පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පෙරවදනක් නැතී...අප පෙම් පුරාවතට..
මට කුමටද පසු වදනක් ඔබගෙන්....
හැම හමු වීමකට නියමිත අවසානයක් ඇතන්ම්..

මට කුමටද පසු වදනක් ඔබගෙන්....

```Amila Perera````
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
මට ආරාධනාවක් කලාදො
ඔය දෑසෙ හොරෙන් කී කතාවෙන්
බිතු සිතුවම් ලෙසින් ජීවිතේහි
ආදරෙයි ආදරෙයි හෑමදා මං
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
හීනයකි මට ආදරේ
හෑගෙනවා මට ජීවිතේ
සුවද මල් පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඈවිලිලා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සඳ පාට තිබුනත් රැයේ ...
මන්දාකිණියක මසිත පාවුනේ...
ඔබෙ චායා සුරැකී තියේ..
වේදනා නටඹුන් ලෙසින් හදේ...
යෞවන සිහින ලෝකයේ
මා සිතුවිලි පැටලී ...ආ හැගුමන් වියැකී..
සුන්දර
තුරුණු විජිතයේ...
මා පැතුමන් බොඳවී
ඔබ නෙතු කැන් නොපෙනී..

ඔබෙ ගීතේ රැවු දේ හදේ..
තනුව වී මා නිසල ජිවිතේ..
කවදා හෝ..ගයනා සිතින්
ආදරේ මා නොගැයූ කිසි දිනේ..
යෞවන සිහින ලෝකයේ
මා සිතුවිලි පැටලී ...ආ හැගුමන් වියැකී..
සුන්දර
තුරුණු විජිතයේ...
මා පැතුමන් බොඳවී
ඔබ නෙතු කැන් නොපෙනී..



~Aruna Liyan~


 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සඳ ඔබ මගේ..
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ..
රෝස යායේ රෝස කුසුමේ
සිහිනයෙන් සීහිවී
හමු වෙමූ කවදා හෝ ආයේ
හිනැහෙමූ තරහා නෑ වාගේ
...


~Athula Adhikari~
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කෑල්මන් වෙලා
මාගෙ දෑතේ දෑවටී ආවේ
පවසන්නකෝ ආදරේ

කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ

මුව මදහාසේ
ඔබ මට පෑවේ
විහිදා පෙම් ආරාධනේ
ඉගියෙන් වාගේ
රහසින් කීවේ
සෑනසීමයි මේ ජීවිතේ

ඔබ හිනෑහේවී
පුන්සද වාගේ
පායාලා මාගේ ලොවේ

ඈයිදෝ නොහෑගේ
ලෙන්ගතු වූයේ
ඔබ මා ලංවීලා මෙසේ
ලතෑවුල් කීවේ සංසිදවූවේ
දෙනෙතේ දල්වාලා සෙනේ

ඔබ සුව ගේනා
සුවදක් වාගේ
පාවේවී මාගේ ලොවේ................................

~රූකාන්ත චන්ද්‍රලේඛා~
(The most romantic & Beautiful Duet I've ever heard)
Thanks again Gihan
 
Last edited:
Jan 15, 2009
9,238
368
0


ඔබ නෑතුව ඉන්න බෑරි ත‍රමට
ඔබ හිතට ඈවිත් හෙමි හෙමිහිට
ඔබ නොදෑක ඉන්න බෑරි ත‍රමට
නෙත ඔබව සොයනවා දවසම


වික‍ටර් රත්නායක
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
sandun thilaka said:


ඔබ නෑතුව ඉන්න බෑරි ත‍රමට
ඔබ හිතට ඈවිත් හෙමි හෙමිහිට
ඔබ නොදෑක ඉන්න බෑරි ත‍රමට
නෙත ඔබව සොයනවා දවසම


වික‍ටර් රත්නායක
:yes::yes: Maarama pada tika Machan..kick
11.gif
 

~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
32
Where I wanna b ♥
I hung up the phone tonight
Something happened for the first time
Deep inside it was a rush, what a rush

Cause the possibility
That you would ever feel the same way
About me, just too much, just too much

Why do I keep running from the truth?
All I ever think about is you
You got me hypnotized, so mesmerized
And I just got to know

Do you ever think when you're all alone
All that we can be, where this thing can go?
Am I crazy or falling in love?
Is it really just another crush?

( Crush - David Archuleta :D )
 
Jan 15, 2009
9,238
368
0

කදුලු දෙන්න මට හඩන්න
සත්සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසලවන්න


හිත උපන්න ආලවන්ත ඒ රුව කෝ මට කියන්න
මගෙ තනියට මා පමනය් ඈය එවන්න මා බලන්න


ළිහිණියනේ පියාඹ්න්න
ඈ ඈති තෑන සොයා යන්න
මා මියයන බව පවසා
ඈය එවන්න මා බලන්න
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සතුටින් වෙලී සුවඳ දී ළග හිදී වී...
ආදර ලොවේ අපි හමු වුනේ
කඳුලැල් සලා යළි වෙන් වුනේ....


~Jaya Shri~
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සඳ නැගෙනා තුරු

සඳ නැගෙනා තුරු තනි මේ රත්රියේ
මී මල් සුවදක් අරන් ඇදෙන සුළගේ..
බඹරෙක් ඇදුනා ඒ මල් සුවඳ දිගේ..
මලේ සුවද මට දැනුනා හීන් සැරේ
..

~WD Ariyasinghe~
 
Last edited:

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මටත් හොරෙන් මගේ සිතින්
    බිදෙන් බිද ආදරය සොරාගෙන
    මගේ සිතම ඔබ රැගෙන ගිහින්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    m3pium said:
    මටත් හොරෙන් මගේ සිතින්
    බිදෙන් බිද ආදරය සොරාගෙන
    මගේ සිතම ඔබ රැගෙන ගිහින්
    පද පේළි ලෝකයට සාදරයෙන් පිලි ගන්නවා:D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    amila_90210 said:

    smile an ever lasting smile
    a smile can bring you near to me
    don't ever let me find you gone
    'cause that would bring a tear to me
    this world has lost its glory
    let's start a brand new story
    now my love

    you think that I don't even mean
    a single word I say

    it's only words
    and words are all I have
    to take your heart away


    talk in ever lasting words
    and dedicate them all to me
    and I will give you all my life
    I'm here if you should call to me
    you think that I don't even mean
    a single word I say


    it's only words
    and words are all I have
    to take your heart away

    this world has lost its glory
    let's start a brand new story
    now my love

    you think that I don't even mean
    a single word I say

    Words: Boy Zone
    :nerd::nerd:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඔබ ලඟ නැති මෙ සසරේ
    තනිකම දැනුනා අඳුරේ
    පැතුවා ඔබෙ සිසිල උනුසුම් අතරේ
    ඔබ මා ලඟ නැති අතරේ.....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Sacrifice :Elton John

    It´s a human sign
    when things go wrong
    when the scent of her lingers
    and temptations come
    into the boundaries
    of each married man
    sweet deceits come calling
    a negativity lands
    cold cold heart
    hard done by you
    somethings looking better baby
    just passing through

    but it´s not sacrifice
    just a simple word
    it´s two hearts living
    into separated worlds
    but it´s not sacrifice
    it´s not sacrifice
    it´s not sacrifice
    at all
    Misunderstanding, after the fact
    sensitivity builds a prison
    in the final act
    we loose direction
    no stone unturned
    nothing to harm you
    when jealousy burns
    cold cold heart
    hard done by you
    something looking better baby
    just passing through

    but it´s not sacrifice
    just a simple word
    it´s two hearts living,
    into separated worlds
    but it´s not sacrifice
    not sacrifice,
    it´s not sacrifice
    at all
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මම් අහන්නේ නම් නෑ රත්තරනේ..
    දුක දරා ගත්තෙ කොහොමද කියලා
    මට දුරින් උන්නු කාලෙදි දැනුනා
    මන් මට විතරක් අයිති නෑ කියා...

    .Lakshman Hewawitharana.
     
    Status
    Not open for further replies.