පද පේලි .....

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මගෙ හිතෙ දුකක් කියා දෙයක් නෑ
    බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
    ආදරේ කියා අලුත් දෙයක් නෑ
    වින්ද වේදනා හදේ තවත් නෑ

    ආදරේ ඕනෙදෝ කාට හෝ
    වේදනා ලබන්න ආසාදෝ
    පාලුවෙන් මිදෙන්න ඕනේ කාටදෝ
    දෙන්නෙමි සහන් බිඳක් කියන්නකෝ

    මගෙ හිතෙ දුකක් කියා දෙයක් නෑ ..

    නොදන්නෙමි අතීතයේදි ආදරේ
    දැන් දනී පුදන්නෙ කොයි ලෙසේ
    පෙම්වතා වෙමී ඔබේ අදත් මෙමා
    නමුත් ඔබේ නොවේ හෙටින් පසු මා......
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඈත හමායන මඳ සුළගේ ඔබ බිඳුවක් නවතින්නේ
    කාලය ගෙවිලා යයි සැනෙකින්
    බිඳුවක් නවතින්නේ....

    .Chandrasena Hettiarachchi.


     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    මං හින්දා ඔබෙ නෙතගින් කදුලක් හෙලන්නෙපා
    මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නෑගෙන්නෙපා
    ගිවිසා ගනිමු අපී
    පෙම් යුවලක් සේ
    කිසිදා එක් නොවෙනා..........
     
    Jan 15, 2009
    9,238
    368
    0
    KHz said:
    Ane dewiyane mata unu wiyoya!


    machan ganan ganna epa machan dan ithin karanna deyak nehane ......

    api kiwwane ape aya sindu tika hoya ganna help karannam kiyala...

    machan danata oni songz monada ? man thiyena ewa UL karannam........
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මා සිතට අහම්බෙන් ඔබ එබිකම් කළ අරුමය රහසින්
    මුළු ලොවට මුවාවෙන් සගවා ගන්නෙද මතුදා කෙලෙසින්...

    අඳුර සඳක් වේවී
    ඒ එළියේ පෙනේ නේද අපගේ සක්මන්
    පින්න ගගක් වේවී
    ඒ වතුරේ නැගී ඒවි අපගේ හසකැන්

    මා සිතට අහම්බෙන් ඔබ එබිකම් කළ අරුමය රහසින්
    මුළු ලොවට මුවාවෙන් සගවා ගන්නෙද මතුදා කෙලෙසින්...

    .Deepika Priyadharshani.
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    පුංචි බන්ඩෝ, පුංචි බන්ඩෝ
    නිදි මත්දෝ, නිදි මත්දෝ
    සීනුව ගහනව, සීනුව ගහනව
    නැගිංකෝ, නැගිංකෝ

    Are you sleeping, Are you sleeping
    Brother John, Brother John
    Morning bells are ringing, Morning bells are ringing
    Ding dong bell, Ding dong bell
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ChuttaFX said:
    පුංචි බන්ඩෝ, පුංචි බන්ඩෝ
    නිදි මත්දෝ, නිදි මත්දෝ
    සීනුව ගහනව, සීනුව ගහනව
    නැගිංකෝ, නැගිංකෝ

    Are you sleeping, Are you sleeping
    Brother John, Brother John
    Morning bells are ringing, Morning bells are ringing
    Ding dong bell, Ding dong bell
    :D:D:D:D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Although loneliness has always been a friend of mine
    I'm leaving my life in your hands
    People say I'm crazy and that I am blind
    Risking it all in a glance
    And how you got me blind is still a mystery
    I can't get you out of my head
    Don't care what is written in your history
    As long as you're here with me
    ....


    .bsb: I don't Care Who You Are..
     
    Status
    Not open for further replies.