me wage ewun inne heluwen wenna ona ban
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Ge hadankota baslata udata yanna barinisa temporally Rata amba genath damma , pase ekama polish karala tama tiyana inawa. 8 years dan tama monna henayak wath na ban :lol:

    bank valuation buwa avith aha me kumbuk da ahuwa mama dane na kuwa. cost eka giye okomata LKR 22,000 aurudu 8~9 kaling
     
    • Love
    Reactions: Lithobius

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    271
    317
    63
    මචන් ලඟපාත තියනවනම් රාජ්‍ය දැව සංස්ථාවේ branch එකක් ගිහිල්ලා බලපන්. සමහර වෙලාවට auction වලින් ඉතුරු උන lot තියනවා කුඹුක්. මට ඔහොම සෙට් උනා මම ගියේ වහලෙට ලී හොයන්න මාතලේ office එකට. යනකොට yard එකේ තිබුන කුඹුක් කොට තුනක ලොට් එකක් නිකමට ගාන ඇහුවම කිව්වා එක auction විකුනුනේ නෑ estimate ගානටම ගන්න පුළුවන් කියලා. ගාන Rs . 117,000. ඒ වෙලාවේම බූම් truck එකක් ගෙනල්ලා පැටෙව්වා (රාජ්‍ය දැව සංස්ථාවේ ලී වලට permit ඕනේ නෑ). ලී මෝලකට දාලා Band saw එකෙන් කැපුවේ. අපේ ගෙදර උඩම කොටසක open සොල්දරයක් තියනවා 225 sq. ft. + ගෙදර පඩිපෙල් දෙකටම ලී ඇති උනා. මට total ගියේ Rs. 150,000 විතර. (මේ විස්තරේ උනේ 2019). Try කරලා බලපන් මචන්. උඹට ජය .
    Thanks bro :love:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඔය ලි මළ ජරාව ගෙවල් වලට දාගෙන දඟලන්නේ පිස්සුද බං උබලට
    අර ලි Tile එකක් තියෙනවා Stick කරන්න පුළුවන් එක ගෙනැල්ල අල්ලන්න වැඩේ ඉවරයි
    ගුල්ලෝ ගහන කථා දීරණ කථා මොනවත් නැහැ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    uba ai ban kiriyata enne??

    Lithobius

    Member
    Joined Jun 6, 2016
    Last seen 7 minutes ago · Viewing forum ElaKiri Help
    Messages 2
    Reaction 0

    u4aQXWR.gif

    මුගේ අනිත් යූසර් නේම් ඔක්කොම වැඩ ඇති බන්... 5000/= පොරක්ද කොහෙද..?
    අවුරුදු අටටම රියැක්ශන් 0, මැසේජ් 2
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    271
    317
    63
    එහෙමත් හොඳයි කියලා හිතෙනවා. දැන් රේට්ස් කීයක් විතර වෙනවද කියලා අයිඩියා එකක් තියෙනවද?
    ඔය ලි මළ ජරාව ගෙවල් වලට දාගෙන දඟලන්නේ පිස්සුද බං උබලට
    අර ලි Tile එකක් තියෙනවා Stick කරන්න පුළුවන් එක ගෙනැල්ල අල්ලන්න වැඩේ ඉවරයි
    ගුල්ලෝ ගහන කථා දීරණ කථා මොනවත් නැහැ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඔය ලි මළ ජරාව ගෙවල් වලට දාගෙන දඟලන්නේ පිස්සුද බං උබලට
    අර ලි Tile එකක් තියෙනවා Stick කරන්න පුළුවන් එක ගෙනැල්ල අල්ලන්න වැඩේ ඉවරයි
    ගුල්ලෝ ගහන කථා දීරණ කථා මොනවත් නැහැ
    ලියකට කකුල තියල ඔය හොඳයි කියන ලි ටයිල් එකකට අඩිය තියල බලන්න
    ආස හිතෙයි
     
    • Like
    Reactions: Lithobius

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    එහෙමත් හොඳයි කියලා හිතෙනවා. දැන් රේට්ස් කීයක් විතර වෙනවද කියලා අයිඩියා එකක් තියෙනවද?
    රෙට්ස් දන්නේ නැහැ. බ්‍රෝ මම ගියපු ගෙදරක පඩි පෙලට අල්ලා තිබුණා ලි වගේම තමා හොයන්න බැහැ අල්ලා වත් හොයන්න බැහැ
    100% ලීම තමා

    ලියකට කකුල තියල ඔය හොඳයි කියන ලි ටයිල් එකකට අඩිය තියල බලන්න
    ආස හිතෙයි
    අනේ බං පඩි පෙළක් උඩ අපි වැඩිම උනොත් තප්පර 30 ක් එක උඩ ඇවිදියි
    ඔය තප්පර 30 කට මෙච්චර කැටයම් මොකටද
    ------ Post added on Nov 13, 2024 at 10:00 AM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    රෙට්ස් දන්නේ නැහැ. බ්‍රෝ මම ගියපු ගෙදරක පඩි පෙලට අල්ලා තිබුණා ලි වගේම තමා හොයන්න බැහැ අල්ලා වත් හොයන්න බැහැ
    100% ලීම තමා

    අනේ බං පඩි පෙළක් උඩ අපි වැඩිම උනොත් තප්පර 30 ක් එක උඩ ඇවිදියි
    ඔය තප්පර 30 කට මෙච්චර කැටයම් මොකටද
    ------ Post added on Nov 13, 2024 at 10:00 AM
    ඔහොම කැටයම් ඕන නැහැ කියල තමයි මාලුමාව අරන් ඇවිත් කෙලවගන්නත් යන්නේ

    beautiful-asian-woman-sitting-stairs-20933169.jpg
     
    • Haha
    Reactions: 2osama

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    271
    317
    63
    u4aQXWR.gif

    මුගේ අනිත් යූසර් නේම් ඔක්කොම වැඩ ඇති බන්... 5000/= පොරක්ද කොහෙද..?
    අවුරුදු අටටම රියැක්ශන් 0, මැසේජ් 2
    උඹලා කැමති විදිහකට හිතා ගනින් බං. මගේ කලින් ඊමේල් එකවුන්ට් එක ඩිසේබල් උනා. පස්සෙ වෙන ඊමේල් එකක් දුන්නා මේ යූසර් නේම් එකටම. ඒකයි මගේ පරණ ඇක්ටිවිටි පෙන්නන්නෙ නැත්තෙ.
     
    Attachments

    • Lithobius _ ElaKiri - Google Chrome 2024-11-13 9_54_34 AM.png
      Lithobius _ ElaKiri - Google Chrome 2024-11-13 9_54_34 AM.png
      15.2 KB · Views: 37

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අපේ ගෙදර පඩිපෙලේ පොලවට ලී අල්ලන්න හිතන් ඉන්නවා. කුඹුක්, සූරිය මාර වලින් කලොත් මාර ගානක් යනවා. ටිකක් අඩු ගානකට කල් පවතින්න කරන්න හොඳ ලී වර්ග මොනවද තියෙන්නෙ? පදම් කරපු රබර් ලෑලි හොඳයි කියලත් කෙනෙක් කිව්වා. වෙන මොනවද තියෙන ලී වර්ග?
    පඩිපෙලේ සුකල නම් තියෙනව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඔහොම කැටයම් ඕන නැහැ කියල තමයි මාලුමාව අරන් ඇවිත් කෙලවගන්නත් යන්නේ

    beautiful-asian-woman-sitting-stairs-20933169.jpg
    ඊයා උබල තමා මාළු මාමා කියා කියා පස්සෙන් ගියේ🤣🤣

    මම ලි නම් ගාවා ගන්නේ නැහැ ගෙදරක් හදන කොට ලි වලට පුදුම දූවිලි වැහිල්ලක් වහන්නෙ එපා වෙනවා සුද්ද කරන්නත් බැහැ