පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Kasmadumala said:
අතීතය සිහිනයක් පමණයි........සැබැ වුවක් නෑ..........
එදා සෙනෙහෙන් නොබැදුනානම්.............
මෙදා වියොවක් නෑ..............



keneku gena..mathakayak awadi una.welawaka.......mewan sinduwak...asanna lebema....e........mathakaya.thawa.thawath..opnanwanawa...!!!!!!!!!!!
sebe.lesama.keneku gena......senehasak athi unoth.(eya adarayama wiya uthu netha) dawasak ho,..............nodekkoth..............denena.paluwa.danne......ma pawanai.........:(:(:rolleyes:

aththa machan me okkoma duk api athi kara ganna badeem nisa....badeem kiyanne puduma deyak:rolleyes:
 
amila_90210 said:
aththa machan me okkoma duk api athi kara ganna badeem nisa....badeem kiyanne puduma deyak:rolleyes:

ow.machan.eka kohoma wissthara.karannada.kiyala.therum danna tharam amaru deyak.................
bedim athiwanne..........thaman eyata.kemathi nisai...eth.e bedima........tiken tika adu wenakota.denena.duka...........
api pamanai danne......eka nopenena....mayawak.wage.......:D:roolyes::(
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
"යුග යුග ගානේ එක මග ආවේ ආදරයෙන් බැදිලා
ඔබ හිරු වාගේ දිවියට මාගේ ආලෝකය දුන්නා....."
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
smile an ever lasting smile
a smile can bring you near to me
don't ever let me find you gone
'cause that would bring a tear to me
this world has lost its glory
let's start a brand new story
now my love

you think that I don't even mean
a single word I say

it's only words
and words are all I have
to take your heart away

talk in ever lasting words
and dedicate them all to me
and I will give you all my life
I'm here if you should call to me
you think that I don't even mean
a single word I say

it's only words
and words are all I have
to take your heart away

it's only words
and words are all I have
to take your heart away

da da da da da da da
da da da da da da da da da da
da da da da da da da
da da da da da da da da da da

this world has lost its glory
let's start a brand new story
now my love
you think that I don't even mean
a single word I say

it's only words
and words are all I have
to take your heart away

it's only words
and words are all I have
to take your heart away

it's only words
and words are all I have
to take your heart away


Word: Boy Zone
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
"සිහින යහනාවේ....අද කවුදෝ සැතපෙන්නේ
ආල රූබරියේ කොයිබද ඔබ අද ඉන්නේ..."

"තරු කුමරියේ ඔබ එදා..
විදු පියස වෙත පා නගා...
ලබැදියන් හා එක් වෙලා ...
මගේ සිත මනමත් කරා...
දිගු වරළ හැඩ කර බලා ..
සිනාසුනු ඔබ අද කොහේ..."


Yosith : Tharu Kumariye

පාසල් කාලේ ආදරේ හරිම සුන්දරයි..ඒත් ඒ හීන හැබෑ වෙන්නේ කීයෙන් කීදෙනාටද?:(:(
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මීණ නුවන් යුග කදුළු සදාගෙන දුරු කතරේ තනිවූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයු ගී මී බදුනේ රැදුනේ
බාලේ ඉදන්.. පෙම් සිතුවම් ඇදි අද වෙන් වී ඔබ හිම පියසේ
කාල වලා නැග එන්න නගෝ ගැබ.... //
බොදවී යයි මුදු වදන් එදා...//

Weraliyadda:yes::yes:
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මේ මුලු අහස මා සතුයි... මේ මහ පොලොව මට නතුයි.... ඔබ මා අසල හිදී නම්// ගහ කොලද විලද ඇල දොල බින්ගු කැලද විහග සමනල, මේ සියලු දෙය මගෙයි ඔබ මා අසල හිදී නම්.........
    :lol::lol::dull::(:(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thilzz said:
    මේ මුලු අහස මා සතුයි... මේ මහ පොලොව මට නතුයි.... ඔබ මා අසල හිදී නම්// ගහ කොලද විලද ඇල දොල බින්ගු කැලද විහග සමනල, මේ සියලු දෙය මගෙයි ඔබ මා අසල හිදී නම්.........
    :lol::lol::dull::(:(

    Kawuru ganada kiyanne..:confused::confused:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    "පියුම් නීල විල උපන් ලියේ
    අහoකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැළුම් වැදී
    මගෙ හිත දුකින් පිරේ
    සිදoගනා මුදු වදන් මලින් මට පවන් සලය්න් කුමරී
    වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්
    ..."

    TMJ
     
    • Like
    Reactions: nipuna777

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    amila_90210 said:
    "පියුම් නීල විල උපන් ලියේ
    අහoකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැළුම් වැදී
    මගෙ හිත දුකින් පිරේ
    සිදoගනා මුදු වදන් මලින් මට පවන් සලය්න් කුමරී
    වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්
    ..."

    TMJ
    ooooooo lassana sinduwa :yes:
     
    ගහක මල් පිපිලා....... පිපෙන්නේ ඇයි ද නොදන්නෙමි.....
    හිතක මල් පිපිලා....... පිපෙන්නේ ඇයි ද නොදන්නෙමි.....
    නුඹට සිත බැඳුනේ කිමැයි මා........තවම නොදන්නෙමි.......
    නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි



    karunarathna Diulgane.............

    manushshayan koika atharath bedeim athiwenawa..ekai aththa. eheth e bedim samaharak hora rahasema miyegenawa.thama thaman e sith thula,. eya danne........thaman pamanai!!!!!!!!!!!!!!!!!:D:D:):(:(:roleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Kasmadumala said:
    ගහක මල් පිපිලා....... පිපෙන්නේ ඇයි ද නොදන්නෙමි.....
    හිතක මල් පිපිලා....... පිපෙන්නේ ඇයි ද නොදන්නෙමි.....
    නුඹට සිත බැඳුනේ කිමැයි මා........තවම නොදන්නෙමි.......
    නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි



    karunarathna Diulgane.............

    manushshayan koika atharath bedeim athiwenawa..ekai aththa. eheth e bedim samaharak hora rahasema miyegenawa.thama thaman e sith thula,. eya danne........thaman pamanai!!!!!!!!!!!!!!!!!:D:D:):(:(:roleyes:


    ඕක ගොඩක් දෙනෙකට උත්තර හොයා ගන්න බැරි problem එකක් මචන්
    ;):confused:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඈ නුවන් තාරකා දල්වා වෙන්වී ගියා
    නෑ ආදරේ ඈ සිතේ මා තරම්

    ළන්වී පෙමින් මන්මත් කර ඈ හැගුම්
    පාවී ගියා මීදුම් කදුළක් ලෙසින්....

    TM Jayarathna:rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මිහිදුම් සළු තිර පැළදි නමුණුකුල
    සෙවනැල්ලේ මුළු ලොවින් සැගව ගමු
    නිකෙලෙස් හද බැදි විකසිත ආදර
    තේමා ගීතය එක්ව ගයන්නට


    Sunil Edirisinha
     
    Status
    Not open for further replies.