පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මීදුම් දුමාරයේ.. සීත හැන්දෑ යාමේ...ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න... කොල පාට හැලුනු ඈත නිම්නයේ............
    ~ කසුන් කල්හාර
     

    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    ඔෙබ රුව රස දුනක් වුවට කමක් නෑ මට තවත් ඈසකට නමුදු ඒ රුව තවත් ෙකෙනකුට අඉති වනු බෑ..දරා ගන්නට
     

    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    ෙම ගග ෙම දුරු කතර ෙගවා අඉ..මෙතනින් සෞෙර වෑටුෙන..ෙම හෑටි දුර පිය මන් කරල අෑඉ..මම ඔබ ලග නතර උෙන්.....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thilzz said:
    මීදුම් දුමාරයේ.. සීත හැන්දෑ යාමේ...ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න... කොල පාට හැලුනු ඈත නිම්නයේ............
    ~ කසුන් කල්හාර
    Lassana sinduwa:yes::yes:..amuthuma loekekata ekka yanawa e sinduwa apiwa....thanks sis mathak karala dunnata
     
    Last edited:

    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    Kasmadumala said:
    ගහක මල් පිපිලා....... පිපෙන්නේ ඇයි ද නොදන්නෙමි.....
    හිතක මල් පිපිලා....... පිපෙන්නේ ඇයි ද නොදන්නෙමි.....
    නුඹට සිත බැඳුනේ කිමැයි මා........තවම නොදන්නෙමි.......
    නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි



    karunarathna Diulgane.............

    manushshayan koika atharath bedeim athiwenawa..ekai aththa. eheth e bedim samaharak hora rahasema miyegenawa.thama thaman e sith thula,. eya danne........thaman pamanai!!!!!!!!!!!!!!!!!:D:D:):(:(:roleyes:



    lassana song eka..:yes::D:rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    diwya said:
    ෙම ගග ෙම දුරු කතර ෙගවා අඉ..මෙතනින් සෞෙර වෑටුෙන..ෙම හෑටි දුර පිය මන් කරල අෑඉ..මම ඔබ ලග නතර උෙන්.....

    මගේ Girlfriend නුත් දවසක් මාත් එක්ක තරහ වෙලා ඔය සින්දුව මට SMS කරලා තිවුනා...මට ඒක හොදට මතකයි
     
    diwya said:
    lassana song eka..:yes::D:rolleyes:


    lassanata wada.eka hithata koi tharam.dukakda.neada?.man kiyanne ape peththen....
    :D:D:D: hithata denena dewal kotharam apuruda neada?....sinduwakata mula puranneth ekamai....:yes::yes:
    lassana eththe ehi thanuwa thula misak gethaye kathawa thula neawei.
    paudgalikawa mata meka denena deuyak......
    math kemathi mekata..........ekai.:D::D
     

    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    Kasmadumala said:
    lassanata wada.eka hithata koi tharam.dukakda.neada?.man kiyanne ape peththen....
    :D:D:D: hithata denena dewal kotharam apuruda neada?....sinduwakata mula puranneth ekamai....:yes::yes:
    lassana eththe ehi thanuwa thula misak gethaye kathawa thula neawei.
    paudgalikawa mata meka denena deuyak......
    math kemathi mekata..........ekai.:D::D

    ath oya sinduwe.. wachana ..hugak lassani.. a..wachana wala loku gaburu aratayak tiyenawa.. api kawruth nohitana deyak.. a..song eken apita hitanna thiyenawa..
    " sadata sadahata senehe pa muth udula taru katayam hiruta pem badi ekada taruwak sitiya nohakida yam.." math hamadama me..de..hitanwa.. a..pada pali ya kochchara gaburu aratayak tiyenawada neda
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    "සුපෙම් හැගුම් ඔබෙන් එපා
    මිතුරු දම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩ බිමේ..."

    "තරු එළියෙන් රුදු රාත්*රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යායුතුය මේ ලෙසින්.."

    Pradeepa & Lakshman
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා.. වලාකුලෙන් රුවල් දමාලා... බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා.. පෙම් ගඟුලේ රැල්ල නගාලා... දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා සුරංගනා ලෝකේ සොයාලා... දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා සුරංගනා ලෝකේ සොයාලා.........

    :P:yes::rofl: lassana parana sinduwak :D
     
    kitty*** said:
    පෙම් කවක් ලියු ඔබ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ
    ඔබ මෙතෙක් රැඳී උන් මා මතකේ
    පෙම් පුරාවතක්..නිමා කරන්නද මා කෙලෙසේ...


    ''karunarathne diulgane''


    adamai meka ahuve
    harima lassanai :)
     

    SameeraC

    Member
    Mar 9, 2009
    52
    0
    0
    Mage Jeewithe Obay Sitha Paramee Purana
    Oba Himiwana Thuraa Hidin Nam
    Oya Sinahawen Dedulana Ruwa Dakinnam
    E Sihenahawen Re Dewa Ma Senahennam
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thilzz said:
    නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා.. වලාකුලෙන් රුවල් දමාලා... බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා.. පෙම් ගඟුලේ රැල්ල නගාලා... දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා සුරංගනා ලෝකේ සොයාලා... දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා සුරංගනා ලෝකේ සොයාලා.........

    :P:yes::rofl: lassana parana sinduwak :D

    Ude paandarama parana sindu mathak wunei Ai:rolleyes::rolleyes:..;)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    "දුර ඈත අතීතයෙ ඔබ හා ඇවිද ගොසින්
    ආසයි ආමග ආයෙත් එන්නට අප පෙම බිදුනු තැනින්
    .."

    Chandrasena Hettiarachchi
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ප්*රේමයේ.. මං තලාවේ...ප්*රේමයේ.. මං..... තලාවේ...
    පා සටහන් අප දෙදෙනාගේ බොහෝ දුර ඇඳුනු වග...
    ඔබට මතකද තවම..ඔබට මතකද තවම....ඔබට මතකද තවම.... තවම...
    ~ කසුන් කල්හාර
     

    anjanausjp

    Member
    Nov 27, 2007
    329
    11
    0
    SRILANKA
    amila_90210 said:
    "දුර ඈත අතීතයෙ ඔබ හා ඇවිද ගොසින්
    ආසයි ආමග ආයෙත් එන්නට අප පෙම බිදුනු තැනින්
    .."

    Chandrasena Hettiarachchi

    maxxa ............................
     
    Status
    Not open for further replies.