පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ආල්තීනා

නුඹ නැතත් ළග පාත
වැළපෙන හඳමඩළට
නුබේ මතක අරුණ පැන් ඉහිනවා

මටත් හොරා මගේ හද
ඈත මල් තරුවකට
ළන් වෙන්න පෙම් නැකැත් හදනවා

අල්තීනා කුමරියේ දුල්ශේන් කුමරා මමයි
නොකී ආලය එයයි...නුඹ එනවා නම් හොදයි..

.Prawudha BuwanekA. Altheena
 
Last edited:

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
බකිනි ගහේ බකිනි මලෙන් පාර අසන්නේ
ගුරුන්ද ලග දෙල් ගහ යට නිවෙස තියෙන්නේ
කවදද එන්නේ?කවදද එන්නේ??

කවදාවත් නාව නිසා හිත පෑටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නෑතිද බනින්නේ
තනියමෑ එන්නේ!තනියමෑ එන්නේ !!
 
Jan 15, 2009
9,238
368
0

Diya Kinduriyase Sagaraye
Dothin Gena Aa Adare
Mahada Wimane Ala Sithuwam
Ruwan Ru Piliru Mewe
Kiwa Mena Oba Kawdo Lande
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සයුරේ ජීවිත නැව පෙරලී..
මුතු සොයනා අය කොහෙදෝ..
පණ නළ පාගා
වෙරළෙ පියමන් පැවසූයේ
රළ කඳුලේ සුවදයි මේ...

.Shashikaa Nisansala & Lal Rupasinghe.
Swiss family Robinson :SLRC theme Song.
 
Jan 15, 2009
9,238
368
0

Panawage Hitiyata Wenweela Giya Data
Pem Lokaye Mathaka Tika Kalayay
Adaraya Ehenam
Sanasima De Nam
Ay Mehema Soke Sada

Alayata Atha Dunna Adariya Ko Dan
Wenwenna Sithuwada Muladi Magen
Hadawatha Palala Unu Le Daharin
Hadawatha Palala Unu Le Daharin
Kandulin Susumin Ma Miya Yannam
Pem Lowa Hamuwe Alaya Keruwe
Ay Mehema Soke Sada

Sthira Alayata Maraneth Sapak Nam
Ma Jeewe Sapathak In Leba Gannam
Nosithuwa De Ewi Walakanna Behane
Nosithuwa De Ewi Walakanna Behane
Kandulin Susumin Ma Miya Yannam
Pem Lowa Hamuwe Alaya Keruwe
Ay Mehema Soke Sada
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ගඟට ඉවුරක් සේ රැක ඉන්නම්
    කෙතට නිය‍රක් සේ ලඟ ඉන්නම්
    වැයෙන වස්දඬු රාවය වෙන්නම්
    හමා එන පවනේ හමා එන පවනේ

    ලියනා කවි පෙලට එලිවැට වෙන්නම්
    සිතුවම අඳිනා තෙලිතුඩ වෙන්නම්
    ගයනා ගීයට පද වැලක් වෙන්නම්
    රැඳී හද පතුලේ රැඳී හද පතුලේ

    සිතට අරමුණ සේ දිස්වෙන්නම්
    හදට අධිටන වී දිරි දෙන්නම්
    අනාගතයට පෙරමග වෙන්නම්
    දෙපා යට වැතිරී දෙපා යට වැතිරී~
    ~විශාරද නන්දා මාලිනී
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සිතක කොහේ තිබුනාදෝ ආදරේ
    දඟකාර දෑස පැටලෙනතුරු මා නෙතේ
    සිරවී සිතේ ඔහේ තිබුනාලු ආදරේ
    ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාලුවෙ......
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මන් බොළද වියේ බෑදි ආලේ
    ඔබ හා ආද‍රෙන්
    කදුලෑල් හස‍රෑල් සතුටින්
    ලෑබුවෙම් ඔබ හා ආද‍රෙන්
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    නවමිණි රන් මුතු ඇත පිරිලා
    කප් රුක වැවිලා අතු ලියලා
    ඔබෙ ප්‍රතිමාවක් නැති රජ දහනක
    කුමටද සක්විති රජෙකු වෙලා.........

    වැලි කතරෙහි කෙම් බිම් සැදිලා
    දිය නැති විල් තුල මල් පිපිලා
    ඔබේ සුවදක් වත් නැති ලිය ගොමුවක
    කුමටද මට සමනලෙකු වෙලා.....

    දිනපති තරුපති එකතු වෙලා
    දෙපසේ දිලුනත් සිනාසිලා
    ඔබේ දසුන නැති පරාදීසයක
    කුමටද සිය වසරක් ඉදලා......

    H.R. Jothipala
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ~ආදරය සුන්දර වරදකී
    කිසිදා සමාවක් නම් නෑතී~
     
    Jan 15, 2009
    9,238
    368
    0


    අප හමු වුවත් නොවුනත් කාලය ගත වි යනවා
    අප තිනි වුවත් නොවුනත් ලොව එකසේ පවතිනවා
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    වසන් කරන්නට බෑ මගෙ හිත අද
    පෙම් මල් පූදිනවා
    සෙනෙහස ඉපදී සුවදින් මත් වී
    පෙම් මල් පූදිනවා

    සිහිලට දෑනෙනා ගින්දර දෑක දෑක
    හිත දොඩමලු වෙන්නේ
    වෑලපෙන පෙම් ලොව කදුලු දකින්නද
    පෙම් මල් පූදින්නේ

    දෙතොලග පීදෙන රිදී ඉරක මතු
    මිහිරද පවසන්නේ වෑලපෙන පෙම් ලොව
    කදුලු දකින්නද
    පෙම් මල් පූදින්නේ
     
    Jan 15, 2009
    9,238
    368
    0


    ljqo Tn ljqrekAfodA

    u,l msKs ì÷jlAfodA
    ksy~ù,d ukAfodA
    mjikAfk fudkjdfodA
    ys;=jdg ke; isf;kAfkA

    uoydi ne,AfukA fukAA ud u;A lrkAfkA
    wehs l,AmkdfjkA fukA ke; fk;A i<kAfkA
    i| mdh,d wdfhA TnfodA jikZf;A
    ie,<sys‚ .’ ms<s/õ y~fodA oikAf;A
    tod i’.sÍfhAy’ weªkQ rejlAfodA
    rejlAfodA rejlAfodA

    j,dl=< jf.A m’re ysi msßuoskAkï
    fk<d ´¨ udfk,A u,A f., m<|jkAkï
    uf. wdof¾ i;=ákA ms<s.kAkjdkï
    fm%AfukA osjd ? ud mKfiA rlskAkï
    ys;d.kAk nE ;du;A Tn ldf. ljqfodA
    ldf. ljqfodA ldf. ljqfodA
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    sandun thilaka said:


    ljqo Tn ljqrekAfodA

    u,l msKs ì÷jlAfodA
    ksy~ù,d ukAfodA
    mjikAfk fudkjdfodA
    ys;=jdg ke; isf;kAfkA

    uoydi ne,AfukA fukAA ud u;A lrkAfkA
    wehs l,AmkdfjkA fukA ke; fk;A i<kAfkA
    i| mdh,d wdfhA TnfodA jikZf;A
    ie,<sys‚ .’ ms<s/õ y~fodA oikAf;A
    tod i’.sÍfhAy’ weªkQ rejlAfodA
    rejlAfodA rejlAfodA

    j,dl=< jf.A m’re ysi msßuoskAkï
    fk<d ´¨ udfk,A u,A f., m<|jkAkï
    uf. wdof¾ i;=ákA ms<s.kAkjdkï
    fm%AfukA osjd ? ud mKfiA rlskAkï
    ys;d.kAk nE ;du;A Tn ldf. ljqfodA
    ldf. ljqfodA ldf. ljqfodA
    මචන් මොකක්ද මේ font එක??????
    මට මූකුත් පෑහෑදිලි නෑනෙ :eek:
     
    Nov 22, 2008
    5,572
    33
    0
    රත්තරං සිතක
    2m48zgm.jpg


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
    ඔබ එන මග ස‍රසන්නම් එළිය වෙලා
    පිනිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    ඔබ එනවා නම් මේ තනිකම මැඩදා

    තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
    ඔබ එන මග ස‍රසන්නම් එළිය වෙලා
    පිනිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    ඔබ එනවා නම් මේ තනිකම මැඩදා
    ඔබ එනවා නම් මේ තනිකම මැඩදා ~

    ~ KK

    :(:(
     
    Status
    Not open for further replies.