පද පේලි .....

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    She was like April sky
    Sun rise in her eyes
    Child of light
    Shining star
    Fire in her eyes
    Bright as day
    Melting snow
    Breaking through the chill
    October and April

    He was like frozen sky
    In October night
    Darkest cloud
    Endless storm
    Raining from his heart
    Coldest snow
    Deepest thrill
    Tearing down his will
    October and April

    Like hate and love
    Worlds apart
    This fatal love was like poison
    Right from the start
    Like light and dark
    Worlds apart this fatal love was like poison
    Right from the start

    We were like loaded guns
    Sacrificed our lives

    We were like love undone
    Craving to entwine

    Fatal torch
    Final thrill
    Love was bound to kill
    October and April

    Like hate and love
    Worlds apart
    This fatal love was like poison
    Right from the start
    Like light and dark
    Worlds apart this fatal love was like poison
    Right from the start

    Hate and love
    Worlds apart
    This fatal love was like poison
    Right from the start
    Light and dark
    Worlds apart
    This fatal love was like poison
    Right from the start

    October and April..///

    -The Rasmus-

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ ආදරේ තරම් මගෙ ආදරේ තරම්
    මගෙ ආදරේ තරම් දන්නවනම්
    ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම්
    මම දුන්නු පෙම් හැඟුම් මම දුන්නු පෙම් හැඟුම්
    මම දුන්නු පෙම් හැඟුම් නෑ යලි අරන්
    නොහඬන්න මා ආදරෙයි රත්තරන්

    අහම්බෙන් ඇවිත් ළංවෙලා
    වෙනස් කළා මගෙ ජීවිතේ
    දුරස් වුණොත් ඔබ නොසිතනා ලෙසින්
    මියදේවී මා ඔබ නැතිවුණොත් සොවින්

    මගෙ ආදරේ තරම් ...............

    හීන ඇස්වලින් බල බලා
    මතක් කළා මට ආදරේ
    දුරස් වුණොත් ඔබ නොසිතනා ලෙසින්
    මියදේවී මා ඔබ නැතිවුණොත් සොවින්

    මගෙ ආදරේ තරම් ...............


    ගායනය :- චන්දන ලියනාරච්චි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    we salute you.........

    ..රතු මල් පිපේවී නාමෙන් ඔබේ..

    army-lanka.jpg


    ~සෙබළාණනේ ඔබ මැරුණා නොවේ~
    ..කුසුමක් වෙලා ඔබ පිපුනා හදේ..
    ~කඳුළක් වෙලා ඔබ රැඳිලා නෙතේ~
    ..හඬවන්න මා මේ රෑ යාමයේ..

    ~මතකයි එදා ඈත රණබිම් පුරා~
    ..සටනේ වැදීලා දින්නා එදා..
    ~නොසිතූ නිමේෂෙන්ම මරු හා ගියේ~
    ..මව් භූමියේ ලේ ගංඟා ගලා..

    ~සොයුරාණනේ ඔබ මැරුණා නොවේ~
    ..කුසුමක් වෙලා ඔබ පිපුනා හදේ..
    ~කඳුලක් වෙලා ඔබ රැඳිලා නෙතේ~
    ..හඬවන්න මා මේ රෑ යාමයේ..

    ~විරුවෙක් විලාසෙන්ම වෙන්වී දැයේ~
    ..රතු මල් පිපේවී නාමෙන් ඔබේ..
    ~විඳිනා මෙවන් නේක දුක් වේදනා~
    ..උපහාර වේ මේ ගී ගායනා..

    ..සෙබළාණනේ ඔබ
    මැරුණා නොවේ..
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    So lately, been wondering
    Who will be there to take my place
    When I'm gone you'll need love
    To light the shadows on your face

    If a greater wave shall fall
    And fall upon us all
    Then between the sand and stone
    Could you make it on your own?

    If I could, then I would
    I'll go wherever you will go
    Way up high or down low
    I'll go wherever you will go

    And maybe, I'll find out
    A way to make it back someday
    To watch you, to guide you
    Through the darkest of your days

    If a great wave shall fall
    And fall upon us all
    Well then I hope there's someone out there
    Who can bring me back to you

    If I could, then I would
    I'll go wherever you will go
    Way up high or down low
    I'll go wherever you will go

    Run away with my heart
    Run away with my hope
    Run away with my love

    I know now, just quite how
    My life and love might still go on
    In your heart, in your mind
    I'll stay with you for all of time

    If I could, then I would
    I'll go wherever you will go
    Way, way up high or down low
    I'll go wherever you will go

    If I could turn back time
    I'll go wherever you will go
    If I could make you mine
    I'll go wherever you will go
    I'll go wherever you will go..... :(
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ඉරත් මැරී පුන් සඳත් මැරී ලොව අඳුරේ
    කෙසේද ඉන්නේ පාලු පැලේ නිදි පදුරේ

    ඔබට මා ආදර‍ය කල බව මෙතරම්
    මා දමා ඔබ දුරු රට ‍යන තුරු නොදනිමි
     
    • Like
    Reactions: conqureshadow

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Loving%20Couple%2098.jpg

    සොඳුරු සීතල යාමේ ඔබට ලංවී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ


    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පියනගමු ලගටමවී


    හද ගැහෙන හැමවේලේ ඔබවමයි මා පැතුවේ
    හිම කන්දකින් සගවා ගන්න බෑ උණුසුමමේ
    ඇස් පියන් මත දැවටී යන්නෙපා ඔබ වෙන්වී
    ඔබෙ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ලංවී


    සොඳුරු සීතල යාමේ ඔබට ලංවී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ


    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පියනගමු ලගටමවී

    අම්බරේ රන්ගිර සේ නගිනු මේ පෑයූවේ
    මල් සුවඳ පරදවනා සුවඳ ඔබමයි මාගේ

    තරු රෑන් සේ දිලෙනා ඔබේ නෙතේ ආලෝකේ
    ඔබයි මගෙ සඳ කිඳුරියෙ දිවිය ඇති තෙක් මාගේ


    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පියනගමු ලගටමවී


    සොඳුරු සීතල යාමේ ඔබට ලංවී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ


    නෙතු ඉමේ පායාලා ඉන්න රන් තරුව සේ
    සිත් හැගුම් පුබුදාලා ලං වෙමුද මේ යමේ
    දේදුන්න වෙත පියඹා පාට තවරා සිහිනේ
    ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ


    -Sachin & Rakitha-
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    Loving%20Couple%2098.jpg

    සොඳුරු සීතල යාමේ ඔබට ලංවී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ


    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පියනගමු ලගටමවී


    හද ගැහෙන හැමවේලේ ඔබවමයි මා පැතුවේ
    හිම කන්දකින් සගවා ගන්න බෑ උණුසුමමේ
    ඇස් පියන් මත දැවටී යන්නෙපා ඔබ වෙන්වී
    ඔබෙ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ලංවී


    සොඳුරු සීතල යාමේ ඔබට ලංවී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ


    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පියනගමු ලගටමවී

    අම්බරේ රන්ගිර සේ නගිනු මේ පෑයූවේ
    මල් සුවඳ පරදවනා සුවඳ ඔබමයි මාගේ

    තරු රෑන් සේ දිලෙනා ඔබේ නෙතේ ආලෝකේ
    ඔබයි මගෙ සඳ කිඳුරියෙ දිවිය ඇති තෙක් මාගේ


    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පියනගමු ලගටමවී


    සොඳුරු සීතල යාමේ ඔබට ලංවී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ


    නෙතු ඉමේ පායාලා ඉන්න රන් තරුව සේ
    සිත් හැගුම් පුබුදාලා ලං වෙමුද මේ යමේ
    දේදුන්න වෙත පියඹා පාට තවරා සිහිනේ
    ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ


    -Sachin & Rakitha-

    aaaw :rolleyes: parana avatar eka daala :D:love:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දුරු කතර ගෙවාගෙන
    මං නොකියම ආවට
    මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
    අර බලන්න අර පුරහඳ අහසේ..

    දුම් වලාකුළේ තරුකැට හැංඟිලා
    ඇස් කොණින් බලා මට ඉඟි බිඟි කළා
    මට ඉන්නට බැහැ කොළොම්තොටට වෙලා
    උඹෙ කතා කරන දෑස මතක් වෙලා

    මහ මැදුරු උඩින් පුරහඳ පායලා
    උඹෙ මුහුණ පෙනුණි මුළු අහසම පුරා
    ඒ සෙනෙහෙවන්ත කමට වහන් වෙලා
    මට ගමට ඇවිත් ඉන්නට බැරිවුණා

    දුරු කතර ගෙවාගෙන
    මං නොකියම ආවට
    මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
    අර බලන්න අර පුරහඳ අහසේ..

    ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
    පබැඳුම: රත්න ශ්‍රී විජේසිංහ
    නද: එච් එම් ජයවර්ධන
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Raju Bandara..........

    ~රෝස මල් කුමාරී~

    alone,boy,fashion,girl,goodbye,love-e8db42084302d076f02256e46799aa0d_h.jpg


    ~රෝස මල් කුමාරී~
    ..කාගෙදෝ කුමාරී..
    ~රුවන් සැඳෑ කුමාරී~
    ..මගේ නෙමෙයි කුමාරී..

    ~මල් වලින් පුදන්නේ නෑ කුමාරියේ~
    ..ගීතිකා ගයන්නේ නෑ කුමාරියේ..
    ~විලේ නෙළුම් නෙලන්නේ නෑ කුමාරියේ~
    ..මගේ සිතේ රැඳෙන්නේ නෑ කුමාරියේ..

    ~ආදරේ දිනන්නකෝ ඔබේ හදේ~
    ..පරාද වන්නෙපා නඟේ මෙමා වගේ..
    ~වේදනා ලබන්නෙපා නඟා මගේ~
    ..මලක් වෙලා පිපෙන්න සෑමදා ලොවේ..

    ..රෝස මල් කුමාරී..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුපුරුදු ඔබ දුටු පළමු ‍දිනේ
    සුපුරුදු ලෙස පෙනුනා
    කෙදිනක හෝ විඳ පුරුදු ඇතී
    සුසුම් සුවඳ දැනුනා
    දැනුනා මට සුසුම් සුවඳ දැනුනා

    පෙර කිසිදා ඔබ හමුවී නැති බව
    ඉඳුරා කියත හැකී
    හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
    යුගයක වෙන්න ඇතී
    යුගයක වෙන්න ඇතී

    නුපුරුදු ඔබ දුටු .............

    භවයෙන් භවයට පැතුම් පතාගෙන
    ඔබ මා ආවාදෝ
    ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට
    අපි මෙහි හමුවීදෝ
    අපි මෙහි හමුවීදෝ

    නුපුරුදු ඔබ දුටු .............


    ගායනය :- අසංග ප්‍රියමන්ත පීරිස්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කොළඹ අහස කළු කරගෙන මූදු හුළඟ අඬලනකොට
    ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මෙ..
    මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ..
     
    • Like
    Reactions: Dulanzz

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    මල් ‍යා‍ය කීදේ මට වාසනාවන්
    සුවඳින් නැවුම් ගී රාවේ වගේ
    පෙර අත්භවේදී බැඳුනා වගේ
    ඔබ ආවාද මගෙ රැ‍යට අරුණෝද‍යේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්..
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවන්..

    උදුරාගෙන සිනාව..
    හදවත නැති මිනිසා ඔබ..!
    නෙත කඳුලැලි ගෙනාව..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Now you're telling me
    You're not nostalgic
    Then give me another word for it
    You who are so good with words
    And at keeping things vague
    Because I need some of that vagueness now
    It's all come back too clearly
    Yes I loved you dearly
    And if you're offering me diamonds and rust
    I've already paid
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Is it asking too much to be given time
    to know this songs to sing them
    is it asking too much of my vacant smile
    and my laugh and lies that bring them

    but as the stars are going out
    and this stage is full of nothing
    and the friends have all but gone
    for my life, my God I'm singing


    We'll take our hearts outside
    leave our lives behind
    and watch the stars go out...
     
    • Like
    Reactions: Dark princess

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    මාවත කටු අතු බොරළු මතක නැත
    දෙපා රැඳුණු විට බුමුතුරුණේ
    දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
    මැදුරේ දෙසවන් අගුළු වැටේ

    මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
    පායුග නැති ඔබ දකින තුරා
    කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
    නෙත් යුග නැති ඔබ දකින තුරා
     
    • Like
    Reactions: m3pium

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    තාරුකා සඳ පායලා
    එළිය දී මේ රැයේ
    ඔබ මගේ සඳ තාරකාවී
    එන්න පායාලා
     
    Status
    Not open for further replies.