පද පේලි .....

Status
Not open for further replies.

shehan1234

Member
Jan 14, 2007
2,291
17
0
Italy
:( :( :( :( :( :( :( :love: :love: :love: :love: :love: :love: :love: :love:
පුoචි අස් දෙක කදුලු පුරවන් තාවම මග බලනවා ඇති....
ඒ උනත් මට එන්න බැරි බව ඔයා තාවමත් දන්නැතී......
මැරෙන්නට මොහොතක් තියා හරි ඔබ සොයා ගෙන එන්නෙමි.....
ඒකටත් ලොකු කාලයක් ඇත කොහොම හරි හිත රවටමී........:love: :love: :love: :love: :love: :love: :love: :( :( :( :( :( :( :( :( :( :( :(
Roshan Fernando
 
Last edited:

shehan1234

Member
Jan 14, 2007
2,291
17
0
Italy
shehan1234 said:
:( :( :( :( :( :( :( :love: :love: :love: :love: :love: :love: :love: :love:
පුoචි අස් දෙක කදුලු පුරවන් තාවම මග බලනවා ඇති....
ඒ උනත් මට එන්න බැරි බව ඔයා තාවමත් දන්නැතී......
මැරෙන්නට මොහොතක් තියා හරි ඔබ සොයා ගෙන එන්නෙමි.....
ඒකටත් ලොකු කාලයක් ඇත කොහොම හරි හිත රවටමී........:love: :love: :love: :love: :love: :love: :love: :( :( :( :( :( :( :( :( :( :( :(
Roshan Fernando
Uploading
 

shehan1234

Member
Jan 14, 2007
2,291
17
0
Italy
:love: :love: :love: :love: :love: :love: :yes: :yes: :yes: :yes: :yes:
මා සද කිදුරිය ඔබයි මා සිත බදුනේ ඔබයි
ඔබ හැමදාම මගේ නේද පෙම්වන්තියේ....
ඔබගේ හද මා ලගයි ඔබ සැමදා මගෙයි
මගෙ සිත තුල රජ කරන රැජිනිය ඔබයි...:yes: :yes: :yes: :yes: :yes: :yes: :love: :love: :love: :love: :love: :love:
Feel Back
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
shehan1234 said:

මා සද කිදුරිය ඔබයි මා සිත බදුනේ ඔබයි
ඔබ හැමදාම මගේ නේද පෙම්වන්තියේ....
ඔබගේ හද මා ලගයි ඔබ සැමදා මගෙයි
මගෙ සිත තුල රජ කරන රැජිනිය ඔබයි...
Feel Back
mata nam hitenne Umba Godaak duken wage inne.. oheta welaa.:confused:..girl nathuwa..wenwunaama aadare danaenawa wadilune..
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
"කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන් ..."
:yes::yes:

Shirly Waijayantha
 

~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
32
Where I wanna b ♥
When you're gone the pieces of my heart r missing u...
when ur gone the face I came to know is missing too....
when ur gone the words I need to hear
to always get me through the day and make it ok.....
I miss u...
( Avril Lavigne - When U'r gone )
:D :D :D
 

shehan1234

Member
Jan 14, 2007
2,291
17
0
Italy
DIYAKIDURIYA SE SAGARE....DOTHIN GENA A ADARE......
MAHADA WIMANE AALA SITHUWAN RUWAN RU PILI RU MAWE.....
KIWA MANA OBA KAUDOO LADE.....
JOTHI PAALA
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
හිත මිතුරැ සුළග ළග එන වැහි වලාවට කියන්
අද(හෙට) නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලකින් ඈ මුණගැසේවි හසගනක් ලෙසින්
වැසි වැටුණොත් ඒ සොදුරැ මොහොත අදුරැ වෙයි සැනින්
Victor Rathnayaka

 
Last edited:
Status
Not open for further replies.