පඩිය ලක්ෂ 25යි.

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවෙ කොල්ලෙක්ව අපේ UK ඔෆිස් එකට ගන්න ඉන්ටවීව් කරා.

    ඌ කිවුවා වෙන කෙනක් ගන්න බලන්න අයියෙ ඔයාලට මගේ සැලරි එක මැච් කරන්න බෑ කියලා.

    ඌට තාම අවුරුදු 28යි, මාසෙට ලක්ෂ 25ක් පඩි, ඩුබායි කම්පැනි එකකට ලංකාවෙ ඉඳන් වැඩ කරන්නෙ.

    ඌ ලක්ෂ 20ක් ඩුබායි එකවුන්ට් එකේ දාලා වියදමට ලක්ෂ 5ක් ලංකාවට ගෙන්න ගන්නවලු.

    ඔන්න කොල්ලො!
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    The Office Crying GIF
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,771
    12,926
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලංකාවෙ කොල්ලෙක්ව අපේ UK ඔෆිස් එකට ගන්න ඉන්ටවීව් කරා.
    ඌ කිවුවා වෙන කෙනක් ගන්න බලන්න අයියෙ ඔයාලට මගේ සැලරි එක මැච් කරන්න බෑ කියලා.
    ඌට තාම අවුරුදු 28යි, මාසෙට ලක්ෂ 25ක් පඩි, ඩුබායි කම්පැනි එකකට ලංකාවෙ ඉඳන් වැඩ කරන්නෙ.
    ඌ ලක්ෂ 20ක් ඩුබායි එකවුන්ට් එකේ දාලා වියදමට ලක්ෂ 5ක් ලංකාවට ගෙන්න ගන්නවලු.

    ඔන්න කොල්ලො!
    UK walatada ganna baluiwe.
    GBP 65,000- 75,000 ne annual salary. tikak high eth possible ekak neme da ?
    mokadda wade ?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Normal tama. eth lankawe idan wada karanna labenne hena kalaturakin ne
    ඒක ඇත්ත. ඉස්සර මටත් මාස තුනෙන් තුනට වගේ මාස දෙක තුනක් ලංකාවෙ ඉඳන් වැඩ කරන්න දුන්නා. කොවිඩ් වලින් පස්සෙ එහෙම කරන්න දෙන්න උන් බය උනා (security reasons).

    Mokakda job eka
    SSE
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ලංකාවෙ කොල්ලෙක්ව අපේ UK ඔෆිස් එකට ගන්න ඉන්ටවීව් කරා.

    ඌ කිවුවා වෙන කෙනක් ගන්න බලන්න අයියෙ ඔයාලට මගේ සැලරි එක මැච් කරන්න බෑ කියලා.

    ඌට තාම අවුරුදු 28යි, මාසෙට ලක්ෂ 25ක් පඩි, ඩුබායි කම්පැනි එකකට ලංකාවෙ ඉඳන් වැඩ කරන්නෙ.

    ඌ ලක්ෂ 20ක් ඩුබායි එකවුන්ට් එකේ දාලා වියදමට ලක්ෂ 5ක් ලංකාවට ගෙන්න ගන්නවලු.

    ඔන්න කොල්ලො!

    Designation?
    Also, what are the requirements? E.g. - working experience, etc. :baffled:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    math danna ekake innawa mehe USD 7000 ganna monthly, IT ape age kollake

    Uge side income ekka totally 4 million withara hoyanawaa monthly

    IT unta thama ohoma wena field nam mama ahala na ohoma salary gannawa lanakwe idan job karala
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    UK walatada ganna baluiwe.
    GBP 65,000- 75,000 ne annual salary.
    mokadda wade ?
    ඔය රේන්ජ් එකේ සැලරි දුන්නට 40% ටැක්ස් කපනවා. පෙන්ෂන් එකට කපනවා. නැෂනල් ඉන්ෂුවරන්ස් එකට කපනවා. අන්තිමට ටේක් හෝම් වෙන්නෙ £2800 විතර.
    ඒ කියන්නෙ $3000 විතර. UK ඉන්න අපිටවත් නෑ ඌ ලංකාවෙ ඉඳන් ගන්න තරම් පඩියක්. අපි යාළුවො කතා උනේ දැන් ඉන්න කොල්ලො හරි දක්ෂයි කියන එක.