පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මා නුවන් පුරා නිල් අහස වසා
මා ලවන් පුරා මල් සුවද සලා
මල් හීන වැසි වැටෙනා
විල් තෙරේ උණ පඳුරු සෙවණෙ
රෝස මල් සිප ඇදෙන පෙම් සුළගේ
ආකාස කුසුම් යහනාවේ
මට දැනෙනවා ආදරේ
මට හැගෙනවා ආදරේ
 
Last edited:

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●


මේ ඉරහද යට හමු වී....
ආදරයෙන්....
කථාකරපු අය...
සෙනේ වඩපු අය
ලගපාතකවත් නෑ.......

අද නුඹ කොතැනද...
අද මා කොතැනද...
දන්නේ නෑ නුඹ මටත් හොරා....
ජීවන මහ මග සටන් වැදී ඇත.....
නාදුනනා පෙම්වතුන් වෙලා........

දැන හදුනාගත් කාලේ ඉදලා....
ලබැදි දයාවෙන් සිටිය නිසා....
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට....
හෙටටත් කදුලක් ඉතිරි වෙලා....


Edwarda Jayakodi

 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මේ මිහිමඩලේ
සාමයෙ මල්දම් ගොතනා
එකමුතු මිනිසුන් වෙසෙනා
ඒ මල් යායට
අප හා එනු මැන
පාද යාත්‍රාවේ..
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    untitled.bmp


    රැලකින් තනිවී වන මැද සරනා

    කැකුළු තුරුණු යාමේ
    ඇතෙකුට ඇත්දළ යුවලක් වාගේ
    මට ඔබගේ ප්‍රේමේ.....

    හබල බිඳී ගොස් පෙරළුණු ඔරුවක
    ලෙස පාවී දිවියේ
    රුවල් මසාදී ගොඩගනු රිසියෙන්
    වෙහෙසෙන මියුලැසියේ.....

    තුඩ තුඩ තබමින් නෙක නෙක පලවැල
    කවා පොවා සනහා
    පෙරුම් පුරනවද මතු බුදුවන්නට
    මට දී රැකවරනා.....


    love,couple,girl,hair,flower,hug-4e543acbf5ba5d76035d8124e0e3f8ad_h.jpg



    love-hearts-with-roses-clip-art.gif

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

    පැහැඳුල් කථා මත‍කේ වෙලා
    දෙනුවන් තෙමා පියමන් කළා
    පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
    සිහිවේනවා ඔබ කී කථා මුලු රෑ පුරා
    මතකේ දරා විඳිමී සදා

    මිහිඳුම් වළා සලුවෙන් වෙලා
    පැතුමන් දරා රකිමී සදා
    පෙර පෑ සිනා පූජා කළා අඳුරේ තියා
    සඟවා දමා මේ වේදනා යලි එන තුරා
    දිවියේ පුරා ඉඳිමී බලා

    නොදැක ඉන්න බෑ ...............


    ගායනය :- රුවන් හෙට්ටිආරච්චි
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඔබ ලඟ නෑ ආදරේ.... මා සොයනා ආදරේ....
    හඳුනන්නේ නෑ ඔබ සැබෑ ආදරේ....
    ඇති තෙක් මගෙ ජීවිතේ..ඔබටයි මං ආදරේ
    ඔබ දන්නේ නෑ... මගේ ආදරේ......

    තනිකම දැනුනා...මගෙ ජීවිතේ.....
    සිහිනෙන් පෙනුනා.... ඔබව තුන් යමේ...
    සියොලඟ සැළුනා සිහිවෙලා මෙසේ....
    කවදා හඳුනාවිදෝ...මගෙ ආදරේ....

    ඔබ ලඟ නැතිදා.. ගෙවන ජීවිතේ..
    අරුතක් නම් නෑ... නොලැබ ආදරේ....
    හදවත රිදුනා...කඳුලු දී නෙතේ....
    හැරදා ඔබ යාවිදෝ...නොදී ආදරේ.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ නොදැක ගෙවුණු එක මොහොතක්
    කල්පයක් තරම් මටනම්
    ආදරේ හිතට දැනුනා
    ඔබෙ රුව සිහිනෙන් දකිමින්

    දිගු වරල කඩා ඉහිරවමින්
    නෙත් කොනින් කියන රස කියමන්
    මුදු දෙතොල් සලා සනසවමින්
    ඔබ පාන සිනා මිණි පහනක්

    ඔබ නොදැක ගෙවුණු .............

    මා පතා උන්නෙ පෙර සසරෙත්
    ඔබ කියා සිතේ මට සැනෙකින්
    නෙතු පියන් වැසී යන දවසෙත්
    ඔබ පමණි සරණ මතු ස‍සරෙත්

    ඔබ නොදැක ගෙවුණු .............


    ගායනය :- ඉන්දික ප්‍රසාද්
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    හදවත ඉල්ලා නොලැබුන විටදී
    දහසක් සිතිවිලි මා හද තුල තෙරපී
    මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමී
    නොපිරු පිරුමන් පුරලා කුමටද ලතැවී

    ඔය නෙතු අග රැඳී තිබු නිල්මිණි චායා
    දැක මා හදවත සසැලී සෙනෙහස කීවා
    හදවත ඉල්ලා නොලැබුන විටදී
    දහසක් සිතිවිලි මා හද තුල තෙරපී

    මතු අප උපදින භවයේ යලි හමු වේවා
    ඔය නෙතු අග සිසිල රැඳී මට ලං වේවා

    හදවත ඉල්ලා නොලැබුන විටදී
    දහසක් සිතිවිලි මා හද තුල තෙරපී
    මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමී
    නොපිරූ පිරුමන් පුරලා කුමටද ලතැවී :dull::dull:


     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63


    No, I can't take one more step towards you
    'Cause all that's waiting is regret
    Don't you know I'm not your ghost anymore
    You lost the love I loved the most

    I learned to live half alive
    And now you want me one more time

    And who do you think you are?
    Runnin' 'round leaving scars
    Collecting your jar of hearts
    And tearing love apart
    You're gonna catch a cold
    From the ice inside your soul
    So don't come back for me
    Who do you think you are?

    I hear you're asking all around
    If I am anywhere to be found
    But I have grown too strong
    To ever fall back in your arms

    And I've learned to live half alive
    And now you want me one more time

    And who do you think you are?
    Runnin' 'round leaving scars
    Collecting your jar of hearts
    And tearing love apart
    You're gonna catch a cold
    From the ice inside your soul
    So don't come back for me
    Who do you think you are?

    Dear, It took so long just to feel alright
    Remember how to put back the light in my eyes
    I wish I had missed the first time that we kissed
    'Cause you broke all your promises

    And now you're back
    You don't get to get me back

    And who do you think you are?
    Runnin' 'round leaving scars
    Collecting your jar of hearts
    And tearing love apart
    You're gonna catch a cold
    From the ice inside your soul
    Don't come back for me
    Don't come back at all

    Who do you think you are?

    Who do you think you are?

    Who do you think you are?
     
    Last edited:

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63

    I heard that you're settled down
    That you found a girl and you're married now
    I heard that your dreams came true
    Guess she gave you things I didn't give to you

    Old friend, why are you so shy?
    Ain't like you to hold back or hide from the light

    I hate to turn up out of the blue, uninvited
    But I couldn't stay away, I couldn't fight it
    I had hoped you'd see my face and that you'd be reminded
    That for me, it isn't over

    Never mind, I'll find someone like you
    I wish nothing but the best for you, too
    Don't forget me, I begged, I remember you said
    Sometimes it lasts in love, but sometimes it hurts instead
    Sometimes it lasts in love, but sometimes it hurts instead


    You know how the time flies
    Only yesterday was the time of our lives
    We were born and raised in a summer haze
    Bound by the surprise of our glory days

    I hate to turn up out of the blue, uninvited
    But I couldn't stay away, I couldn't fight it
    I had hoped you'd see my face and that you'd be reminded
    That for me, it isn't over yet

    Never mind, I'll find someone like you
    I wish nothing but the best for you, too
    Don't forget me, I begged, I remember you said
    Sometimes it lasts in love, but sometimes it hurts instead, yeah

    Nothing compares, no worries or cares
    Regrets and mistakes, they're memories made
    Who would have known how bittersweet this would taste?

    Never mind, I'll find someone like you
    I wish nothing but the best for you
    Don't forget me, I begged, I remember you said
    Sometimes it lasts in love, but sometimes it hurts instead

    Never mind, I'll find someone like you
    I wish nothing but the best for you, too
    Don't forget me, I begged, I remember you said
    Sometimes it lasts in love, but sometimes it hurts instead
    Sometimes it lasts in love, but sometimes it hurts instead
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83


    You know the bed feels warmer
    Sleeping here alone
    You know I dream in color
    And do the things I want

    You think you've got the best of me
    Think you've had enough the last laugh
    Bet you think that everything good is gone
    Think you left me broken down
    Think that I'd come running back
    Baby, you don't know me, 'cause you're dead wrong

    What doesn't kill you makes you stronger
    Stand a little taller
    Doesn't mean I'm lonely when I'm alone
    What doesn't kill you makes you fighter
    Footsteps even lighter
    Doesn't mean I'm over 'cause you're gone

    What doesn't kill you makes you stronger, stronger
    Just me, myself and I
    What doesn't kill you makes you stronger
    Stand a little taller
    Doesn't mean I'm lonely when I'm alone

    You heard that I was starting over with someone new
    They told you I was moving on, over you
    You didn't think that I'd come back
    I'd come back swinging
    You tried to break me, but you see

    What doesn't kill you makes you stronger
    Stand a little taller
    Doesn't mean I'm lonely when I'm alone
    What doesn't kill you makes you fighter
    Footsteps even lighter
    Doesn't mean I'm over 'cause you're gone

    What doesn't kill you makes you stronger, stronger
    Just me, myself and I
    What doesn't kill you makes you stronger
    Stand a little taller
    Doesn't mean I'm lonely when I'm alone

    Thanks to you I got a new thing started
    Thanks to you I'm not the broken-hearted
    Thanks to you I'm finally thinking 'bout me
    You know in the end the day you left is just my beginning
    In the end...


    ... I'm not alone

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කුසිනාරාවට පහනක් අරගෙන සිහිනෙන් පා තැබුවා
    ඒ සිහිනෙන් ලොව අමා සුවය ගෙන ඔබෙ හඩ මට ඇසුනා
    ඔබෙ හඩ මට ඇසුනා

    මෙදිය කුසට යළි වඩින බුදුන් ගැන දෙපා නැමැද ඇසුවා
    සවනක් බුදුරැස් පිරිනිවනට පෙර පහනට තුති පිදුවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීවන විල මැද වැජඹෙන කැකුළකි රූබර වූ යුවතී
    තී මට තී මට කියමින් ඹිඟු පෙළ ඇය අවට ම රඟතී
    ජීවන විල මැද වැජඹෙන කැකුළකි රූබර වූ යුවතී

    ලහිරු රැසින් පිබිදෙන පියුමින්
    රොන් බී මත්වුණ බඹරා
    මියුරු හඬින් කී ගී නවතා යයි
    පියුමේ හද අඹරා
    නෑ එන පාටක් නෑ එන පාටක්
    ලතවෙයි පියුම අනේ
    හා මට කෑමක් හා මට කෑමක්
    තවකෙක් බඳිති සෙනේ
    ජීවන විල මැද වැජඹෙන කැකුළකි රූබර වූ යුවතී

    අවරට යන හිරු සවසට බැස යයි
    ගුම් නඳ දැන් නොඇසේ
    රසයට රැවටුණු නෙලුම ද හැකිලෙයි
    පුන්සඳ දැක අහසේ
    ඒකයි දෛවය මෙලොවේ ඒක ද
    යුවතියගෙත් දෛවේ
    දාකයි දෙකකයි පමණයි විසිතුර
    එය ජීවන මහිමේ

    ජීවන විල මැද .............


    ගායනය :- සුජාතා අත්තනායක
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴


    Sometimes you think you'll be fine by yourself
    'Cause a dream is a wish that you make all alone
    It's easy to feel like you don't need help
    But it's harder to walk on your own

    You'll change inside when you realize

    The world comes to life and everything's bright
    From beginning to end when you have a friend by your side
    That helps you to find the beauty you are
    When you open your heart and believe in the gift of a friend
    The gift of a friend

    Someone who knows when you're lost and you're scared
    And there through the highs and the lows
    Someone you can count on, someone who cares
    Beside you wherever you'll go
     
    Status
    Not open for further replies.