Financial Analyst / Business Analyst / Investment reserch Job Help

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Financial Analyst / Business Analyst / Investment reserch
    මේ ජොබ් කරන අය ඉන්නවද එළකිරි එකේ. මට දැනගන්න ඕන මොනාද අවශ්‍ය කොලිෆිකෂන්ස් සහ එක්ස්පිරියන්ස් මේ ජොබ්ස් කරන්න.
    මම ac & fincance degree eke industrial training හොයනවා .මේ වගේ ජොබ් වල trainee vacancies තියනවද
     
    Last edited:
    • Like
    Reactions: Mr.W

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම දන්න එකෙක් CIMA complete කරලා දැන් Financial analyst කෙනෙක්.

    ඌට BBA Degrees + CIMA තියනවා.
     
    • Like
    Reactions: Mr.W