පඩිය ලක්ෂ 25යි.

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    @lodbrok mchn monwda tech stack 1 porage.. ekama apata karanna neweyi ahanne.. me thread1 patta interesting.. denaganna asai me yaluwage tech stack1.. dala washayen hari kiyannako.. thanks.. (eka motivation1k wenawa weda krana ayata)

    Wena kohewat nmei bn qatar petrolium 1e,
    meke nam supirima salaries tiyenne mchn.. ape yaluwekge tatta kenek weda kala oke 90 ganan wala.. a uncle accident1kin meruna. lamayi pawula mehe malabe.. unta hambuna koti gaanak.. a uncleta patta sal1kuth tibba... aunty a salli walin fixed1k daala lamayita gannala lamayi set1ma ausi eriya pahu giya dawase.. hitapanko echara poliyak enna khoma gaanak hambenna ethda ki wandi... a uncle eng kenek wdiyata weda kale.
    ------ Post added on Oct 14, 2022 at 6:33 AM
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    @lodbrok mchn monwda tech stack 1 porage.. ekama apata karanna neweyi ahanne.. me thread1 patta interesting.. denaganna asai me yaluwage tech stack1.. dala washayen hari kiyannako.. thanks.. (eka motivation1k wenawa weda krana ayata)

    meke nam supirima salaries tiyenne mchn.. ape yaluwekge tatta kenek weda kala oke 90 ganan wala.. a uncle accident1kin meruna. lamayi pawula mehe malabe.. unta hambuna koti gaanak.. a uncleta patta sal1kuth tibba... aunty a salli walin fixed1k daala lamayita gannala lamayi set1ma ausi eriya pahu giya dawase.. hitapanko echara poliyak enna khoma gaanak hambenna ethda ki wandi... a uncle eng kenek wdiyata weda kale.
    ------ Post added on Oct 14, 2022 at 6:33 AM
    ASP.NET MVC, IIS, Angular TypeScript, SQL Server, Azure, CloudFront, Google Analytics, Optimizely වගේ ටිකක්. ඌ ගොඩදාපු ප්‍රොජෙක්ට්ස් කීපයක් තිබුනා.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    1665737751142.png
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,615
    1
    5,901
    113
    ලංකාවෙ කොල්ලෙක්ව අපේ UK ඔෆිස් එකට ගන්න ඉන්ටවීව් කරා. –

    ලක්ශ 25 සැලරි ගන්න එකා interview එකට එන්න හේතුවෙන කාරණා 2 උපකල්පනය කරන්න පුලුවන්.

    1 වැඩි පඩියක් ගන්න

    2 තමන්ගේ වැටුප අලුත් කොම්පැනියේ interview board එකට කියල යන්න

    ඌ කිවුවා වෙන කෙනක් ගන්න බලන්න අයියෙ ඔයාලට මගේ සැලරි එක මැච් කරන්න බෑ කියලා.

    Interview කරල තියෙන්නෙ අයියල,

    එනකොට ලක්ශ 25 මැච් කරයි කියල ලොකු බලාපොරොත්තුවකින් එන්න ඇත්තෙ , ලංකාවේ interview කරල ලක්ශ 25 වැඩි දෙන එක සාමාන්‍ය දෙයක් නේ.. ඌ ඒ බලාපොරොත්තුවෙන් ඇවිත් තියෙන්නෙ . පවු................

    අයියලට recruitment advise එකකුත් දීල ගිහින් තියෙන්නෙ

    ඌට තාම අවුරුදු 28යි, මාසෙට ලක්ෂ 25ක් පඩි, ඩුබායි කම්පැනි එකකට ලංකාවෙ ඉඳන් වැඩ කරන්නෙ.

    ඹැද පෙරදිග online , offshore setup වල වැඩ කරන එක කොච්චර ප්‍රචලිතද දන්නෝ දනිති

    ඌ ලක්ෂ 20ක් ඩුබායි එකවුන්ට් එකේ දාලා වියදමට ලක්ෂ 5ක් ලංකාවට ගෙන්න ගන්නවලු.

    ගෙදර දොර වියදමත් interview board එකට කියල.

    ඔන්න කොල්ලො!

    හරිහමක් බොරුවක් ලියාගන්න බෑ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවෙ කොල්ලෙක්ව අපේ UK ඔෆිස් එකට ගන්න ඉන්ටවීව් කරා.

    ඌ කිවුවා වෙන කෙනක් ගන්න බලන්න අයියෙ ඔයාලට මගේ සැලරි එක මැච් කරන්න බෑ කියලා.

    ඌට තාම අවුරුදු 28යි, මාසෙට ලක්ෂ 25ක් පඩි, ඩුබායි කම්පැනි එකකට ලංකාවෙ ඉඳන් වැඩ කරන්නෙ.

    ඌ ලක්ෂ 20ක් ඩුබායි එකවුන්ට් එකේ දාලා වියදමට ලක්ෂ 5ක් ලංකාවට ගෙන්න ගන්නවලු.

    ඔන්න කොල්ලො!

    UK Office එකට ඉතින් ලක්ෂ 25ක් දෙන එක ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ නේ බන් :unsure::unsure:
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    laksa 25 ta uge JD eka poddak dapanko... aduma tarame laksa 25 k ganna ekekta karanna tiyena ewa wat danaganna puluwanne...
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    ලංකාවෙ කොල්ලෙක්ව අපේ UK ඔෆිස් එකට ගන්න ඉන්ටවීව් කරා. –

    ලක්ශ 25 සැලරි ගන්න එකා interview එකට එන්න හේතුවෙන කාරණා 2 උපකල්පනය කරන්න පුලුවන්.

    1 වැඩි පඩියක් ගන්න

    2 තමන්ගේ වැටුප අලුත් කොම්පැනියේ interview board එකට කියල යන්න

    ඌ කිවුවා වෙන කෙනක් ගන්න බලන්න අයියෙ ඔයාලට මගේ සැලරි එක මැච් කරන්න බෑ කියලා.

    Interview කරල තියෙන්නෙ අයියල,

    එනකොට ලක්ශ 25 මැච් කරයි කියල ලොකු බලාපොරොත්තුවකින් එන්න ඇත්තෙ , ලංකාවේ interview කරල ලක්ශ 25 වැඩි දෙන එක සාමාන්‍ය දෙයක් නේ.. ඌ ඒ බලාපොරොත්තුවෙන් ඇවිත් තියෙන්නෙ . පවු................

    අයියලට recruitment advise එකකුත් දීල ගිහින් තියෙන්නෙ

    ඌට තාම අවුරුදු 28යි, මාසෙට ලක්ෂ 25ක් පඩි, ඩුබායි කම්පැනි එකකට ලංකාවෙ ඉඳන් වැඩ කරන්නෙ.

    ඹැද පෙරදිග online , offshore setup වල වැඩ කරන එක කොච්චර ප්‍රචලිතද දන්නෝ දනිති

    ඌ ලක්ෂ 20ක් ඩුබායි එකවුන්ට් එකේ දාලා වියදමට ලක්ෂ 5ක් ලංකාවට ගෙන්න ගන්නවලු.

    ගෙදර දොර වියදමත් interview board එකට කියල.

    ඔන්න කොල්ලො!

    හරිහමක් බොරුවක් ලියාගන්න බෑ

    sirawata :lol:. remote job karala laksha 25k ganna eka impossible na, habai original post eka dapu eka tom pachayak dala thiyenne. wadiya oni na, "අයියෙ" kiyapu ekenma iwarai. Sinhalen interview karala thiyenne UK company ekata ganna. :lol:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,550
    6,144
    113
    ලංකාවෙ කොල්ලෙක්ව අපේ UK ඔෆිස් එකට ගන්න ඉන්ටවීව් කරා.

    ඌ කිවුවා වෙන කෙනක් ගන්න බලන්න අයියෙ ඔයාලට මගේ සැලරි එක මැච් කරන්න බෑ කියලා.

    ඌට තාම අවුරුදු 28යි, මාසෙට ලක්ෂ 25ක් පඩි, ඩුබායි කම්පැනි එකකට ලංකාවෙ ඉඳන් වැඩ කරන්නෙ.

    ඌ ලක්ෂ 20ක් ඩුබායි එකවුන්ට් එකේ දාලා වියදමට ලක්ෂ 5ක් ලංකාවට ගෙන්න ගන්නවලු.

    ඔන්න කොල්ලො!
    🤔
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කිරියෙ ඉන්න කෝටිපතියො එක්ක ලක්ෂ 25ක හුජ්ජ කොල්ලො ගැන කියවන්න එපා සගෝ.අපේ උන් හිඟන්නන්ටත් මාසෙට ලක්ෂ තුන හතර දෙනවා 🤣