පඩිය කීයක් විතරද?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපේ පැත්තෙ උන් වෙන පැතිවල ප්ලේන් එලවන උන් හොයාගෙන උන්ට පයිලට් කියල කියනව..:oo:

ඒකනෙ උඹලෑ පැත්තෙ උන්ට පිස්සු :yes: පිස්සො ටිකක් කියන කෙහෙම්මලක් උස්සං ඇවිල්ල උඹ මේකෙ අපිට කියනව :angry: ආයෙ ඔය වගේ වැඩ කරන්න එපා :frown:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකනෙ උඹලෑ පැත්තෙ උන්ට පිස්සු :yes: පිස්සො ටිකක් කියන කෙහෙම්මලක් උස්සං ඇවිල්ල උඹ මේකෙ අපිට කියනව :angry: ආයෙ ඔය වගේ වැඩ කරන්න එපා :frown:

    :sorry: :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උඹලෑ පැත්තෙ උන් මොකක්ද වෙන පැති වල ප්ලේන් එලෝන උන් එක්ක කරන්නෙ?:eek:

    මං මගේ පුට් සයිකලේ එලෝගෙන ගිහින් සුපර්මාකට් ඉස්සරහ පාක් කරනව.. :P
    කට්ටියට මාව වැද්දෙක් වගේ පේනව ඇති :rofl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දවසට 1500ක් වගේ වුණොත් මාසෙට අවම 30000ක් වත් හම්බෙනව නේද..

    ow machan..30k aniwa set wei.. hodama de thama car(docek, engek, mudalali kenek)1k set karaganna eka...cool1 wade karana inna pluwan..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං මගේ පුට් සයිකලේ එලෝගෙන ගිහින් සුපර්මාකට් ඉස්සරහ පාක් කරනව.. :P
    කට්ටියට මාව වැද්දෙක් වගේ පේනව ඇති :rofl:

    වැද්දන්ට උඹව කොහොම පේනව ඇද්ද :eek:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ අලුත් ඩ්‍රයිවර් කෙනෙක්ව ගන්නද හදන්නේ

    දැන් ඩ්‍රයිවර් කෙනෙකුට 50ක් වත් දෙන්න ඕනි.නැත්නම් උන් යනවා යන්න.උඹම ඩ්‍රයිව් කලානම් ලේසියි