පද පේලි .....

Status
Not open for further replies.

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    jeewitayehodama.jpg
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුසුමක උණුසුම නොම විඳි හඳකට සුසුමක් වුනේ ඔබයි
    කඳුළක සිසිළස නොහැඟුණු නෙතකට කඳුලක් වුනේ ඔබයි


    -- මාලනී බුලත්සිංහල & එඩ්වඩ් ජයකොඩි --
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රන් වන් හිරු කිරණින් පැහැය හොරෙන් අරන්
    නුඹෙ කෙහෙරැළි මඳ පවනේ නැටුවාවේ
    වසීලිසා..
    වසීලිසා..වසීලිසා..වසීලිසා..

    ගිරි මුදුනේ හිම බිංදු දියවෙලා
    උණුහුමට මිටියාවතේ
    කැකුළු මල යාය ඇහැරිලා
    ජීවිතේ ..
    හරිම ලස්සනයි නේද
    වසීලිසා..වසීලිසා..වසීලිසා..වසීලිසා..

    කටු අකුලේ පැටලී
    සිනිඳු දෙපා වල කටු ඇණුනා
    නෙතු කඳුලින් පිරුණා
    ලස්සනට යටින් පොළවේ
    ගිනියම් ලෝදිය තිවුනා
    ඉඳ හිට හිත රිදුනත්
    ජීවිතේ ..
    හරිම ලස්සනයි නේද
    වසීලිසා..වසීලිසා..වසීලිසා..වසීලිසා..

    - කසුන් කල්හාර -


     
    Jan 15, 2009
    9,238
    368
    0


    කවුරුදෝ අර කවුළුවෙන්
    හිනාවී එබි කම් කලේ
    ඒ හිනාවෙන් මා වෙලන්නද
    මා වෙලාගෙන මට තලන්නද
    ඈ හිනාවෙන්නේ

    ඉතිං මට බැහැ ඈත යන්නට
    ඒ නුවන් රැහැනින් මිදීලා
    ඉතිං මට බැහැ ඈත යන්නට
    ඒ නුවන් රැහැනින් මිදීලා
    කවුළුවේ දොර හඳෙන් ඇරගෙන
    නෙත් ළඟින් ඉන්නම්

    කවුරුදෝ අර කවුළුවෙන්
    හිනාවී එබි කම් කලේ
    ඒ හිනාවෙන් මා වෙලන්නද
    මා වෙලාගෙන මට තලන්නද
    ඈ හිනාවෙන්නේ

    කතා නොකරන තාරකාවක්
    පාර කීවත් මම නොයන්නම්
    කතා නොකරන තාරකාවක්
    පාර කීවත් මම නොයන්නම්
    කවුළුවේ දොර හඳෙන් ඇරගෙන
    නෙත් ළඟින් ඉන්නම්

    කවුරුදෝ අර කවුළුවෙන්
    හිනාවී එබි කම් කලේ
    ඒ හිනාවෙන් මා වෙලන්නද
    මා වෙලාගෙන මට තලන්නද
    ඈ හිනාවෙන්නේ.....


    ~ සනත් නන්දසිරි ~

     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    sandun thilaka said:


    කවුරුදෝ අර කවුළුවෙන්
    හිනාවී එබි කම් කලේ
    ඒ හිනාවෙන් මා වෙලන්නද
    මා වෙලාගෙන මට තලන්නද
    ඈ හිනාවෙන්නේ

    ඉතිං මට බැහැ ඈත යන්නට
    ඒ නුවන් රැහැනින් මිදීලා
    ඉතිං මට බැහැ ඈත යන්නට
    ඒ නුවන් රැහැනින් මිදීලා
    කවුළුවේ දොර හඳෙන් ඇරගෙන
    නෙත් ළඟින් ඉන්නම්

    කවුරුදෝ අර කවුළුවෙන්
    හිනාවී එබි කම් කලේ
    ඒ හිනාවෙන් මා වෙලන්නද
    මා වෙලාගෙන මට තලන්නද
    ඈ හිනාවෙන්නේ

    කතා නොකරන තාරකාවක්
    පාර කීවත් මම නොයන්නම්
    කතා නොකරන තාරකාවක්
    පාර කීවත් මම නොයන්නම්
    කවුළුවේ දොර හඳෙන් ඇරගෙන
    නෙත් ළඟින් ඉන්නම්

    කවුරුදෝ අර කවුළුවෙන්
    හිනාවී එබි කම් කලේ
    ඒ හිනාවෙන් මා වෙලන්නද
    මා වෙලාගෙන මට තලන්නද
    ඈ හිනාවෙන්නේ.....


    ~ සනත් නන්දසිරි ~

    lassanai kollo nice songs............
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මං මුලා වෙලා අන්ද මන්ද වූ
    අන්ධකාර මේ හිමේ නැසී ගියාවේ
    වන්දනා නඩේ කෝඩුකාර වූ
    අපේ දූ පුතුන්ට දෙයියනේ පාර පෙන්නපන්
    අපේ දූ පුතුන්ට දෙයියනේ පාර පෙන්නපන්


    -- බැද්දගේ --
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    සිහිවෙනවා ඔබ හැම මොහොතකදිම ගෙවුනු අතිතය මතක් වෙල....

    ඔබ නැති පාලුව හද පාරනවා සැනෙකින් දෙනෙතට කදුලු ගලා................
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හිරු ළඟ සීතළ සොයනා
    හිම මත උණුසුම පතනා
    ලොව තුළ අප සැරි සරනා

    සිහිනය තනියට හිඳිනා

    සිහිනය තනියට හිඳිනා..

    -- දෙහදක් ආදරෙන් තීම් සෝන්ග් --
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴


    සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ
    වැහි වළකුළක් නෑ පෙනෙන් තෙක් මානයේ

    -- ඉන්දික ප්‍රසාද් --
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    amila_90210 said:


    සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ
    වැහි වළකුළක් නෑ පෙනෙන් තෙක් මානයේ

    -- ඉන්දික ප්‍රසාද් --
    ado mamat damma copy karanna epa :P:P
     
    Status
    Not open for further replies.