පණු බේත්

eksudda

Well-known member
  • May 25, 2017
    5,530
    3,131
    113
    මාත් ලගදී බිවුවා. පෙත්ත බාලද මන්ද වෙනදා වන් ෂෝට් හරියන එක හරි ගියේ නෑ.

    ඊට පස්සේ එරබදු කොළ මැල්ලුමක් කෑවා දවස් දෙකක්. හරි ගියා
    අතුවල කටු තියන එරබදුද කොළ කන්නේ..
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    කටු තියන එක. ඒක කෑවෙ.

    ගෙදර අය කියනවා ඉස්සර ඕහොම පෙති තිබ්බෙ නෑලු. එක්කො කොහොඹ කොල කොටල බිවුවලු නැත්තම් එරබදු කොල මැල්ලුම කෑවලු. කොහොඹ තිත්ත නිසා මැල්ලුම කෑවෙ.