පද පේලි .....

Status
Not open for further replies.

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    " දස මසක් මා කුස තුල උන් පුතුනේ..
    දැන් ඉතින් අප වෙන්ව යා යුතු වේ.
    වීසි කරමි වන ලැහැබට... දෑස පියාගෙන...
    නයි පොළොඟුන් ගෙන් මවක ලබාවා...!
    වග වළසුන්ගෙන් පියකු ලබාවා...!"

    " දැඩි වී වග වළසුන් අතරේ
    වළසකු වී ඇවිදින්... පුතුනේ....
    වීසි කරන්නට දරුවන් තනනා,
    ලෝකය කා වනසන් පුතුනේ..."

    " සැත පී නයි පොළොඟුන් දරණේ
    පොළඟකු වී ඇවිදින්... පුතිනේ....
    අහක දමන්නට දරුවන් තනනා,
    වලෝකය කා වනසන් පුතුනේ..."


    - නන්දා මාලිනියන් -
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගිං ගගට කිරල මලක් වැටෙනවා
    ගග පරිස්සමින් මල ගෙන යනවා
    මහ මුහුදට මල හිමි කර දෙනවා
    මහ මුහුද මල අරන්
    මහ මුහුද මල අරන් පෙති පෙති විසුණු කරනවා....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබ මලක් වගේ හිනැහීලා
    මට සතුට අරන් ආවා
    සුවදේ වෙළිලා ඔබ හා බැදිලා
    සසරේ සැමදා ආවා.....

    අතුල අධිකාරි
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පෙර කාලේ බාලොලි බාලේ
    මා සිත් අරණේ පිපි මලේ
    මුදු සුවදේ මුසු වූ නිබදේ
    එක අත්තක පිපි මල් වගේ..
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
    නෙළා නොගත්තේ මගේ බෝසත් කමට
    හැරගිය දිනේ නාවත් මාගම් දොරට
    ආවේ ඇයිද විරහියෙ සිත අද්දරට
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    සඳ උගුල්ලා අහසින්
    ඔබට පෙනෙනා අයුරින්
    අරුමැසි කවක් ලියන්නම්...
    පිබිදී.... නව ඍතුවක් සේ
    කවුරුත් නොගැයූ ආදරයේ
    මිහිරිම ගීය ගයන්නම්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුදු හංසියේ මිහිරාවියේ
    සුදු හංසියේ මිහිරාවියේ
    මගෙ අත දවටා ඔබේ බද වටා..
    මා වෙත තව තව ඔබ ලං කරගෙන
    නිර්මල හදවත මුමුණන රිද්මය
    අහන්න කීවා මතකද දවසක් දා...



    ආදරය තිබෙන්නේ විදගන්නට මිස
    දුක් විද විද විදවන්න නොවේ...
    :love:

    අජිත් බණ්ඩාර
     
    Last edited:

    nwnbs

    Member
    සෙනෙහස සුවදයි පියුමක් වාගෙයි
    සිහිනය මියයයි ඔබ දුර ඈතයි
    මතකය සමරයි හදවත වැළපෙයි
    කඳුළක් අතරින් සුසුමක් රිදවයි

    -චන්දන ලියන ආරච්චි-

     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    එපා සිතන්න සිත රිදෙනා දේවල්
    එපා පතන්න අප වෙන්වන පැතුමන්
    එපා කියන්න සිත රිදෙනා දේවල්
    එපා බලන්න දුක හිතෙනා බැල්මන්.. :dull:
     

    nwnbs

    Member
    දෙලොවක් අතරේ සරන ඔබේ සිත
    එතරම් සසලෙන්නැතුව ඇතී...
    ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇතී...
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    එක මලක් තනන්නට රුවට රුවින්
    ගහ වැල දුක් ගින්දර විදින තරම්
    ඒ පිපෙන මලත් කළු දෙඹරු ඇවිත්
    විෂ තුඩින් පෙලා රිදවනවානම්

    :(
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Hitha hadaganne kohamada sithuna...
    Mage sinaha pirunu patthuman biduna...
    laga radee inna porondu weela..
    tani kale kimada sithuwili radawa...?
    mama tawath aadare na mal pethi walata...
    mage hithath kamathi naha igilena samanalunta.... :(
     

    nwnbs

    Member
    නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
    සඳ එළියේ මංපෙත පාදා
    රහසක් සඟවා ගොළුවූ හදකින්
    යන්න ගියා මැකිලා...
    ඇය යන්න ගියා මැකිලා...
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    උදේ රැයින් සිසල අරන්
    මලින් මලට රොන් බඹරු ගියා
    ‍මගේ පැතුම් හදේ සිතුම්
    එදා සුසුම් වී බිදිලා ගියා
    හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය
    ආදර ලොව අප බිදිලා ගියා
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Yeh Din Yeh Mahine Saal Guzar Jayenge Mere Yaar
    Magar Itna Rakhna Khayal Jeena Sirf Merre Liye
    Jeena Sirf Merre Liye Kasam Se

    Jeena Sirf Merre Liye
    Jeena Sirf Merre Liye
    Yeh Din Yeh Mahine Saal Guzar Jayenge Mere Yaar
    Magar Itna Rakhna Khayal Jeena Sirf Merre Liye
    Jeena Sirf Merre Liye Kasam Se
    Jeena Sirf Merre Liye
    Jeena Sirf Merre Liye

    This day, these months, this year will pass, my darling
    but keep this much in mind: you live only for me.
    Swear to live only for me
    you must live only for me...
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හද පතුලේ...
    හසරැල්ල කදුලැල් කැලඹිල්ල
    මා නම් ඔ‍බේ...
    දිවි කතරේ
    ගගුලැල්ල හසරැල්ල නලරැල්ල
    වෙන්නම් ඔබේ....
     

    nwnbs

    Member
    චන්ද්‍රකින්නර ජාතකේ කුමරිය ලෙසින්...
    නුඹ පෙම් බැදන් මට ලං උනා
    පෙම් බැඳන් ආ කින්නරාවී...
    මගෙ ලඟින් ඉඳ වෙන් උනා
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ඔබ මගේ වෙලා ...මගෙ ළඟට වෙලා...
    නිවාඩු පාඩුවේ කියන්න
    ආදරෙයි කියා...//
    සඳ මඩල වෙලා...තරු ළඟට වෙලා
    කියා දෙන්න ආදරෙයි කියා..//
     
    Status
    Not open for further replies.