පඩි

පඩි

  • පඩි වැඩි උනා

    Votes: 5 29.4%
  • Allowance එකක් ලැබුනා

    Votes: 12 70.6%

  • Total voters
    17

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,836
    16,696
    113
    Colombo
    වැඩිකරාද බම්? නැත්තන් allowance එකක් හරි?
    අපිට නෑ බං මුකුත් තාම.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,364
    14,190
    113
    සමෘද්ධිය දීලා ගෙදර පැන්නුවා





    කියලා කවුරුහරි කිව්වොත් එදාට අර්බුදය ඉවරයි.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පඩි! හුහ්!
    රජයේ සේවක වේස බල්ලොන්ට
    පඩි නෙවෙයි දෙන්න ඕනි!
    ඒ වෙනුවට
    හැම 25 වෙනිදම උදේට සේවා ස්ථානයට එන්න කියල
    ඔලුවලට පොලු පාර ගානේ දුන්නහම හරි!!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: nygel

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    පඩි වැඩිවෙනවා. ඒ එක්කම තෙල් වැඩි වෙනවා. අනිත් ඒවත් වැඩි වේගෙන යනවා.