6k vage average man hithanne..hebei oken kapenava hitu kiyala.. pitin gihin settle venava nan ita vada thiyena eka hondai.Ai uba UK US da wada karanne? yako $7000-$8000 kiyanne sahenna hoda salary ekak US/UK hitiyath.
6k vage average man hithanne..hebei oken kapenava hitu kiyala.. pitin gihin settle venava nan ita vada thiyena eka hondai.Ai uba UK US da wada karanne? yako $7000-$8000 kiyanne sahenna hoda salary ekak US/UK hitiyath.
6k is definitely not the average.Higanno nemei ithin average. 6k vage venna one average. Comfortable life ekak gevanna puluvan. But pitin gihin settle vela lamai innava nan ita vada one
apita nam 2800 athi maasa keepekata mehe inna, sir lawa nadaththu kara kara..ඔය රේන්ජ් එකේ සැලරි දුන්නට 40% ටැක්ස් කපනවා. පෙන්ෂන් එකට කපනවා. නැෂනල් ඉන්ෂුවරන්ස් එකට කපනවා. අන්තිමට ටේක් හෝම් වෙන්නෙ £2800 විතර.
Data nan na mage langa..danna ayage salaries valin kivve.6k is definitely not the average.
Average should be below 50k per annum.
Also, it largely depends on where you live.
But 7-8k is definitely above average in the US.
Oka hama eaktama karanna be ban. Not sure about UAE, but if it is SG you cannot have a account in their country without a employment pass. And employement pass ekak tiyenawanam you cannot work remote for a long time (you are wasting their quota).ලංකාවෙ කොල්ලෙක්ව අපේ UK ඔෆිස් එකට ගන්න ඉන්ටවීව් කරා.
ඌ කිවුවා වෙන කෙනක් ගන්න බලන්න අයියෙ ඔයාලට මගේ සැලරි එක මැච් කරන්න බෑ කියලා.
ඌට තාම අවුරුදු 28යි, මාසෙට ලක්ෂ 25ක් පඩි, ඩුබායි කම්පැනි එකකට ලංකාවෙ ඉඳන් වැඩ කරන්නෙ.
ඌ ලක්ෂ 20ක් ඩුබායි එකවුන්ට් එකේ දාලා වියදමට ලක්ෂ 5ක් ලංකාවට ගෙන්න ගන්නවලු.
ඔන්න කොල්ලො!
hinaa wenna epa. student ennath 10mn wath onaa.apita nam 2800 athi maasa keepekata mehe inna, sir lawa nadaththu kara kara..
ilaga paara awama bag eke hari dagena palo..........![]()
You are correct. Same with any other country. Un kelinma Local COL/salary balala ekata tikak uda gaanak gewanne. You never get the equivalent of what you will get living in the other country.Remote Job ekaknam Hoyagnna Puluwan Machan Dubai wala
Eunata Normally Lankawe idan Remote wada karanakota Ehe gihin wada karana gaana offer karanne na
Adu gaanak gewanne.
Un ban ehema gewanne, ehe innawanam witarai. remote nam salary godak welawata local economy eka widiyata tama hadanne. HR/payroll wala inne harak newi banඔය කතාව ඇත්ත වෙන්න ඕන මොකද මම දන්න අය ඉන්නවා එයාලගෙ sallary 1ත් 20- 25 lks ,හැබැයි ඉන්නෙ qatar වල, වයස නමි 35k විතර ඇති professional job 1ක් කරන්නෙ.
28දී පුලුවන් කියන්නෙ ලොකු දෙයක්...
Mehe Idan Remote wada karankota Oya gaana Offer karanne Bohom aduwen bn.ඔය කතාව ඇත්ත වෙන්න ඕන මොකද මම දන්න අය ඉන්නවා එයාලගෙ sallary 1ත් 20- 25 lks ,හැබැයි ඉන්නෙ qatar වල, වයස නමි 35k විතර ඇති professional job 1ක් කරන්නෙ.
28දී පුලුවන් කියන්නෙ ලොකු දෙයක්...
thailand indonesia wage nan echchara wiyadamak ne.Eka ithin normal ganane bn.. dollar 7000k 8000k convert venakota kohomath oya gana enava. Hebei lankave hitiyoth thamai laba. Giyoth dollar 7k vaporize venava![]()
Eunata me dial eke lankaweneඔය කතාව ඇත්ත වෙන්න ඕන මොකද මම දන්න අය ඉන්නවා එයාලගෙ sallary 1ත් 20- 25 lks ,හැබැයි ඉන්නෙ qatar වල, වයස නමි 35k විතර ඇති professional job 1ක් කරන්නෙ.
28දී පුලුවන් කියන්නෙ ලොකු දෙයක්...
Eunata me dial eke lankawene![]()
Pena widiyata aru kari nayek arala ahan inna unta depression hadenna. Itapase aapey eka eka methana daala mulu EK ekatama depression hadai wageMehe Idan Remote wada karankota Oya gaana Offer karanne Bohom aduwen bn.
Special Field ekaka knowledge ekak nathuwa Nikan Dev kenek widihata Oya gaana Demand karanna amarui mehe idan
Age 28 years oldEunata me dial eke lankawene![]()