පද පේලි .....

Status
Not open for further replies.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පාසල හැර අපි වෙන්ව ගියා...
    මතක සේයා මවා...

    ඔබ ලියුදේ තියා...
    කී දේවල් පවා...
    සුළෙඟ් විසිරි දුවිල්ල වාගේ…♥ ♥ ♥

    උණුසුම් ආදර වදන් ඔබේ...
    අද ඇතේ තනිවෙලා...
    මා සිතින් වැළපිලා...
    සොඳුරු සැමරුම් බලා...
    සැමදා මෙලෙසේ...
    සිහිකරමි ඔයා ...♥ ♥ ♥


    මගේ සැමරුම් පොතේ...
    රෝස පිටුවක් පුරා...
    පුංචි නිල්පාට අකුරින් ලියා...
    නොයමි හැරදා ඔයා...
    ඔබ මගේ යැයි කියා...
    පැතුවේ සිතුවේ බොරුවටද ඔයා…♥ ♥
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    ආයාසේ මා නොකී කතා මාගේ හදේ රැඳී තියේ
    ආරාධනේ.. දෑසේ රහසේ
    මම නිබඳ දකින නිසා
    සිත එය අයදින නිසා
    කීවේ සිතක සුවඳ ඔබට ගෙනෙන මේ කතන්දරේ

    මා ආවේ ආදරේ සොයා පාරාදීසේ ඔබේ ලොවේ
    පාවී ගියේ.. මාගේ සිහිනේ
    මම කියනු ලබැඳි කතා
    තව ඔබට සබැඳී වෙලා
    ආයේ පවන සමග මුමුණ මා හිමින් සැරේ

    මද නලට කියා ඇතත් ඔබ සමග කියා නැතත්
    මම ඔබට නොකී මේ කතන්දරේ
    මට ඔබේ ළඟට ඇවිත් එය කියාදෙන්න තවත්
    හිත කියයි සොඳූර දැන් නිරන්තරරේ
    ආයේ... පවන සමග මුමුණ මුමුණ මා හිමින් සැරේ
    කීවේ... සිතක සුවය ඔබට ගෙනෙන පෙම් කතන්දරේ...


    i-love-you-couple-hug-love-Favim.com-583858.jpg
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සයුරේ ගැඹුරේ කිමිදී පතුලේ..
    පීනා යද්දී එක් රැයක්
    දුටුවෙමි ලස්සන කිඳුරියක්..!
    පීනා යද්දී එක් රැයක්
    දුටුවෙමි ලස්සන කිඳුරියක්..!

    කතා බහ කරන්න බෑ සිනා සී බලා
    ඇහේ පිල්ලමින් ඉඟියක් කලා නැලවිලා
    අතින් අත වෙලා සිය සලා ආදරෙන්
    මහා සාගරෙන් ගොඩ ඇදී ආමි ඈ
    මෙහි අරන්..

    මගේ පැල්පතේ පියන්පත්
    වසා ඇති නිසා..
    පැලේ කවුළුවෙන් එඹිකම් කලා ඈ තබා
    බිරින්දෑ කිපී පැලතුලින් මතුවුණා
    පාන්දර පහේ හඬ ඇසී මාගේ දෑස පිබිදුනා..:rofl::lol:

    පීනා යද්දී එක් රැයක්
    දුටුවෙමි ලස්සන කිඳුරියක්..!


    මර්වින් පෙරේරා
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරු හිසත් මලත් ඔබයි මගේ

    සොඳුරු කවි ලියාන නෙත් කොනේ
    තාරුකා වහින රාත්‍රියේ
    ගෙල වටේ එය වෙලී හමා ඇදී නල රැලී
    ඔබයි මගේ


    මල් මිටක් තියන්න..............

    තුරු ලතා පවා දුකින් වගේ
    අත වනා හොයන්නෙ ඔබ කොහේ
    හැන්දෑවේ වගේ සයුම්ය වී නිදා ඉන්න
    මගේ හදේ
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සෙනෙහස සුවඳයි - පියුමක් වාගෙ

    සෙනෙහස සුවඳයි - පියුමක් වාගෙ
    සිහිනය මිය යයි - ඔබ දුර ඈතයි..
    මතකය සමරයි - හදවත වැලපෙයි..
    කදුලක් අතරින් - සුසුමක් රිදවයි...

    පව් කල හින්දද - පෙර සංසාරෙක..
    විරහ කදුළු මැද - තනිවී දෙතැනක..//
    උරුම වුනා දුක - අහිමි වුනා ඔබ..
    එහෙත් දයාබර - හිතක් තියේ මට..

    සෙනෙහස සුවඳයි...

    සඳ දුර තනිවම - වැලපෙයි අප ගැන..
    පන්හිද නිතරම - ලිව්වා ඔබ ගැන..//
    කව් ගී ලිව්වට - එහි රස විදිනට..
    ඔබ නෑ මා ලඟ - ගොස් දුර ඈතක...

    සෙනෙහස සුවඳයි...

    ගායනය : චන්දන ලියනආරච්චි
     
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රැප් හීනෙක පැටලිලා

    තලා පෙලල පොඩි කරලා
    නවත්තන්න හැදුවත් හරස්වෙලා
    මම මගෙ ගමන මගේ පාරෙමයි
    කලකට පෙර දැකපු හීනෙට මම දැන් ලගයි.
    එනකොට හීනනම් ගොඩයි
    ඒත් ඒකෙන් ඉටුවෙන්නේනම් ටිකයි.
    කකුලෙන් ඇද්ද එවුන් අද එතනමයි
    අන්තිමට මට මම විතරමයි.
    පොඩි කාලේ ඉදන් දැක්කේ හීන
    මට බලන්න ඕන මගේ අම්මගේ හිනාව.
    කට්ටියක් හිනාවෙයි කට්ටියක් අඩයි.
    මට ලොකු අඩන මිනිහගේ හිනාව.
    ඒ මගේ හීනයයි.
    මගේ හීන එන්නේ කෝටි ගණන් සල්ලි එක්කමයි.
    හිත ඇත්නම් පත කුඩාද
    සල්ලි තිබ්බනම් හීන ලගපාත.
    වරෙන් කියපන් කියපන් කරපන් රැප් සෙල්ලම දරුණුයි
    හිත කියන දේම අහපන් හිත කියන දේම කරපන්
    ලෝකෙට හොරා දයිවය විකුනපන්,
    මගෙ හීන ඉටුඋන දවසට
    හීන නැති එකා තියන සක්කිලි කමට
    ලගපාතවත් නොයිද දිනපු හීනේටත් අයිතිවසිකම් කියයි.

    මව් සෙනෙහෙ මැද නෙතු කදුළු අග
    කළු හීන මැද මගේ රිදුනු හිත.
    ඉරි තැලුන කය නෙතු අසන්වතිය
    රැප් අකුරු මත මම විදින දුක
    රැප් හීනෙක පැටලිලා...

    රැප් හීන අමුතුයි මගේ හීන දරුණුයි,
    හීන වැඩිවුණා තරමට උගස් උනෙ මගෙ අම්මගේ වලලුයි.
    දන්න සිංහලෙන් ගෙතුවේ රැප් කටු කම්බමගෙ පදරචනය බිහිසුණුය
    පොඩි කාලේ ඉදන් හීනෙන් මිමිණුවේ රැප්ය,
    ආණ්ඩුවේ ඉස්කෝලෙදි ලිව්වේ රැප්ය,
    මම යකෙක්
    මගේ පෑන හරි දරුණුය,
    රැප් වපුරවයි පල දරයි
    දළුදාපු ජීවිතේට දැන් හතුරෝ ගොඩයි
    මගේ වචන ගොඩයි
    අත දෙන්නනම් හිටියෙනම් වටේට හතර පහයි.
    උඩරට හදවතින්ම
    හිනාව තිබුනත් යට ගින්දර
    පැදුරෙන් කුටියට කුටියෙන් මැදුරට
    අවුලක් නෑ මචන් ආයෙත් වැටුනත් පැදුරට
    හීනත් වික්කා යාළුවොත් වික්කා වචනත් වික්කා ජීවිතේම වික්කා
    මටත් හොරෙන් මගේ අදහස් කුනුකොල්ලෙට විකිණුනා.
    හිතේ තියන රූප ලියන්නට ඉඩත් මදි වගේ මගේ රැප් හීන පොතේ
    ඉරිසියාව විතරක් ඇයි පිටු පෙරලෙනකොට මගෙ රැප් හීන පොතේ

    මව් සෙනෙහෙ මැද නෙතු කදුළු අග - කළු හීන මැද මගේ රිදුනු හිත.
    ඉරි තැලුන කය නෙතු අසන්වතිය - රැප් අකුරු මත මම විදින දුක
    රැප් හීනෙක පැටලිලා ///


     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉර හඳ වැඳලා නෙත් දෙක ඇරලා
    අත ඔබෙ නලලේ තියා
    හදවත සපුරා පවසමි ඉඳුරා
    මම ආදරෙයි කියා
    මගෙ සිත සැනසී සැක බිය වැනසී
    ඝණදුර පහව ගියා
    මම ඔබ අදුනා පිලිගමි ඉඳුරා
    මට ආදරෙයි කියා

    සතර දිගන්තේ සොදුරු වසන්තේ
    ඔය මුහුණෙහි දකිමී
    ඇසිපිය නෙහැරා දෙනෙතෙහි සතපා
    ඔබෙ රුව මම රකිමී

    මුලු ලොව මත්තේ මගෙ යැයි කිව හැකි
    ඔබ පමණයි ඇත්තේ
    ඔබ මා ලග නම් ජීවිතයට වෙන
    කිසිවක් ඉඩ නැත්තේ


    :love::love:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සෙනෙහස සුවඳයි - පියුමක් වාගෙ
    සිහිනය මිය යයි - ඔබ දුර ඈතයි..
    මතකය සමරයි - හදවත වැලපෙයි..
    කදුලක් අතරින් - සුසුමක් රිදවයි...

    පව් කල හින්දද - පෙර සංසාරෙක..
    විරහ කදුළු මැද - තනිවී දෙතැනක..//
    උරුම වුනා දුක - අහිමි වුනා ඔබ..
    එහෙත් දයාබර - හිතක් තියේ මට..

    සෙනෙහස සුවඳයි...

    සඳ දුර තනිවම - වැලපෙයි අප ගැන..
    පන්හිද නිතරම - ලිව්වා ඔබ ගැන..//
    කව් ගී ලිව්වට - එහි රස විදිනට..
    ඔබ නෑ මා ලඟ - ගොස් දුර ඈතක...

    සෙනෙහස සුවඳයි...

    ගායනය : චන්දන ලියනආරච්චි
    maxxa....
    11.gif
     
    • Like
    Reactions: prageeth119lk

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මගෙ ආදරෙ හිමිකාරී
    නෙත් මානේ මනමාලී
    ඔබෙ ආදරෙ හිමිකාරී
    අද ඔහුගේ මනමාලී

    සුපෙම් නෙතගින් බලාලා
    ඔයා නෑ ඉඟී කළේ
    මගේ සෙනෙහේ පතාලා
    ඔයා නෑ ඇමතුවේ


    ළංවෙලා පෙම් කළා
    සිහිනයේ රෑ පුරා
    මුදු දමා අතැඟිලී
    මා ඔබව සැරසුවා

    රෑට සඳ සේ උදාවී
    ආදරෙන් ළංවුණා
    මාගෙ සෙනෙහේ සියුම් තැන්
    නොම වැටහී ගියා


    මගෙ ආදරෙ හිමිකාරී
    අද මාගේ මනමාලී
    ඔබෙ ආදරේ මනමාලී


    215349_491738997547553_1392734213_n.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නිල් දෑසක් ලග නතර වෙලා මම

    maxxa....
    11.gif
    11.gif



    නිල් දෑසක් ලග නතර වෙලා මම
    දාහක් ඈස් පසුකර ඈවිදින්
    අහගෙන ඉන්නමි මං හැමදාමත්
    නිල් ඈස් කියනා පුරැදු වදන්..............

    සිතිවිලි අත්වැල් බැද ඈවිදිද්දී
    තොරතුරැ මොන මොනවද විමසා
    සිනාමිටක් මා ලග අතුරන්නේ
    සන්සුන් සිත දෝතින් උදුරා......

    සිතට සිතක් ආපසු දෙනවානමි
    මගෙ සිත ඔබ ලග තිබුණාවෙ....
    එතකොට කොහොමද නොවී තියෙන්නේ
    මිහිරිම තනුවක් සංසාරේ....

    roshan fernando
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    sakman karana maluwa paalui devee
    man witharai oba kisi dineka no evee
    ikman gaman epa paa pakilevee
    daskon sakisanda ma obe kumaree
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    මධු චන්ද්‍ර යාමේ


    මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
    උන්මාදනීය රාත්‍රියේ
    අනංග දෙවොලේ දල්වා දීපාවලී
    මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
    මධු චන්ද්‍ර යාමේ මෝදු වේ

    වරල සිකිපිල් සෙමෙර සලමින්
    නයන නිලුපුල් සුවඳ ඉසිමින්
    උර මඬල සියපත් වතින් නිති සරසා
    පි‍්‍රයයාණ හදවත තුනු සිරින් සදනු

    දෙතොල මී විත අමා පුදමින්
    දෙතන කළසින් පවස නිවමින්
    සිරියහන සුපහස තනා පුළුලූකුළේ
    පතිකුලය සුමිහිර සදා රැක වසනූ

    මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
    උන්මාදනීය රාත්‍රියේ
    අනංග දෙවොලේ දල්වා දීපාවලී
    මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
    මධු චන්ද්‍ර යාමේ මෝදු වේ


     
    Last edited:

    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    ගතින් ඉන්නට නැතත් ළංවී
    සිතින් යන්නට එපා වෙන්වී
    ඔබෙන් තොරවූ ලෝකයක්
    සිතා ගන්නට බෑ

    ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
    ඔබේ වදනින් ලොව අසන්නෙමි
    නවාතැන ජීවය මගේ
    ඔබේ සෙ‍වනැල්ලයි

    ගතින් ඉන්නට ...................

    ඔබේ ඇසුරින් යලි උපන්නෙමි
    ඔබේ පැතුමින් දිවි ගෙවන්නෙමි
    සදාතන ජීවය හදේ
    ඔබේ හසරැල්ලයි

    ගතින් ඉන්නට ...................


    ගායනය :- චන්ද්‍රලේඛා පෙරේරා



    Math kamatima sinduwak
    Thx

    Mage kella mulinma adare kiyala tibbe oya sinduwa liyapu liumak ewala.
    Eda idan man me sinduwata mara kamathi.
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඉර හඳ වැඳලා නෙත් දෙක ඇරලා
    අත ඔබෙ නලලේ තියා
    හදවත සපුරා පවසමි ඉඳුරා
    මම ආදරෙයි කියා
    මගෙ සිත සැනසී සැක බිය වැනසී
    ඝණදුර පහව ගියා
    මම ඔබ අදුනා පිලිගමි ඉඳුරා
    මට ආදරෙයි කියා

    සතර දිගන්තේ සොදුරු වසන්තේ
    ඔය මුහුණෙහි දකිමී
    ඇසිපිය නෙහැරා දෙනෙතෙහි සතපා
    ඔබෙ රුව මම රකිමී

    මුලු ලොව මත්තේ මගෙ යැයි කිව හැකි
    ඔබ පමණයි ඇත්තේ
    ඔබ මා ලග නම් ජීවිතයට වෙන
    කිසිවක් ඉඩ නැත්තේ


    :love::love:
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Piyal Amarasinghe........

    බැද්දෙ පිපුණු මල ඉබේ පරනොවී~
    ගත්ත නිසා මගෙ හදේ ලැඟුම්..
    පින්න කැකුළියේ ඔබ සුරකින්නම්~
    තියෙන තුරා මගෙ හදේ සුසුම්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආලවන්ත නෙත් විදා
    ‍මන්දහාස නංවනා
    සඳ කින්නරී සුන්දරී
    මුතු පලස මත දිදුළනා
    මනබන්දිනී නන්දිනී
    මුතුපලස මත හිනැහෙනා

    සඳකැන් හොරෙන් මුව තවරලා
    මල් මල් ගවුමකින් ගත සරසලා
    ඉඳිකඩ උඩින් තරු නෙත් වසා
    මතකයි තවත් අපි හිනැහුනා
    මතකයි තවත් ඔයා හිනැහුනා

    සිහිලැල් සුළං රැල්ලක එතී
    වනමල් උයන් හැරදා අප සිටී
    මතකෙන් මකා අපි පෙම් කළ හැටී
    මතකයි ඔයා මං හැරගිය හැටී
    මතකයි තවත් ඔයා හිටි හැටී

    ආලවන්ත නෙත් විදා ...............


    ගායනය :- දයාසිරි ජයසේකර
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ කදුළු වැල් ඔබට සිනා රැල්.....
    මගේ සුසුම් වැල් ඔබට පවන් රැල්.....

    ප්‍රේමය මල් සුවදක් සේ හමා ආ දිනේ
    කෙලෙස සිතන්නද එය මං.....
    මෙවන් චණ්ඩ මාරුතයක් සේ
    හැගුම් පියාපත් සිදියි කියා.....

    ප්‍රේමය සද එළියක් සේ ගලා ආ දිනේ
    කෙලෙස සිතන්නද එය මං.....
    මෙවන් රුදුරු ගිනි දැල්ලක් සේ
    සිතුම් වලාවන් දවයි කියා.....

    -Deepika Priyadarshani-
    .......................................................................................................
    ..........

    DAMER කි‍යන තුරු මැඩි‍යට රෙප් දෙනකොට නම දාන්න කි‍යලා කොච්චර කිව්වත් වැඩක් නෑනේ......:oo::oo::oo:


    You must spread some Reputation around before giving it to DAMER again.:dull::dull::dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආදරයේ උනුසුම් සුසුම්.......
    සුවදද මෙතරම්........
    එහෙනම්......
    සැලමුතු පෙම තුල.......
    නිසසල වී ලොව.......නවතීවා සැණකින්.......
    ආදරයේ උනුසුම් සුසුම්......
    සුවදද මෙතරම්............... ♫♫
     
    Status
    Not open for further replies.