පද පේලි .....

Status
Not open for further replies.

Simba.B

Banned
Apr 13, 2013
60
1
0
Lost In The Echo
එකම වරක් හෝ නෙත සනසන්නට
ආශවෙන් මා ඔබ දෙස බලලා
එකම වරක් නොව එක හෝරවක දහස් වරක් මා මනසින් හැඬුවා....

පෙර එක දවසක
සඳ නැති සවසක
ඔබ මා සමු ගත් ඉවුරු තලාවේ
යලි අප හමු වේවා
යලි අප හමු වේවා...
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පලංචියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
    එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
    ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට

    විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
    කුළුදුල් පෙම මෙයයි ඉන් අත් ‍මිදෙන්නද
    පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද
    හොදහිත නු‍ඹෙ තරම් ලොවකින් ලබන්නද

    දොඩමලු කතා නැහැ අද වාඩිය හෙවනේ
    නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ
    හොර රහසින්ම එක සුවඳක් පැතු පවනේ
    නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ


    -එඩ්වඩ් ජයකොඩි,සුනිල් එදිරිසිංහ-
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එකම වරක් හෝ නෙත සනසන්නට
    ආශවෙන් මා ඔබ දෙස බලලා
    එකම වරක් නොව එක හෝරවක දහස් වරක් මා මනසින් හැඬුවා....

    පෙර එක දවසක
    සඳ නැති සවසක
    ඔබ මා සමු ගත් ඉවුරු තලාවේ
    යලි අප හමු වේවා
    යලි අප හමු වේවා...

    mamath asa song ekak :love:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දෑත දෙපාලන ගිගිරි සරින්
    මා කැදවා නොතැවෙන්..
    සිව් සිය ගව් දුර ඇදෙන ලෙසින්
    ශෝක සුසුම් නොහෙලන්

    එක මඟ පියමැන මැකෙන ලෙසින්
    ඈතට යනු මැන අසුරු සැනින්
    මා හඬවන්නට සිහින තුලින්
    අයදිමි යළි මෙහි නොඑන ලෙසින්


     
    • Like
    Reactions: rcccc
    Status
    Not open for further replies.