එළකිරි එකේ කස්ටියටම සුබ දවසක් කිව්වා..........මේකයි පොඩි අවුලක්.....පොඩි කිව්වට පොඩිම නෙමේ.
මම මේ පාර A/L කළා. මට උවමනාවක් තියෙන්නවා ජොබ් ජොබ් එකකට පැනගන්න. [ එක ඉතින් මගේ විතරක් එකක් නෙමේනේ ]
මට දැනගන්න ඕන මේ Field වලින් වැඩිම පඩියක් ගෙවන්නේ මොකේද කියල ?
Information Tec [ IT, Computer Science ]
Architecture [ Built Enviroment ]
Bussiness Management
Marketing
මේ උද දල තියෙන්නේ මට කරගන්න පුළුවන් කියල සැටිස් තියෙන Field තමා.......සල්ලි නම් අවුලක්ම නැහැ......මොන පැත්තටද හොඳ ජොබ්ස් සහ Salary ගෙවන්නේ කියන එක දැනගන්න ඕන ?
දන්නේ නැත්තම් බම්ප් එකක් දන්නා හොඳේ............එළකිරි සෙට් එකනේ.......