You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
පාගපන් පුතා

තව හයියෙන් ..
Last edited:
අවන්තගේ මේ කාටුන් එකට අනුව රනිල් වික්‍රමසිංහ පක්ෂය බේරා ගැනීමට මහන්සි වීම ඇත්තක් විය හැකි වුවත් මෙහි සිටින සාමාන්‍ය මිනිසාට නීතිය සහ පිළිවෙල කඩා වැටීමෙන් බේරා ගැනීම අවශ්‍ය වී ඇති යැයි සිතීම ඇත්ත නොවේ.
පවතින ක්රමයේ වැරැද්ද නිවැරදි කර ගැනීමට මහන්සි වන සාමාන්‍ය මනුස්සයෙක් ඇති බව සිතීමට අප කවුරුත් කැමැතිය. නමුත් අවාසනාවකට අපට එදිනෙදා සමාජයේදී එවැනි අයෙක් හමු නොවේ. අපට හමුවන්නේ පවතින ක්‍රමයට බණින ගමන් කඩා වැටුන නීතියේ සහ පිළිවෙළ අස්සෙන් රිංගා කෙසේ හෝ තමන්ගේ වැඩේ කර ගන්නා සාමාන්‍ය වැසියෙකි. දකුණෙන් මේ ආණ්ඩුවට නැවත වතාවක් ඡන්දය ලබා දුන්නේ මොහු හෝ මැය වන අතර හෙතෙම වඩා කැමැති තමන්ගේ වැඩේ කෙසේ හෝ සිද්ධ වෙන ආණ්ඩුවට ඡන්දය දෙන ගමන් තමන් එසේ කරන්නේ රනිල්ගේ ප්‍රශ්නයක් නිසා යැයි දේශපාලන හේතුවක් පෙන්වා දීමටය.
උපුටාගැනීම:
http://www.samabima.com/?p=8440
නියමයි මචො දිගටම දාපන් 
