පඩිය ලක්ෂ 25යි.

acryan

Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Pena widiyata aru kari nayek arala ahan inna unta depression hadenna. Itapase aapey eka eka methana daala mulu EK ekatama depression hadai wage :ROFLMAO: :ROFLMAO:
    innawa ne bung oya salary set wena un, IT nam

    kabbo newee hondata waddak type ekake wenna ona above average level wath ona athi

    habaiyi EPF, ETF na

    Job Security 0 seen ekake thiyanawa. ara contract basis aragena eliyata danawa wage seen ekake thama

    a unath hamba karaganna puluwan
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    hinaa wenna epa. student ennath 10mn wath onaa.
    oya gaana thibba nam masa 4n eka hari daanwa.... 🥺
    මේක ඇත්ත... ලංකාවෙ ලොකුම කම්පැනි එකක CEO මගේ යාලුවෙක්. ඌ වෙන රටවල් වල ජොබ් හෙවුවට ඌ හොයන ඒවා සෙට් උනේ නෑ.
    උගෙ නෝනා ඩොක්ට කෙනෙක් නිසා එයාට Msc එකකට ඇප්ලයි කරලා ලඟදි UK ආවා.
    මම ඇහුවා ගොඩක් වියදම් වෙන්න ඇති නේද කියලා, ඌ කිවුවා 10m වලට වඩා ගියා කියලා.

    You are correct. Same with any other country. Un kelinma Local COL/salary balala ekata tikak uda gaanak gewanne. You never get the equivalent of what you will get living in the other country.

    Un ban ehema gewanne, ehe innawanam witarai. remote nam salary godak welawata local economy eka widiyata tama hadanne. HR/payroll wala inne harak newi ban
    ------ Post added on Oct 13, 2022 at 4:10 PM

    Mehe Idan Remote wada karankota Oya gaana Offer karanne Bohom aduwen bn.
    Special Field ekaka knowledge ekak nathuwa Nikan Dev kenek widihata Oya gaana Demand karanna amarui mehe idan

    Eunata me dial eke lankawene 🤔
    මේ කොල්ලා මාස දෙක තුනකට සැරයක් ඩුබායි ඔෆිස් එකට ගිහින් එනවා කිවුවා. මොනවා හරි ඇරෙන්ජ්මන්ට් එකක් ඇති. මම හරියට දන්නෙ නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113
    innawa ne bung oya salary set wena un, IT nam

    kabbo newee hondata waddak type ekake wenna ona above average level wath ona athi

    habaiyi EPF, ETF na

    Job Security 0 seen ekake thiyanawa. ara contract basis aragena eliyata danawa wage seen ekake thama

    a unath hamba karaganna puluwan
    I don't think that they are allowed to work from SL (remote). Eheta yanna ona. E giyath ban you will not get that much unless you are very highly skilled. Mama danna un innawa UAE info sec karana (highly demanding field) but a lower salary. So oka patta nayek wenna tiyena chance eka patta wadi.

    Sarala kathawa unge HR/Payroll awilla amu gawayo newi. (Math salary nego karala tiyenawa un ekka)
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ලංකාවෙ කොල්ලෙක්ව අපේ UK ඔෆිස් එකට ගන්න ඉන්ටවීව් කරා.

    ඌ කිවුවා වෙන කෙනක් ගන්න බලන්න අයියෙ ඔයාලට මගේ සැලරි එක මැච් කරන්න බෑ කියලා.

    ඌට තාම අවුරුදු 28යි, මාසෙට ලක්ෂ 25ක් පඩි, ඩුබායි කම්පැනි එකකට ලංකාවෙ ඉඳන් වැඩ කරන්නෙ.

    ඌ ලක්ෂ 20ක් ඩුබායි එකවුන්ට් එකේ දාලා වියදමට ලක්ෂ 5ක් ලංකාවට ගෙන්න ගන්නවලු.

    ඔන්න කොල්ලො!
    owa mkd ban tiktok poddak open kara ekek dawas 3ta $100,000 hoyala. lankave un
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,930
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේක ඇත්ත... ලංකාවෙ ලොකුම කම්පැනි එකක CEO මගේ යාලුවෙක්. ඌ වෙන රටවල් වල ජොබ් හෙවුවට ඌ හොයන ඒවා සෙට් උනේ නෑ.
    උගෙ නෝනා ඩොක්ට කෙනෙක් නිසා එයාට Msc එකකට ඇප්ලයි කරලා ලඟදි UK ආවා.
    මම ඇහුවා ගොඩක් වියදම් වෙන්න ඇති නේද කියලා, ඌ කිවුවා 10m වලට වඩා ගියා කියලා.
    10Mn yanne uni fee eken 75% gewala, salli horata pennala, eke poliya gewanna.
    nathi nam 20mn wath onaa.
    eka neme bag eke dagena palooooooo apiwa
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Pena widiyata aru kari nayek arala ahan inna unta depression hadenna. Itapase aapey eka eka methana daala mulu EK ekatama depression hadai wage :ROFLMAO: :ROFLMAO:
    එහෙම නෑ... මගෙත් එක්ක ලංකාවෙ වැඩ කරපු ගොඩක් දෙනෙක් ලංකාවෙ කම්පැනි වලින් දැන් 1m සැලරි ගන්නවා.
     
    • Like
    Reactions: alanwake

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113
    මේක ඇත්ත... ලංකාවෙ ලොකුම කම්පැනි එකක CEO මගේ යාලුවෙක්. ඌ වෙන රටවල් වල ජොබ් හෙවුවට ඌ හොයන ඒවා සෙට් උනේ නෑ.
    උගෙ නෝනා ඩොක්ට කෙනෙක් නිසා එයාට Msc එකකට ඇප්ලයි කරලා ලඟදි UK ආවා.
    මම ඇහුවා ගොඩක් වියදම් වෙන්න ඇති නේද කියලා, ඌ කිවුවා 10m වලට වඩා ගියා කියලා.

    මේ කොල්ලා මාස දෙක තුනකට සැරයක් ඩුබායි ඔෆිස් එකට ගිහින් එනවා කිවුවා. මොනවා හරි ඇරෙන්ජ්මන්ට් එකක් ඇති. මම හරියට දන්නෙ නෑ.
    99% sure kari nayek.

    Reason --> Matath hambenne SG salary ekak but LK indan remote wada karanne. Justification eka tama I will move to SG within 1 year (taam giye ne meheta wela boru kara kara innawa). E nisa un ehe salary eka denna decide kala. Also because manager mage fit eka dial eka man wenuwen fight kala... Arun kelinma ahala tibbe ai LK CXO level salary ekak muta gewanna kiyala :ROFLMAO: :ROFLMAO:

    Mama langadi parana office ekey ekekta man wage remote job ekak set karanna giyama salary ahuwa. kiwwe local rates tama denne natuwa mage wage arraigment ne kiyala.

    එහෙම නෑ... මගෙත් එක්ක ලංකාවෙ වැඩ කරපු ගොඩක් දෙනෙක් ලංකාවෙ කම්පැනි වලින් දැන් 1m සැලරි ගන්නවා.
    1mil wenne ban peg kaapu nisa. USD gaththoth 2500-3000. e kiyanne patta adu rate ekak unge ratey hatiyata baluwoth.
    ------ Post added on Oct 13, 2022 at 4:28 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,863
    28,751
    113
    25k AUD salary
    Work from SL for Dubai company as a SSE
    fuk..ehe salary hondaine
    E02C4106-BF83-4137-9F17-E2220F39E69B.jpeg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dubai wala ithuru karana ewa passe thawa salli hoyanna hithagena thilinilata deela nathi kara gannawa.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,550
    2,055
    113
    Rockers Island
    I don't think that they are allowed to work from SL (remote). Eheta yanna ona. E giyath ban you will not get that much unless you are very highly skilled. Mama danna un innawa UAE info sec karana (highly demanding field) but a lower salary. So oka patta nayek wenna tiyena chance eka patta wadi.

    Sarala kathawa unge HR/Payroll awilla amu gawayo newi. (Math salary nego karala tiyenawa un ekka)
    infosec ow ban bohowita 10k -15k AED walin ehe patan ganne
     
    • Love
    Reactions: tharakaf

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    USA nam tiktok ekan millionaires la wecha un innawa,
    1 Million :lol: tik tok karala ova boru ban :lol:. lokuvata affiliates karana un inne dailydot vage un nam hoyanava more than 1 Million per month.

    1 Million :no: Marissa Mayer google inna kotath ekita un pay kara 1 Million ekath per annum. eki neththnam ada youtube kiyala deyak na googlelata. google ekath ochchara lokuwata enna na. google adala gaththu ekita gewweth ochcharai
     
    • Like
    Reactions: acryan