Questions පඩ සම්බන්ධ ගැටළුවක්

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Thripala කියලා ආයුර්වේද පෙති තියෙනවා
    ටික දවසක් බීපන්
    බඩේ බඩවැල් වල තියෙන අවුල් නැති වෙයි
     

    BOOOOOORING

    Member
    Jun 21, 2021
    20
    11
    3
    මට සෑහෙන කාලෙක ඉඳන් පඩ යනවා. සමහර ඒවා පස්ස දාගෙන යන්නේ.
    මොකද්ද මේකට හේතුව ?

    මස් එහෙම කාපු දවසට තම ගොඩක්ම :no:

    කූමත් දවසකට ගොඩක් පඩ යනවා. පඩ යන්න හේතුව මොකද්ද මෙච්චරට?

    උඹලට මේ වගේ නැද්ද ? දවසට කීයක් යනවද ?
    පාන් කෑම අඩු කරන්ඩ.
    සුදු ළුණු, ගම්මිරිස් එහෙම දාල ,ලිපේ තියලා හදනවා බෙහෙතක් . මට එකේ නම මතක නෑ . රසම් කියන්නේ එකටද මන්දා . හැබැයි ඒක ඔය ප්‍රශ්නෙට කියාපු විසදුම .
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    This is mostly due to your diets. Chenge your diet.eat less carbs and spicy fatty food. Get a digestive enzyme and probiotics supplement.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මට සෑහෙන කාලෙක ඉඳන් පඩ යනවා. සමහර ඒවා පස්ස දාගෙන යන්නේ.
    මොකද්ද මේකට හේතුව ?

    මස් එහෙම කාපු දවසට තම ගොඩක්ම :no:

    කූමත් දවසකට ගොඩක් පඩ යනවා. පඩ යන්න හේතුව මොකද්ද මෙච්චරට?

    උඹලට මේ වගේ නැද්ද ? දවසට කීයක් යනවද ?
    You can cure covid... Take a cue from this one. :P

    https://elakiri.com/threads/😐🙄-අධෝ-වාතයෙන්-ලෙඩ-සුව-කරන-ජනප්‍රිය-දේවගැතිවරයා-🙄😐.2005597/
     
    • Haha
    Reactions: DjAnomaly

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ******අධෝ වාතයෙන් ජනප්‍රිය වූ මිනිසා******
    පෙටමෙයින් යනු ජෝසප් පුජෝල්ගේ වේදිකා නාමයයි. මොහු ප්‍රකට වන්නේ අධෝ වාතයෙන් දස්කම් පෑ නිසාවෙනි.
    1857 වසරේ ජූනි 1 වනදා ප්‍රංශයේ උපත ලැබූ කුඩා ජෝසප් දිනක් මුහුදේ පිහිනීමට යන ලදි. මුහුදේදී හුස්ම හිර කරගෙන සිටිනා විට තමන්ගේ ගුදය තුලින් සීතල ජලය උරා ගන්නවා වැනි දෙයක් ඔහු අත්දකින්නට විය. මෙයින් බියට පත් වූ මොහු වෙරළට දිව විත් වහාම වෛද්‍යවරයා වෙත යොමු විය. එහිදී වෛද්‍යවරයා පවසා සිටියේ ජෝසප්ගේ ශරීරයේ කිසිදු වරදක් හෝ රෝගයක් නොමැති බවයි.

    ජලය උරාගෙන එම ජලය ඈතට විදීමට හැකියාවක් මොහුට විය. ජලය පමණක් නොව වාතයද මෙසේ ආශ්වාස කර වක්‍රපිධාන මගින් එය පාලනය කරමින් තමන්ට අවශ්‍ය වේලාවට එය පිට කිරීමට සමත් විය. ජෝසප් හමුදාවේ සේවය කරන අතරතුරදී තම සොයුරු සෙබළන්ව තමන්ගේ හැකියාවෙන් පිනවීමට සමත් විය.

    ජෝසප් දිනෙන් දින මෙම හැකියාව වර්ධනය කරගත් අතර ආශ්වාස කරන ලද වාතය පිට කිරීමේදී විවිධ නාද රටා මැවීමටද සමත් විය. බේකරියේ රැකියා කරමින් සිටින විට තම සේවාදායකයන්ට විවිධ සංගීත භාණ්ඩ වල නාද තම හැකියාවෙන් නාද කර පෙන්වීය.
    ඔහු 1887 වසරේදී මොහු පලමුවරට වේදිකාවේ පෙනී සිටි අතර පලමු ලෝක යුද්ධයෙන් පසු ඔහු වේදිකාවෙන් සමුගත්තේය.

    ඉන්පසු ඔහු නැවත තම බිරිඳ හා දරුවන් දහ දෙනා සමග බේකරියේ වැඩ කටයුතු සිදු කරගෙන ගිය අතර බිස්කට් ෆැක්ටරියක්ද තනා ගන්නා ලදි. අවුරුදු 88ක් ආයු ලැබ 1945 වසරේ අධෝ වාතයෙන් ජනප්‍රිය වූ මිනිසා සදහටම දෙනෙත් පියා ගන්නා ලදි.
     
    • Haha
    Reactions: Big Cass

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උබේම ගෙදර නම් පඩ නිදහසේ යවපන් කාගෙන්වත් බාදාවක් නැහැනේ

     
    • Haha
    Reactions: ElaBaba