පතුලටම කෙල විය..(ෆෝන් රෙපෙයාර්)

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    පතුලටම කෙල විය..(ෆෝන් රෙපෙයාර්)

    මචන් s3 එකක display and touch එක දාන්න කීයක් යයිද බන්ස්??
    මේකේ ෆෝන් හදන උන් ඉන්නවනම් මට pm එකක් දාපන්කෝ..
    මේක ඉක්මනට හදාගන්නත් ඕනේ...
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    man inne katubadde bang..puluwan ..koheda thana..


    කොටුවට ගිහින් කාගෙන් හරි අහල පලයං 58 Street එක ගැන...පොඩි දොරකින් ඇතුල් වෙන්න තියෙන්නේ...

    58 Street එකට යන පාරෙම තියනවා බං ෆෝන් ෂොප්.. එතනින් බඩු අරන් 58 Street එකෙන් හදා ගනිං.

    ඒකේ ෆෝන් වලට ඕන බඩුවක් තියනවා...මගේ ඩුවෝස් එකට බඩු ගත්තෙන් ඒකෙන්

    ලබන සතියෙ වගේ ආය යනවා මං ලුමියා ටච් පෑඩ් එකක් ගේන්න..උබත් එනව නං වරෙන් මචං ;)
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    652
    55
    28
    12000k wage wei. uba koheda, colombo walanam gana thanak kiyanam, gampahanam genath dena