පද පේලි .....

Status
Not open for further replies.

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    නිමේෂයක් දෙන්න නුඹේ හද ගැඹුරේ
    ඇමිණුනු විෂ හී සර ඇත තවමත්
    හීතලම හීතල හදවත උණුහුම් කරන්න
    අඳුරු බීරුම ඈතට පලවා හරින්න
    සැඩ පහරේ හබල නැති ඔරුවක් වාගේ
    ප්‍රාර්ථනා හීන වැල් තව දුර ඈතයි
    ආත්මය බර වැඩී
    සුසුම් හෙලා සැහැල්ලුවනු බෑ
    රාත්‍රිය දිගු වැඩී
    නුඹට තව කඳුළු හෙලන්න බෑ

    පියඹන්නම් මං නුඹ අරන් රාත්‍රියේ :love:
    කිමිදෙන්නම් මං නුඹ අරන් සාගරේ :love:
    හමුවන්නම් මං නුඹ පතන ජීවිතේ :love:
    නුඹ තනියම නෑ නුඹ තනියම නෑ :love:

    විරාමයක් දෙන්න නුඹේ හිත පතුලේ
    හේෂාරාව කරන්න විතරක්
    හීතලම හීතල තොල් පෙති උණුහුම් කරන්න
    නුඹේ ලඟට එන්න මට දොර විවර කරන්න
    මකුළු දැලේ රැඳුනු සමනොලියක් වාගේ
    ප්‍රාර්ථනා හීන වැල් තව දුර ඈතයි
    හිනා නොවෙන්නේ ඇයි
    හිනාව උදුරගන්න බය නෑ
    දැස් වහන්නේ ඇයි
    මං ආයෙත් හඬන්න දේන්නේ නෑ

    පියඹන්නම් මං නුඹ අරන් රාත්‍රියේ :love:
    කිමිදෙන්නම් මං නුඹ අරන් සාගරේ :love:
    හමුවන්නම් මං නුඹ පතන ජීවිතේ :love:
    නුඹ තනියම නෑ නුඹ තනියම නෑ

    Hiran Thenuwara
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ~~Out Of borders By B&S~~

    Its the summer that we met in Japan
    We were all strangers as Anybody's first time
    We took a while alone & some together
    & then we found that we belong together all the time

    dara dara dad dara

    how beautiful to meet the people
    dara dara dad dara
    we felt so happy every time to time
    dara dara dad dara
    the memories still lingers on my mind
    ring a mind out of borders

    You know, We think people are so different from each other
    But there are so much in common & all they need is love
    & Do you know that the first time that we went out of borders
    we thought it was so hard t know each other
    But finally it felt just like this

    Its the summer that we got our hearts out of borders
    we were as strangers as anybody
    first time
    Its seems so hard to bring our minds out of borders
    but now its seem easy here & better all the time

    dara dara dad dara
    how beautiful to meet the people
    dara dara dad dara
    we felt so happy every time to time
    dara dara dad dara
    the memories still
    lingers on my mind
    ring a mind out of borders

    At first we thought we are different from each other
    friendship & *****ness lead us much more closer
    as blood is thick be close became more harder
    But now we feel as seedlings of one mother


    dara dara dad dara
    dara dara dad dara
    the memories still lingers on my mind
    ring a mind out of borders
    dara dara dad dara
    how beautiful to meet the people
    dara dara dad dara
    we felt so happy every time to time
    dara dara dad dara
    the memories still
    lingers on my mind
    ring a mind out of borders

    Out Of borders By B&S




     
    Jan 15, 2009
    9,238
    368
    0


    හද විමන් දොරින් එන පැතුම් පවන්
    විහිදයය් හමා
    පියඹනා කල්පනා රසේ දේ අමා

    මල් උයන් තුලින් විල් ගඟුල් මැදින්
    සුගන්ධ්ය ගලා
    එකතුවී කිති කැවී රැදේ එක්වෙලා

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ~නන් සුරන් බැතියෙන් පිදූ රන් පින් බිමක් විය මිහිතලේ
    රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ~


    Bandara Athawuda
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඉන්දීවරී මල නුඹයි
    පෙම් ගී ගැයූ බඹරිදූ මමයි

    ගැ:බඹරිදූ නුඹයි ඒමල මමයි
    බඹර ගීය අසනු බැරිවූ ඒ මල මමයි

    සත් පියුම් විල
    නෙත් පියුම් හැර
    නුඹ වෙතම පෑ තුමුල සනහස
    නුඹ වෙතම කී බඹර ගීසර
    අසනු මැලිවු ඒ මල නුඹයි..
    බඹරිදූ මමයි

    ගැ:බඹරිදූ නුඹයි ඒමල මමයි
    බඹර ගීය අසනු බැරිවූ ඒ මල මමයි

    SAMAN JAYANATH

     
    Jan 15, 2009
    9,238
    368
    0
    රාත්‍රිය උදාවුනා නින්ද ඇය් නොඑන්නේ
    රාත්‍රිය උදාවුනා නින්ද ඇය් නොඑන්නේ

    ඔබ හමුවූ දා පටන්ම මා හදවත අවදියෙන්
    රැය පහන් වෙලා යය් නොවී නිදි දැහැන්

    ඔබ අවුදින් සිවු දිගින් මා දෙනතේ දැවටෙමින්
    සිත තැවුල් මවාලය් පුරා රැය නිතින්


    :oo::oo::oo:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රැගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ළගින්

    සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළදුවාදෝ

    මායාවකි ප්‍රේමය මහ හදවත් රිදවූයේ
    සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොයි වේදෝ

    ~වික්ටර් රත්නායක~
    රීපෝස්ට්:P
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    KHz said:
    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රැගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ළගින්

    සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළදුවාදෝ

    මායාවකි ප්‍රේමය මහ හදවත් රිදවූයේ
    සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොයි වේදෝ

    ~වික්ටර් රත්නායක~
    රීපෝස්ට්:P
    මොකද මචන් අර සිවු කියන එක වෙන පාටකින්:oo:;)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නෙතින් කපුරු සුවදීන් සැනසෙන්න දේවියේ
    නෙතින් හෙලන කඳූලක සුව දනිමි දේවියේ
    නොතිත් පෙමක රස වැළදූ සොදුරු දේවියේ
    ඉතින් මට කියන් එහි රස වල්ලි දේවියේ


    ARTIST
     
    Jan 15, 2009
    9,238
    368
    0


    සඳ එක් දිනක් තරු හා වෙලී
    විමසා බලා අඳුරේ ගැලී
    තරුවැල් ඉතින් තනිවී සිතින්
    සිටියා බලා සඳ එය් කියා
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා
    වැටහෙන්නේ දැන්ද ආදරේ සෝක වේදනා
    ඝන අන්දකාරයේ පාලුවේ කිමිදුනා
    තනි වුයේ ඔබ නොවේ මා පවාතනි වුනා.....
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මිතියාවත් කඳු ශිකර සිසාරා
    සඳ බැස යනතුරු අවර වන පෙතේ
    ඔබ කියු රහසින් මා සැලුනේ නැත
    ඔබ අන් සතු බව මම දැන සිටියෙමි....
    :baffled: :(
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    කඳුලින්ම ගැයු පෙම් ගීතේ
    ඇසුවා ඔයා සිනා සී සිනා සී
    ඒ මා හද ගිනි ජාලාවෝ
    ඔබ හිනැහුනි මා හැඬු වේලේ
    ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
    මේ දුක ඔබටත් නොදැනේදෝ.......
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    coolnishan said:
    කඳුලින්ම ගැයු පෙම් ගීතේ
    ඇසුවා ඔයා සිනා සී සිනා සී
    ඒ මා හද ගිනි ජාලාවෝ
    ඔබ හිනැහුනි මා හැඬු වේලේ
    ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
    මේ දුක ඔබටත් නොදැනේදෝ.......
    අද නම් නිශාන්ට සෑහෙන්න කවි සිතුවිලි පහල වෙලා වගේ:rolleyes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    හද සාගරේ පැතුමන් පුරා සුසුමන් සලා ඇය වෙන් වුනා
    හද සාගරේ....
    මතු ඈ හදේ හසරැල් නගා සුසුමන් මකා සිටිතැයි සිතා
    හද සාගරේ........
     
    Status
    Not open for further replies.