පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
amila_90210 said:
:rolleyes: කවුද මළ් කැකුළි අපිත් දන්න කියන කෙනෙක් ද?
මන් තාම හොයනව මේ මල් කැකුළිව:P :D
මළ් ද මල් ද????? :baffled:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
m3pium said:
:lol:හද පැත්තකින් තියන්නෙ නැතිව ඔයා පැත්තකට වුන එක හොදයි
:yes: සින්දුවේ තියෙන්නේ හද පැත්තකින් තබා ඔයා ගැනම කල්පනා කරා කියලා:P

අයෙ "ම්ම පැත්තකට වුනා හදවත කී දේ ගැනම අසා" :rolleyes:
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    I see a light in the sky
    Oh, it's almost blinding me
    I can't believe
    I've been touched by an angel with love

    Let the rain come down and wash away my tears
    Let it fill my soul and drown my fears
    Let it shatter the walls for a new sun


    New Day has come - Celine Deon

    One of the best climax
    and
    best singing I ever saw :yes:
    In all combined one of my fav song too
    :yes::D
     
    Last edited:

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ඇස ගැටෙනා දස දහසක් නෙතුමත
    ඔබෙ දෑසම මා සෙවූ තරම්//
    ඒ නෙතු කිසි දින මා සතු නොව බව
    දැන දැන මා පෙම් කෙරූ තරම්

    ඔබ නොදනී මුලු ලොවම දනී..
    ඔබ නොදනී මුලු ලොවම දනී..

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    Amila ayiyeee
    Suvada dena mal vane -Rukantha
    Ge sinduva thiyenavanam dennako:D
    inna mam search karala balannam you tube eka witharayi malli thiyenne



    Sandun ගෙන් හරි m3pium ගෙන් හරි අහන්න අනිවාර්යෙන් ඇති

    සදුන් දෙන්නම් කිව්වා
    :yes:
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    inna mam search karala balannam you tube eka witharayi malli thiyenne



    Sandun ගෙන් හරි m3pium ගෙන් හරි අහන්න අනිවාර්යෙන් ඇති

    සදුන් දෙන්නම් කිව්වා
    :yes:

    Elakiri maxxa
    kalekata passe e sinduva matak una
    Moko anna arage superstar kenek e sinduva vamaara vamaara kanava ekayi :D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මිනිසා සුවඳයි මල සේ
    නුවණින් එළියයි හිරුසේ
    පරවී වැටිලා
    ඒ හිරු මළ මේ දෙරණේ

    ~Sunil Edirisinghe~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    Elakiri maxxa
    kalekata passe e sinduva matak una
    Moko anna arage superstar kenek e sinduva vamaara vamaara kanava ekayi :D
    ලොල් නේ මම මුල් rounds බලන්නෑ ...අහිංසක කොල්ලෝ කෙල්ලෝ බයිට් කරනවා :rolleyes:..ලොල්

    sandun thilaka said:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    amila_90210 said:
    මිනිසා සුවඳයි මල සේ
    නුවණින් එළියයි හිරුසේ
    පරවී වැටිලා
    ඒ හිරු මළ මේ දෙරණේ

    ~Sunil Edirisinghe~
    :P:P:rolleyes::rolleyes:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    amila_90210 said:
    මොකද්ද සිංහල සර් ඒකෙ අවුල..ලොල්:rofl:මම හිතුවේ හිරු මැරුණ කියලා
    නෑ නෑ ඔබතුමා හරි :D මට ඔය දෙක හිටපු ගමන් ටැපලෙනව:oo:
    මළ යි මල යි දෙක ටැපලුනා ම මක ලෙළියයි :baffled:
     
    Status
    Not open for further replies.