පත්තිනි_film

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,056
    5,288
    113
    එදා පූජා කොපි චැට් එකට කිව්වා එයාගේ ගල පෙන්නන සීන් එකක් තියෙනවා කියලා..ඒක ඇත්තද බං?

    e oke neme bn kusa pabaa eke
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හො ගාන පොකුන බලන්ඩ හිටිය ඒක බැරි උනා මේකවත් බලන්ඩ ඔනෙ,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෝ ගානා පොකුණ මැක්සා ෆිල්ම් එක බන්.
    ඔව් බන් මට තේරුනා ෆිල්ම් එක හොදයි කියල,කොහෙද මගෙ කෙල්ලට වෙලාවක් නැති උනානෙ ඒක බලන්ඩ යන්ඩ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බන් මට තේරුනා ෆිල්ම් එක හොදයි කියල,කොහෙද මගෙ කෙල්ලට වෙලාවක් නැති උනානෙ ඒක බලන්ඩ යන්ඩ.

    මේ පාර වැලන්ටයින් එක දවසේ බලන්න ගියේ හෝ ගානා පොකුණ.

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඊයා :baffled:
    මේ සක්කිලිය සිංහල සංස්කෘතිය, බුද්ධාගම, දේවාගම සම්බන්ධ කිසිම දෙයක් දිරවන්නේ නැති ___ පුතෙක්...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගොඩක් හොද ෆිල්ම් එකක්ලු මචන්... තාම බැලුවේ නෑ... මේ සති අන්තේ බලන්න ඉන්නේ...
    දිවයින මීවිතේ "පික්චර් පිස්සා" කොලමේත් හොද කියල තියෙනවා... ඒ කොලම හරි දේට හොදයි වගේම වැරදි දේට කෙලින්ම බැනලා දාන එකක්...


    මඤ්ඤං කොළම
    පත්තිනි පුවත දැන ගතිමි


    ma.jpg
    අපේ සුනිල් ආරියරත්න මහත්තයාගෙ අලුත්ම පිච්චර් එක තමයි පත්තිනි. රූපගත කොරපු කාලෙ ඉඳලම සේස්‌තරේ අය විතරක්‌ නෙමෙයි, ප්‍රේක්‌ෂක ජනතාවත් ඒක ගැන හුඟාක්‌ කතා බහ කෙරුවා. පසුගිය කලෙ ඉතිහාස කතා තරඟෙට වගේ කට්‌ටිය කෙරුවනෙ. සමහරු ඉතිහාසෙ කාලා තමන් ගොඩ ගියා. තව සමහරු ඉතිහාසෙත් ඉවර කරලා තමනුත් ඉවර උනා. ඔය අතරෙ එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ තමනුත් ගොඩ ගිහින් ඉතිහාසෙත් ගොඩදාල. චිත්තරපටි සේස්‌තරෙත් ගොඩ දැම්මා. එහෙම ගොඩදායි කියලා හිතපු කණ්‌ඩායමේ තමයි අපේ සුනිල් මහත්තයා ඉන්නේ.

    හැබැයි ඉතිං ඒ මහත්තයගෙ කුස-පබා පිච්චර් එක ගැන නං මේ වෙලාවේ පිච්චර් පිස්‌සා කතා කරන්න යන්නේ නෑ. කුස-පබා වගේම පත්තිනි අපේ රටේ කතාවක්‌ නෙමෙයි. හැබැයි ඉතිං පත්තිනි මෑණියෝ අපේ රටේ උදවියට හුඟාක්‌ සමීපයි. නමුත් ඔය කතාවෙ අගක්‌ - මුලක්‌ දන්න අය හුඟාක්‌ අඩුයි. ඒ නොදැනුවත්කම නැති කරන්න පත්තිනි පිච්චර් එකට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම කාලෙකට පස්‌සේ මුල ඉඳන් අග වෙනකං බලාගෙන ඉඳල රසවිඳින්න පුළුවන් හොඳ කතාවක්‌ තිබිච්ච පිච්චර් එකක්‌ තමයි පත්තිනි. කොටින්ම කියනවානං පිච්චර් එකක තිබිය යුතු "හොඳ වට්‌ටෝරුවක්‌" තියෙන පිච්චර් එකක්‌ තමයි ඒක. ඒකෙ ආදරය, ශෘංගාරය, වීරත්වය, සෞන්දර්ය හැම දෙයක්‌ම තියෙනවා. චරිතවලට නළු නිළියෝ තෝරා ගැනීම හුඟාක්‌ සාර්ථකව කරලා තියෙනවා. පූජා උමාශංකර් සහ අරුණි රාජපක්‍ෂව ප්‍රධාන චරිත දෙකට තෝරා ගැනීමෙන් සුන්දරත්වය කියන දේ කිසිම අඩුවක්‌ නැතුව පිච්චර් එකට ලැබිලා තියෙනවා. අරුණි කියන්නේ අපේ චිත්තරපටි සේස්‌තරේ හොය හොය හිටිය කෙනෙක්‌. ඇත්තටම ඒ දැරිවි ගැන හුඟාක්‌ බලාපොරොත්තු තියාගන්න පුළුවන්. පූජා උමාශංකරුත් එහෙමයි. ඉන්දියාවෙත් ආවත් ඒ දැරිවිත් දැන් අපේ කෙනෙක්‌ වගේ ප්‍රේක්‌ෂක ජනතාවට හුඟාක්‌ සමීපයි. රූපගත කිරීම් කරන අතරතර පූජා තමන්ගෙ රසිකයොත් එක්‌ක හරි හරියට විනෝද උනා. විහිළු තහළු කෙරුවා කියලා ආරංචියි. ඒ වගේම එයාගෙ නිහතමානීකම ගැන හැමෝම කතා උනාලු. පූජාගෙ චරිතය හුඟාක්‌ සංවේදී විදිහට ගලාගෙන ගිහිල්ලා තිබුණා. අපේ සුනිල් මහත්තයත් බොහොම සංයමයකින් එයාව මෙහෙයවල තිබුණා. උද්දික මල්ලිත් බිරින්දෑවරුන් දෙන්නටම මැදිවෙල හොඳ රංගනයක්‌ පිච්චර් එක ඇතුලෙ කරලා තිබුණා. උද්දික කියන්නෙත් අපේ චිත්තරපටි සේස්‌තරේ අනාගතය භාර ගන්න ඉන්න කෙනෙක්‌. පහුගිය කාලෙ එයා රඟපාපු පිච්චර්වලින් ඒක ඔප්පු උනා. ඉදිරියෙදිත් එහෙමයි. උද්දිකවත් ඕනාවට වඩා කොටු කරන්න හදපු නැති නිසා සුනිල් මහත්තයට එයාගෙන් ලොකු වැඩක්‌ අරගන්න පුළුවන් වෙලා තියෙනවා. පිච්චර් එකේ රඟපාන්න අනෙක්‌ නළු නිළියොත් තම තමන්ගේ රංගන කුසලතාවයන් ඇතුලෙ තමන්ගෙන් පිච්චර් එකට වෙන්න ඕන දේ තේරුම් අරගෙන රඟපාල තියෙනවා කියලා පේන්න තියෙනවා. ඒ වගේම සුනිල් මහත්තයා තෝරාගෙන තියෙන දර්ශන තල ඇත්තටම හරිම ලස්‌සනයි. හැමදාම දකින තැන්වලට වඩා හුඟාක්‌ වෙනස්‌ තැන්, වෙනස්‌ විදිහට ප්‍රේක්‌ෂක ජනතාවට ඉදිරිපත් කරන්න සුනිල් මහත්තයා සමත්වෙලා තියෙනවා. ඒකට අපේ චන්න දේශප්‍රිය මහත්තයාත් නියාමාකාර සහයෝගය දීල තියෙනවා. ඒවගේම මහත්තයෝ විශේෂයෙන්ම කියන්න ඕන, අංග රචනය පැත්තෙන් පිච්චර් එකට අති විශාල ආලෝකයක්‌ එකතුවෙලා තියෙනවා.

    පූජාගෙ, අරුණිගෙ විනු ගෙ ලස්‌සන සිනමාවට අවශ්‍ය විදිහටම ඇති කරලා තියෙනවා. නාට්‍යාංගනාව විදිහට අරුණි කළඑළි බහිද්දි හුඟාක්‌ සාර්ථක විදිහට ඇයව මේකප් කරල තිබුණා. හැබැයි කාලය ගතවීමේදී ඒ තුන්දෙනා, ඒ කිව්වේ නීටා නෝනයි, අරුණියි, විනුයි අතර තව ටිකක්‌ වයස්‌ පරතරය පෙනුනා නම් හොඳයි කිලයි පිච්චර් පිස්‌සට හිතුනෙ.

    කලා අධ්‍යක්‍ෂක මහත්තයා පමුණුව පැත්තෙ ගිහිල්ලා නෑ වගෙයි කියලයි පිච්චර් පිස්‌සට හිතුනෙ. "භූමි වර්ණ" බොහෝ වෙලාවට පාවිච්චි කරලා තිබුණු හින්දා පිච්චර් එක සරුව පිත්තල වලින් බේරිලා තිබුණා. ඒ වගේම අරුණි වෙනුවෙන් නිල් වර්ණය පාවිච්චි කිරීමට ඇත්තටම හරිම අලංකාරයි.

    සංගීතයත් පිච්චර් එකට බාධාවක්‌ වෙලා නෑ. මොකද සමහර ඉතිහාස කතා හරියට කෝලාහලයක්‌ වගේ. හැබැයි ඉතිං මතක හිටින සිංදුවක්‌ දෙකක්‌ කරලා, චිත්තරපටි සිංදු සංස්‌කෘතිය නැවත ඇතිකරන්න අපේ සුනිල් මහත්තයටත් බැරිවෙලා තියෙනවා. මොකද ඒ වගේ මතක හිටින චිත්තරපටි සිංදුවක්‌ අහපු කාලයක්‌ මතක නෑ. අපේ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා තමයි අන්තිමට ඒ හපන්කම කෙරුවෙ.

    කොහොම උනත් "පත්තිනි" පිච්චර් එක මේ රටේ ප්‍රේක්‌ෂක ජනතාවට වෙනස්‌ අත්දැකීමක්‌ කියලා නොකිය බෑ. හොඳ නිර්මාණයක්‌ ඉස්‌සරහ ප්‍රේක්‌ෂක ජනතාව කිසිදු පැකිලීමකින් තොරව වාඩිවෙන්න සූදානමින් ඉන්නවා. ඒ නිසා පත්තිනි පිච්චර් එක ඉස්‌සරහත් මේ රටේ ප්‍රේක්‍ෂකයෝ වාඩිවෙයි කියලා පිච්චර් පිස්‌සා බලාපොරොත්තු වෙනවා. සුනිල් ආරියරත්න මහත්තයා, අපේ චිත්තරපටි සේස්‌තරේට අමතක නොවන පිච්චර් එකක්‌ හදලා දීලා තියෙනවා කියන කාරණාව පිච්චර් පිස්‌ස අවධාරණයෙන් කියනවා.

    පිච්චර් පිස්‌සා
     

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    මමත් අද බලන්න ගියා කෑල්ලගේ කරදරේ නිසා.මට නම් සල්ලි අපරාදේ කියල හිතුන.මමනම් බැලුවේ ගාල්ලේ.200යි ටිකට්.:rolleyes:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඕක බලපු කවුරුහරි ඉන්නවද?
    කෑල්ල කිව්වා ඕක බලන්න එක්කන් යන්න කියලා.
    බලපු කෙනෙක් කියන්ඩෝ ඕක හොදයිද , නරකයිද කියලා.

    මචංල කට්ටිය පත්තිනි film එක බලන්න ගියාද? හොඳයිද film එක? EPA film hall වල විතරද තියෙන්නෙ?


    aXeJGAr.jpg

    ගොඩක් හොද ෆිල්ම් එකක්ලු මචන්... තාම බැලුවේ නෑ... මේ සති අන්තේ බලන්න ඉන්නේ...
    දිවයින මීවිතේ "පික්චර් පිස්සා" කොලමේත් හොද කියල තියෙනවා... ඒ කොලම හරි දේට හොදයි වගේම වැරදි දේට කෙලින්ම බැනලා දාන එකක්...


    මඤ්ඤං කොළම
    පත්තිනි පුවත දැන ගතිමි


    ma.jpg
    අපේ සුනිල් ආරියරත්න මහත්තයාගෙ අලුත්ම පිච්චර් එක තමයි පත්තිනි. රූපගත කොරපු කාලෙ ඉඳලම සේස්‌තරේ අය විතරක්‌ නෙමෙයි, ප්‍රේක්‌ෂක ජනතාවත් ඒක ගැන හුඟාක්‌ කතා බහ කෙරුවා. පසුගිය කලෙ ඉතිහාස කතා තරඟෙට වගේ කට්‌ටිය කෙරුවනෙ. සමහරු ඉතිහාසෙ කාලා තමන් ගොඩ ගියා. තව සමහරු ඉතිහාසෙත් ඉවර කරලා තමනුත් ඉවර උනා. ඔය අතරෙ එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ තමනුත් ගොඩ ගිහින් ඉතිහාසෙත් ගොඩදාල. චිත්තරපටි සේස්‌තරෙත් ගොඩ දැම්මා. එහෙම ගොඩදායි කියලා හිතපු කණ්‌ඩායමේ තමයි අපේ සුනිල් මහත්තයා ඉන්නේ.

    පිච්චර් පිස්‌සා
    ෆිල්ම් එක හොදයි..

    ලංකාදීපේ තියනවා යන හෝල් ටික.

    මම නම් බැලුවේ රීගල් එකේ.. එත් රීගල් එකේ දැන් තියෙන්නේ "ආදරණිය කතාවක්"

    ඉක්මනට බලපන්.. තව ටික දවසකින් අලුත් ෆිල්ම් එකක් එනවා..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆිල්ම් එක හොදයි..

    ලංකාදීපේ තියනවා යන හෝල් ටික.

    මම නම් බැලුවේ රීගල් එකේ.. එත් රීගල් එකේ දැන් තියෙන්නේ "ආදරණිය කතාවක්"

    ඉක්මනට බලපන්.. තව ටික දවසකින් අලුත් ෆිල්ම් එකක් එනවා..


    මාත් බැලුවා බන්.
    හොදයි ෆිල්ම් එක.

     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඕක බලපු කවුරුහරි ඉන්නවද?
    කෑල්ල කිව්වා ඕක බලන්න එක්කන් යන්න කියලා.
    බලපු කෙනෙක් කියන්ඩෝ ඕක හොදයිද , නරකයිද කියලා.

    aulak na hodai :oo::oo::oo:(film balanne nathuwa podka nidaganing, math giya)
     

    baadshah

    Junior member
  • Jun 23, 2007
    98
    10
    18
    මචංල කට්ටිය පත්තිනි film එක බලන්න ගියාද? හොඳයිද film එක? EPA film hall වල විතරද තියෙන්නෙ?


    aXeJGAr.jpg


    It is a lovely movie...Good quality production..!!!:love::rolleyes: