පණු බේත්

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,509
    1,734
    113
    Everywhere
    මට මේ ටිකට උත්තර දියන්කෝ

    1. vermox 500mg තනි ටැබ්ලට් එක බ්‍ලා ආයේ සති 2කින් ඒ වගේ එකක් බොන්න ඕනද?

    2. බොන්න ඕන හිස්බඩ පිටින්ද? කොයි වෙලාවටද (උදේ /දවල් / රැ )?

    3. ආයේ බොන්න ඕන මාස කින් කීයටද ?

    4. මේකේ තනි පෙත්තට වඩා පෙති 6 එක හොදයිද?
     
    • Like
    Reactions: kinkon

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මාත් ලගදී බිවුවා. පෙත්ත බාලද මන්ද වෙනදා වන් ෂෝට් හරියන එක හරි ගියේ නෑ.

    ඊට පස්සේ එරබදු කොළ මැල්ලුමක් කෑවා දවස් දෙකක්. හරි ගියා
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    infection eka wadi nm eka parak bwata hriyn na. sathi 2n bonna one.

    mn 5 parak bwa. euro 30k una pethi 20ta -_-
     
    • Like
    Reactions: Bad News

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මේක හොඳද අද ගත්තෙ තවම බීවෙ නෑ.
     

    Attachments

    • 001.jpg
      001.jpg
      94 KB · Views: 33
    • 002.jpg
      002.jpg
      83.2 KB · Views: 34
    • Like
    Reactions: Bad News

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,872
    15,661
    113
    Ursa Major
    මාත් ලගදී බිවුවා. පෙත්ත බාලද මන්ද වෙනදා වන් ෂෝට් හරියන එක හරි ගියේ නෑ.

    ඊට පස්සේ එරබදු කොළ මැල්ලුමක් කෑවා දවස් දෙකක්. හරි ගියා
    Bro, the whole family needs to take this medicine, and you need to clean your clothing and bed sheets. The generic name, Mebendazole, is cheaper than those branded drugs.