වැඩිකරාද බම්? නැත්තන් allowance එකක් හරි? අපිට නෑ බං මුකුත් තාම.
rukshrulz Well-known member Jul 16, 2013 10,143 17,343 113 Colombo Jul 1, 2022 #1 වැඩිකරාද බම්? නැත්තන් allowance එකක් හරි? අපිට නෑ බං මුකුත් තාම.
The Chairman Well-known member Jan 24, 2012 2,362 3,755 113 70 Jul 1, 2022 #3 10% wadi una. + USD peg Reactions: dilann
kinkon Well-known member Aug 5, 2007 116,146 2 116,467 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 1, 2022 #4 බම්ප්
nvhcc89 Well-known member Feb 8, 2011 19,386 5,823 113 ගෙදර/බෝඩිමේ Jul 1, 2022 #5 Bump IT kukulonge peg una
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,556 36,516 113 මැදමහනුවර Jul 1, 2022 #6 මේමාසෙ මොනාහරි වෙයි
kevin_levin Well-known member Jun 9, 2014 10,380 14,208 113 Jul 1, 2022 #7 සමෘද්ධිය දීලා ගෙදර පැන්නුවා කියලා කවුරුහරි කිව්වොත් එදාට අර්බුදය ඉවරයි.
R RedProMaxxa_2 Well-known member May 8, 2022 3,685 1 6,950 113 Jul 1, 2022 #8 පඩි! හුහ්! රජයේ සේවක වේස බල්ලොන්ට පඩි නෙවෙයි දෙන්න ඕනි! ඒ වෙනුවට හැම 25 වෙනිදම උදේට සේවා ස්ථානයට එන්න කියල ඔලුවලට පොලු පාර ගානේ දුන්නහම හරි!!! Reactions: nygel
පඩි! හුහ්! රජයේ සේවක වේස බල්ලොන්ට පඩි නෙවෙයි දෙන්න ඕනි! ඒ වෙනුවට හැම 25 වෙනිදම උදේට සේවා ස්ථානයට එන්න කියල ඔලුවලට පොලු පාර ගානේ දුන්නහම හරි!!!
J justinlk Well-known member Jul 15, 2021 716 933 93 Jul 1, 2022 #10 පඩි වැඩිවෙනවා. ඒ එක්කම තෙල් වැඩි වෙනවා. අනිත් ඒවත් වැඩි වේගෙන යනවා.