පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මට මුළු ලොවම ඔබයි
    මගෙ මුළු ලොවම ඔබයි
    සිනහව කඳුල ඔබයි
    ජය පැරදුමත් ඔබයි

    ඔබ ලඟ නැති විට හිරු සඳු මිලිනව
    ලෝකය නවතිනවා
    සුසුමක සිරවී හදවත නවතිනවා
    සුසුමක සිරවී හදවත නවතිනවා

    ~ රූකාන්ත,චන්ද්‍රලේඛා
     
    Jan 15, 2009
    9,238
    368
    0


    කොහේ කොතැනක තැනේවි දෝ
    අපට ලෝකයක්
    අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක්
    සැබැම සිහිනයක්..........
     
    Jan 15, 2009
    9,238
    368
    0
    thilzz said:
    ~ දෑතේ ක‍රගැට සිඹ සනසන්නට
    ලා ගොයමේ දළු පවන් සලයි
    දහඩිය මුතුකැට මල් වරුසා වී
    ක‍රල් බ‍රින් පීදී වැගිරෙයි
    අඩසඳ මෝරන මැදියම් අහසින්
    බිළිඳු හදට කිරි දිය‍ර ගලයි
    හෙට ඉදිවන නව ලෝකය දැක දැක
    පුංචි පුතා හීනෙන් හිනැහෙයි ~

    මොකද මේ හැම තැනම දාලා
    13.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිතිච්ච හැමවිට පිපිච්ච මල් වෙත බඹර රැඟුම් දමනා
    සැදිච්ච දිව අග පිපිච්ච පෙම් බස් මලට සෙමින් පවසා
    මලේ තුරුණු පෙම සෙමින් උරාබොන
    ඔන්න අනඟ බඹරා
    ඔන්න අනඟ බඹරා

    කුසට නොයෙක් වද දෙමින් දමා හැඩ තදට ඩෙනිම ඇඳලා
    අනුන්ගෙ වාහන තමන්ගෙ වගෙ ගෙන ඉගිල යනෙන බඹරා
    නගේ නොවෙයි ඉඩ නුඹේ හදට විද රිඳුම් ගෙනෙයි බඹරා
    රිඳුම් ගෙනෙයි බඹරා
    රිඳුම් ගෙනෙයි බඹරා

    සිතිච්ච හැමවිට ..............

    සිතින් සිතට පැන හදින් හදට දුක දෙමින් පනින බඹරා
    හොටේ ඇනෙන ලෙස කෙසෙල් ගසට ඇන අනේ වලක වැටිලා
    තවත් ඉතින් අර පරණ අනඟ වැඩ නොකර ඉඳින් බඹරා
    නොකර ඉඳින් බඹරා
    නොකර ඉඳින් බඹරා

    සිතිච්ච හැමවිට ..............

    ගායනය :- දුශාන් ජයතිලක
     
    Jan 15, 2009
    9,238
    368
    0
    thilzz said:
    penne nane :dull:



    පන්ච කල්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ
    නින්දෙ අඩනින්දෙ පැටලී වෙලී
    මන්ද නෙතු මතම නොනිදා රැදී......
     

    coolgayathra

    Member
    Jan 18, 2009
    35,418
    61
    0
    ....Sri lanka..Land of brave lions...
    In rain and shine......
    In hunger and thirst...
    In pain and suffering..
    You did not lay down...

    Till the end that must..
    Come to the lankan hearts....
    You fought till you die..
    when your body lands thud..
    On the face of mother land..
    Angels from heaven comes....
    Put a flower of peace in your chest..
    May all you brave hearts..
    Be remembered till we last..

    written by..coolgayathra.......................
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    coolgayathra said:
    In rain and shine......
    In hunger and thirst...
    In pain and suffering..
    You did not lay down...

    Till the end that must..
    Come to the lankan hearts....
    You fought till you die..
    when your body lands thud..
    On the face of mother land..
    Angels from heaven comes....
    Put a flower of peace in your chest..
    May all you brave hearts..
    Be remembered till we last..

    written by..coolgayathra.......................
    :yes::D:D
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සඳ සේ නිසොල්මනේ හිඳ පායලා
    රන් කෙඳී බැඳෙන්න දි විඳීනා තුරා
    සොඳූරු දසුන් දිසේ අඳූරේ පවා
    නිශා යාමෙ ඇදෙන්නේ සිතම් නුරා

    ඒ නෙත් මානයෙන් එහා නිදන සඳවති
    ලයේහි සුසුම් හෙල නුඹ සේ
    බැඳූන සෙනෙහසේ මා කෙරේ



     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    sandun thilaka said:

    සඳ සේ නිසොල්මනේ හිඳ පායලා
    ~ සංගීත් විජේසූරිය ~
    ලස්සන සින්දුවක් :D:yes:
    මේක කියන්නෙ ලක්රුවන් නෙමේද???:rolleyes:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    KHz said:
    ලස්සන සින්දුවක් :D:yes:
    මේක කියන්නෙ ලක්රුවන් නෙමේද???:rolleyes:

    ඔහ්හ් සොරි මචන් මන් හිතුවෙ සංගීත් කියලයි..
    එහෙම එයා වෙන්න ඇති... මන් එයාගෙ නම අයින් කරන්නම්
    බොහොම ඉස්තුතිය් මචන් කිව්වට :D

    කොහොම උනත් ලස්සන සින්දුවක් මාත් ආස කරන...
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    sandun thilaka said:
    ඔහ්හ් සොරි මචන් මන් හිතුවෙ සංගීත් කියලයි..
    එහෙම එයා වෙන්න ඇති... මන් එයාගෙ නම අයින් කරන්නම්
    බොහොම ඉස්තුතිය් මචන් කිව්වට :D

    කොහොම උනත් ලස්සන සින්දුවක් මාත් ආස කරන...
    :P:rofl::rofl: waraduna neda :rolleyes::rofl:
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    ඔබ අසා සිටී නම්, මම මෙසේ කියන්නම්,
    මගේ හිතේ ඔබට, තියන ආදරේ තරම්.

    ගායනය: නෙලූ අදිකාරි වෙන්න ඇති :D

    කවුරු හරි මට මේකෙ mp3 එක දෙන්නකො.
     
    Status
    Not open for further replies.