පද පේලි .....

Status
Not open for further replies.

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මගේ සුසුමක උණුසුමින් ඔබෙ
    නෙතේ කඳුලැළි වියලවන්නම්
    ඔබේ දුක් සදහට මැකේ නම්
    මගේ කඳුලින් මා හඩන්නම්

    යොදුන් ගණනක් ගතින් වෙන්වී
    සිතින් සැමදා ලඟින් ඉන්නම්
    ඔබේ ගී පදයකට මා හද
    සැලෙන රිද්මය මුසු කරන්නම්

    බවේ කල පින් මදිව දෙලොවක
    මෙදා අප වෙන් වෙලා සිටියට
    සදා මේ බැමි අතර සිරවී
    මෙලෙස අප දුක් විඳිනු කුමකට

    සදා ඉඩ දෙමි ඔබට මා හද
    පුදා මා ආදරේ ඔබ හට
    අතීතයෙ නටඹුන් විතැත් කර
    අනාගතයක් මවමු අප හෙට

    ගායනය: ධම්මිකා දේවසුරේන්ද්‍ර
    :yes::yes::yes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මගෙ හීනයේ ලග ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ..
    සිත් මානයේ දැවටෙන්නට මගෙ උනුහුම මදිවීදෝ..
    ආදරේ මට නම්.. ඇයි විරහ සරදම්...
    ජීවිතේ මම නම්.. ඇයි කදුලු මෙතරම්....

    නෙතු මුතු කැට වැටෙන තරම්
    හිත මත දඟ කෙරුව තරම්
    උනුහුම හිත හැදුව තරම්
    ‍රැව‍ටු
    නු හැටි මා මෙතරම්

    හිත හඬන තරම්
    ඔබ දන්නවනම්
    තව කදුලු දිදි රිදවන්නෑ..
    මා දැවෙන තරම් ඔබ දන්නෑ..

    මගෙ හීනයේ ...

    නොමියන මල් මතක පෙතී
    එක
    එක බිඳ දැමුව හැටි
    නෙතු අග තෙත
    ‍රැදුනු නිති
    මගෙ වරදම වෙන්න ඇති
    හුරු සිනා සිතින් ඔබ ඉන්නව නම්
    තව කදුලු කතා පවසන්නෑ..
    මෙ කදුලු මගේ දැන් දුක නෑ..

    - Udaya Sri -
    .......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Rakitha Badhdiya Welangoda....

    ..පුරමී පාරමී..පතමී හැම භවේ..
    ..ඔබගේ පුතු ලෙසේ..සසරේ රැඳෙන සේ..

    ..චන්ද්‍ර මණ්ඩලේ අනන්ත තාරුකා ඉමේ..
    ..මංමුලා නොවී හිඳින්න මං කියූ පියේ..
    ..උදා හිරු වගේ මගේ ලෝකයේ තිමිර නැසූ..
    ..පියාණෙනී ඔබේ පාද වන්දනා කරම්..

    ..කල්ප වෘක්ෂයක් වගේ නොසෙල්වි සෙවණ වූ..
    ..සෙත්කවක් සේ දුක් නිවාල සිත් පහන් කෙරූ..
    ..මහා සාගරේ වගේ ආදරේ නිමා නොවූ..
    ..පියාණනේ ඔබේ පාද වන්දනා කරම්..

    :love::love:
    :love:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Anton Jones....

    කන්දේ හැපුන මහ වනන්තරේ..
    ඩී.සී අට අහස් යන්තරේ..
    මරුවා කල මිතුරේ බේරෙන්ට බෑ සසරේ..
    කාගෙද මට වරද නොතේරේ..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දෙනෝ දාහක් අවට සිටියද
    තනිවෙලා වේදනා වින්දෙමි මං
    නුවන් දාහක් අවට සිටියද..
    :(
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කෝපි මල් සිනා
    සිරිවත පා නඟා වඩා
    පත-පොත
    ලා උදේ ඇ‍ඳෙන සිරිකත වාසනාවියේ
    සාර සිත් සොයා ඇ‍ඳෙනා බාලිකාවියේ..

    මල් පිපිලා සුවඳ සුවඳ
    ඒ මල් මත රඟන බඹර
    කාගෙ වත්තෙ මල් කුමටද
    බාලිකාවියේ..
    සමනල් කැල අඟර දඟර
    පා මල් මත කරන දබර
    ධාන්‍යයෙන් මුදයි නුඹ සිත
    ශිල්ප ඥානයේ..

    නැණ විරියෙන් ඉගෙන ඉපිල
    පරතෙර තෙක් ඇදෙනු මිසක
    ප්‍රේම සප්ත සඳු නොපතන්
    තාරකාවියේ..
    පුනරුන් පිරි සුමුදු සලෙල
    ‍ස්නේහවන්ත සුවඳ පොකුර
    ලොවට පිපුණු පැතුම නුඹයි
    බාලිකාවියේ..


    §චරිතා ප්‍රියදර්ශණී§
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Gunadasa Kapuge.....

    මං මුලා වී පාර හොයාගෙන..
    හසරක් අසමින් යන ගමනේ..
    මං මුලා වූ සමනළියකගෙනි..
    පාර අසා තිබුනේ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Somathilaka Jayamaha....

    දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි..
    සිහින ලොවම ගරා වැටී තැවුලින් හදවත් ඇවිලෙයි..
    ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ..
    සිනහ නැඟෙයි කඳුල නැඟෙයි එයයි ජීවිතේ..


     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මඟ තොටදී හමුවෙද්දී අපට කථා හැදුනා...
    ලොව කැළඹී ගිණි ගද්දී දෙදෙනා කථා කෙරුවා...
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මා නිසා ඔබ නොපිරූ පෙරුම්...
    මා නිසා ඔබ නොපැතූ පැතුම්...
    ඒ සිනා මැද ඉටු වේවි නම්...
    ආයෙ නාවත් කම් නෑ ඉතින්...
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    රෑ තාරකාවෝ බැලුවා එබී...
    කිමදෝ නුවණ් ඔබගේ කඳුලින් පෙගී...
    ඊයේ දවාලේ අපගේ ලොවේ....
    ආශා ගඟුල් යා උනා...


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    හදේ කොතැනක හෝ හිදී ඔබ
    නිදා නොනිදා මෙන්..

    ගායනය: සුනිල් එදිරිසිංහ
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    සුරඟන වෙස් වලා...
    සලා මුකුළු තලා...
    රඟණ ලියන් බලා...
    නෙත් බිගු මත් වෙලා...


    :shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    සුන්දරත්වයෙන් පිරි සොඳුරු ම සිහිනේ
    නෙත් දෙකෙන් අරන් එනු මැන සඳ පානේ

    මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි
    කල් බලා සිටින්නේ ඔබ දැකගන්නයි
    කල්පයක් තරම් නිදහස රැක ගන්නයි
    කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි

    සුන්දරත්වයෙන් පිරි ............

    වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි
    කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
    සුපුරුදු ලෙස යලි ඉර හඳ පායන්නයි
    ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි

    සුන්දරත්වයෙන් පිරි ............


    ගායනය :- මිල්ටන් මල්ලවාරච්චි

    ;);););););)
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා...
    කිරණ සේ හිරුගේ හඳ සිනාසෙනවා...
    ඔබ සිනා සෙනවා...

    :):):):):):):)
     
    Status
    Not open for further replies.