පද පේලි .....

Status
Not open for further replies.

madushani007

Member
May 20, 2013
58
5
0
Madu

Thal sewane oba innawa ma wenuwen divi gewamin.....
Oba enathuru thanikama reka ma innawa oba wenuwen.......
rata wenuwen divi pudanna oba giyath ma thanikara.....
oba ena bawa ma dannawa saththakinma ma wenuwen........
:love::love::love:
 

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
සඳක් බැස ගියා අවර ගිරේ
ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුනා මතකයි
මම ඉමි සිහිකරලා'''''''

නෙළුම් මල් පිපුනු දෙවැට දිගේ
පාසල් ගිය කාලේ
මල් වගේ සිනාසුනු කෙල්ලන් හා
මතකයි මගෙ බාලේ'''''''


විවේකයක් ලද විටදි අපී
දුව පැන ඇවිදිනවා
ගණන් තමයි මගෙ හිතට වදේ
නිතරම වරදිනවා'''''

ගමේ පාසලේ වැඩට අපී
පෙරමුණ ගෙන යනවා
තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා

ඉමක් කොණක් නැති අහස වගේ
කෙළිලොල් දිවිය මගේ
මලක් පිපී සුවඳින් පිරුනා සේ
මුහුණේ සිනහ රැදේ
දුකක් සිතේ දැනුනේ නෑ මා හට
අද මට දැනෙනු වගේ
තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ



big+match+sri+lanka+2013+MCG.jpg
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Rookantha Gunathilake.........

නෙතින් ගලනා කඳුළු වැල් ගංඟාවෝ~
සවිය දෙනවා පරදන්න මායාවෝ..
මල් රොනින් මලින් පිරී දිනෙන් දිනේ ගෙවේ~
ආදරේ සදා සු
සුම් නොවේ..
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ඈත එපිට හිම කන්දෙන්
කළු වළාව සමගින් ආ....
ආදරයේ පිණි කැට පොඩි
සිලි සිලි ගා සැළුනා.....
පිණි කැට බිදුනා...
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මඟ බලනා ළඟ හිඳිනා
    ඔය හිත මගේ වෙලා
    මට දිවුරා මඟ අහුරා
    සුසුමක් කතා කළා
    පපුතුරේ ගැඹුරේ රැඳී
    මැවෙනා හැඟෙනා හීනේ ඔයා

    යනෙන දිගු ගමනේ
    හෙ‍වනැල්ල වෙන්නම්
    මගෙ හුස්ම දවටා
    නුඹ ළඟ තියන්නම්
    පපුතුරේ ගැඹුරේ රැඳී
    මැවෙනා හීනේ ඔයා

    මතක නැති සෙනෙහේ
    ඇරඹුම සොයන්නම්
    රැඳෙන ඔය දිවියේ
    වසන්තය වෙන්නම්
    පපුතුරේ ගැඹුරේ රැඳී
    හැඟෙනා හීනේ ඔයා

    මඟ බලනා ................


    ගායනය :- දිල්ෂාන් වීරසිංහ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සංසාර පුරුද්දද මේ මේ හමුවීමේ අරුමේ
    හිමිනොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී
    සතුටු සයුරකී ආදරේ
    මියුරු රහසකී ආදරේ //
    හිමිනොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මේ ඇස්‌ දිහා බලන්....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්....
    ඔබ මගේද මා ඔබේද....
    අපි අපේද කියලා....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්....


    පැහැදූ නුවන් දල්වා....
    මා දෙසට පා කරලා....
    හද ගැස්‌ම මග නවතා....
    දෙහදක්‌ ගොළු උනා....
    ඔබෙ සෙනෙහෙ....
    මග රැදූනෙ ඇයි සංසාරයේ....
    මේ භවයෙ මා වෙනුවෙන් ඔබ මැව්වේ....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්....


    මේ ඇස්‌ දිහා බලන්....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්....
    ඔබ මගේද මා ඔබේද...
    අපි අපේද කියලා....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්....


    කදුලැල් නෙතින් පළවා....
    පෙතුවන් සිතේ තනි බින්දා.....
    සිල්ගත්තු සිත සගවා....
    ඔබෙ දැත වෙත අත පැවා....
    ඔබෙ සෙනෙහෙ....
    මග රැදුනේ ඇයි සංසාරයේ....
    මේ භවයෙ මා වෙනුවෙන් ඔබ මැව්වේ....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්.....


    මේ ඇස්‌ දිහා බලන්....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්....
    ඔබ මගේද මා ඔබේද....
    අපි අපේද කියලා....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හමුවනා නෙත් දහක් අතරින්
    ඔබේ දෑසම සොයා ඇවිඳින්
    ඔබට මෙතරම් ළංව ඉන්නේ
    නොලැබෙනා බව දැන දනයි

    අයාලේ ගිය හීන අ‍තරේ
    ගොඩ ගසා මහ වේදනා
    මම ම විතර ද පෙම් කරන්නේ
    ආත්මය පරදුව තියා
    ඔබව හිමිවේනම්
    ඔයා අදහන්නම්
    ආදරෙයි මං රත්තරනෙ දැන්
    නැතුව ඉන්නට බෑ ඔයා

    හමුවනා නෙත් .................

    තෙතමනේ ඇති පපුව ගැඹුරේ
    උණනවා පෙම් දිවිතුරා
    අද ඉඳන්වත් ඉමුද සෙනෙහෙන්
    පුංචි වෙනසක්වත් එපා
    ඔබව හිමිවේනම්
    ඔයා අදහන්නම්
    ආදරෙයි මං රත්තරනෙ දැන්
    නැතුව ඉන්නට බෑ ඔයා

    හමුවනා නෙත් .................


    ගායනය :- කවීෂ කවිරාජ්
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්..
    ජීවිතේ හීනයක් මම දෝ කියන්..
    හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්..
    ඇත්තමයි නුඹ මගේ අහසම තරම්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ හීන පෙම් කිරිලියේ
    ඔබ කොහෙද ඉගිලීගියේ
    පුංචි අත්තටු සලා
    කොහෙද යන්නේ ඔයා
    ළඟ ඉන්න දුර යන්නෙපා
    තනිවෙන්න ඉඩදෙන්නෙපා

    නොමදෙන්න ‍දුක් වේදනා
    ඇයි ඉන්නෙ වෙනතක බලා
    හැඟුමන් ඔබේ දැවටිලා
    දැන් මගෙ හිතත් නැවතිලා

    හසරැල් නැඟේ ඔබේ මුවේ
    කඳුළැල් මැකීලා හදේ
    මට දුන්නු නුඹෙ ආදරේ
    මා රකිමි පණමෙන් මගේ

    මගෙ හීන පෙම් ................


    ගායනය :- සම්පත් අනුරුද්ධ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම තාම දන්නෙ නෑ ඔබ මට ආලෙ දැ‍යි කි‍යා....
    සිත ප්‍රේම කෙරුවේ නුඹට‍යි මගෙ හංසි‍යේ සදා....
    නෙතු දහසක් මුණගැසුනත් නුඹෙ ඔ‍ය නෙතු දිහා බලා....
    ආදරේ ‍යැ‍යි මුමුණන්නට දෙනවද ජීවිතේ පුරා....//

    මතක ස‍යුරේ මා කිමිදුනු මේ රාත්‍රි‍යේ....
    නුඹ දුන් හැඟුම් සිහිවුනා සොඳුරී රෑ ‍යාම‍යේ....
    කඳුලු බිඳු එක්වුනා මාගේ ඇහිබැම් මාන‍යේ....
    ඉවසන්න බෑ මේ වේදනා මාගේ ප්‍රේමි‍යේ....//

    මා නෙතට පෙම් කල නමුත් නුඹ එ‍ය නොදන්නා නිසා....
    වෙන කෙනෙකුගේ වුනේ කෙසේදෝ මා හැර දමා....
    සැඟවී කඳුලු විඳගන්නම් මේ ජීවිතේ පුරා....
    සත්ත‍යි ආදරි‍යේ ආදරෙ‍යි මා දිවිතුරා....
    සත්ත‍යි ප්‍රේමි‍යේ ආදරෙ‍යි මා මි‍යෙන තුරා....

    -DUSHYANTHA-


    DOWNLOAD LINK
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Rookantha Gunathilake.........

    අද උදෙත් හිනා වෙලා ගියා~
    මට නොකී කතා කියා ගියා..
    මා සිතුම් පැතුම් බිඳී ගියා~
    ඒ උනාට හිත අරන් ගියා..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔබ නැතුව ඉන්න බැරි තරමට
    ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
    ඔබ නොදැක ඉන්න බැරි තරමට
    සිත ඔබව සොයනව දවසෙම....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Edward Jayakody..........

    [FONT=&quot]~ඉස්සර විදියට~[/FONT]
    [FONT=&quot]
    524933-topic-0.jpg


    ~ඉස්සර විදියට දුව පැන යන එක~[/FONT]

    [FONT=&quot]..මතකද තහනම් කරපු දිනේ..[/FONT]
    [FONT=&quot]~සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද~[/FONT]
    [FONT=&quot]..කියන්න පොඩි හාමුදුරුවනේ..[/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot]~කරඹ කැලෑවට වවුලෝ ඇවිදින්~[/FONT]
    [FONT=&quot]..රෑ තුන් යම රජ මඟුල් කතී..[/FONT]
    [FONT=&quot]~පාළුව දැනුනම මෙරු රැළ තරහින්~[/FONT]
    [FONT=&quot]..වැලි මාළිග වට කුලල් කතී..[/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot]~රෑ කල තනි යහනේ සැතපෙන විට~[/FONT]
    [FONT=&quot]..දැනුණිද මවකගෙ සෙනෙහෙ ගුණේ..[/FONT]
    [FONT=&quot]~බුදු බණ එතකොට සිහියට එනවද~[/FONT]
    [FONT=&quot]..කියන්න පොඩි හාමුදුරුවනේ..[/FONT]

    [FONT=&quot]..කියන්න පොඩි හාමුදුරුවනේ..[/FONT]
    [FONT=&quot][/FONT]
     
    • Like
    Reactions: rcccc

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    [FONT=&quot]~ඉස්සර විදියට~[/FONT]
    [FONT=&quot]
    524933-topic-0.jpg


    ~ඉස්සර විදියට දුව පැන යන එක~[/FONT]

    [FONT=&quot]..මතකද තහනම් කරපු දිනේ..[/FONT]
    [FONT=&quot]~සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද~[/FONT]
    [FONT=&quot]..කියන්න පොඩි හාමුදුරුවනේ..[/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot]~කරඹ කැලෑවට වවුලෝ ඇවිදින්~[/FONT]
    [FONT=&quot]..රෑ තුන් යම රජ මඟුල් කතී..[/FONT]
    [FONT=&quot]~පාළුව දැනුනම මෙරු රැළ තරහින්~[/FONT]
    [FONT=&quot]..වැලි මාළිග වට කුලල් කතී..[/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot]~රෑ කල තනි යහනේ සැතපෙන විට~[/FONT]
    [FONT=&quot]..දැනුණිද මවකගෙ සෙනෙහෙ ගුණේ..[/FONT]
    [FONT=&quot]~බුදු බණ එතකොට සිහියට එනවද~[/FONT]
    [FONT=&quot]..කියන්න පොඩි හාමුදුරුවනේ..[/FONT]

    [FONT=&quot]..කියන්න පොඩි හාමුදුරුවනේ..[/FONT]
    [FONT=&quot][/FONT]
    Asa song ekak :yes:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
    අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
    වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ

    ලොකු පන්තියෙ අය - පොඩි පන්තියෙ අය
    සැම දෙන එක පංතිය විලසේ - අප පොත්වල දුටු
    රජවරු සිටුවරු - වෙන්නයි කවුරුත් සිත් මැව්වේ
    සුළඟේ......//

    සාමල අමරල - පොත්තුල තව ඇත
    එන එන අය හා යාළු වෙතේ
    අපේම පාසල අපේම මව් විය
    එදවස් අප හට නැත ආයේ...
    සුළඟේ......//

    Artist : Shalitha Abeywickrama
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිත පතුලේ නැගෙන සුසුම් ඔයාම පතලා
    මතු සසරේ පවා ඔබෙන් සෙනෙහස ඕනා
    කඳුළු කතා එපා අනේ සෙනෙහස් වැසි වසින වෙලේ
    සෙනෙහෙ මගේ ඔබටමනේ නෑ වෙනස් වෙලා

    දිවි කතරේ හමුවී ඔබ මට ආදරෙ පෑ සුරඟනක්දෝ
    මට සසරේ සඳ වී මගෙ ලොවට එළිය පෑ සුරළඳක් දෝ
    ඇස් දෙක ‍නිලුපුලකි අගේ සිනහව රත්තරන් වගේ
    දෙතොල් සලා අමතන විට කවියක් වාගේ

    සිත පතුලේ නැගෙන ............

    පෙම් කතරේ සුවදේ මුලු ලොව ම මගේ කියා හැඟෙන්නේ
    මතු සසරේ පවා ඔබයි මගෙ මුළු හදවතින් පතන්නේ
    ළඟ නැතිවිට සුවඳ ඔබේ යහන පුරා දැනෙයි මගේ
    බැලු බැලු හැමතැනක ම සුදු මුහුණ පෙනෙන්නේ

    සිත පතුලේ නැගෙන ............


    ගායනය :- සේනක පෙරේරා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Asa song ekak :yes:

    සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
    අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
    වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ

    ලොකු පන්තියෙ අය - පොඩි පන්තියෙ අය
    සැම දෙන එක පංතිය විලසේ - අප පොත්වල දුටු
    රජවරු සිටුවරු - වෙන්නයි කවුරුත් සිත් මැව්වේ
    සුළඟේ......//

    සාමල අමරල - පොත්තුල තව ඇත
    එන එන අය හා යාළු වෙතේ
    අපේම පාසල අපේම මව් විය
    එදවස් අප හට නැත ආයේ...
    සුළඟේ......//

    Artist : Shalitha Abeywickrama
    11.gif
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අතීතය සිහිනයක් පමනයි හැබෑ සුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ
     
    Status
    Not open for further replies.