පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Zeus said:
    Ade me sinduvanam lassanayi machan and mama sayi Rukanthage

    **********මාරුතේ
    කුනාටු සාගරේ
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ

    අන්න සිංදු මචං(හැබයි ඉතින් මචං වචන නම් මතක නැ )


    අනාත මාරුතේ කුණාටු සාග‍රේ
    දිවිය ති
    යෙන තුරු මගේ
    ඔබයි ආද‍රේ
    අනාත මාරුතේ කුණාටු සාග‍රේ

    අතීතයට වඩා පැරණි අපේ ආද‍රේ
    අපි දෙදෙනා හැඬූ හැඬුම් දනී සාග‍රේ
    සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආද‍රේ

    අනාත මාරුතේ කුණාටු සාග‍රේ
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආද‍රේ
    අනාත මාරුතේ කුණාටු සාග‍රේ

    සිත රිදවන වදන් වලට හඬන්නට එපා
    ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා
    සස‍ර ස‍රන තුරා මගෙන් මිදෙන්නට එපා
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආද‍රේ

    අනාත මාරුතේ කුණාටු සාග‍රේ
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආද‍රේ
    අනාත සාග‍රේ කුණාටු මාරුතේ

    ~ රූකාන්ත

     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thilzz said:


    අනාත මාරුතේ කුණාටු සාග‍රේ
    ............

    අනාත සාග‍රේ කුණාටු මාරුතේ

    ~ රූකාන්ත



    Lyrics valata mama echchara sensitive nati unat
    Thnx a lot thilzz akke:D
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දෑසම රිද්දන හසගන තාලෙට
    පාද නගාගෙන කව්ද හැබෑටම
    මේ යන රන් ලන්දා
    කිව්වා නාහන මේ මගෙ දෑසම
    ඇසිපිය නොහෙලනවා

    නෙළු අධිකාරි සහ රූකාන්ත
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    තිරය ඇරෙනවා තිරය වැහෙනවා
    ඔල්වරසන් හඩ පැතිරෙනවා
    සඳලුතලෙන් බැස මානවිකාවන්
    තාලෙට ඉඟසුඟ නටවනවා

    කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති
    නළ වතුරෙන් සැනහුනු දරුවෝ
    ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
    කුඹුරක් ඇස නොගැටුන දරුවෝ

    දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
    කරළිය හිමි නැති අපේ ළමයි
    හේනට කුඹුරට ගත සවි දියකර
    කරළිය අබියස බලා හිදී

    ~සුනිල් එදිරිසිංහ~
    :rolleyes::P
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    බැබලීම වගෙම බැස යාම අයිති සදටයි
    පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
    හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි

    රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී
    හංගන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී
    නුඹ දන්න තරම් මගෙ හිත
    වෙන දන්න කෙනෙකු මට හමුවෙලා නැතී

    හිමිවන්න කියා හමුවන්න හිතක් නැතී
    පිංවන්ත හිතේ විදවන්න දුකක් නැතී
    අදහන්න නමුත් හැකිවෙද
    නුඹ දුන්නෙ නැතත් නුඹෙ හිත මගෙ ළගම ඇතී

    කරුණාරත්න දිවුල්ගනේ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    දකින විට පන්සලක්,පිළිමයක්,බෝධියක්,
    හුනස්නෙන් නැගිටිමින් වදිනවා
    හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
    අඩවන්ව නෙත් බරව බලනවා

    ගැබිනි මව් කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට
    කවුලුවෙන් අනන්තය සොයනවා
    අතෙහි රැදි පොතපතෙහි එකම පේලිය තුළම
    නෙත් දහස් වාරයක් දුවනවා

    වාරු නැති මහලු වත නෙතෙහි ගැටෙතැයි බියෙන්
    දෙනෙත් යුග නිදිකිරා වැටෙනවා
    ලොවේ ඇති දහසකුත් ගැටලු සිහියට නගා
    අහස බිම ගැටලන්න හදනවා

    ~මාලිනී බුලත්සිංහල~
    :rolleyes::P
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඉගෙන ගන්න නෙමෙයි සල්ලි හොයන්න යන්නෙ
    දන්නවාද සනා සයන්ස් එකේ රිංගුවේ
    තරුණ කාලෙ ආයෙත් නෑ එන්නෙ තාත්තේ
    ඒකයි මං ඉතාලියට දැන් පැගත්තේ

    මගෙ නැන්දම්මේ මං රඡා වගේ එනකල් දුව හංගපන් ඔහේ
    :rofl::rofl::rofl::lol::lol::lol::P:P

    ~නලින් පෙරේරා~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අහසේ ඉන්නවලු
    ගහේ
    ඉන්නවලු
    කුටියේ ඉන්නවලු
    නොදැක වදිනලු

    ගින්නේ නටනව
    ලු
    බෙර පදට නටනවලු
    නටලා වදිනවලු
    පවු පිහිට පතනවලු

    ඩෙන්න ඩෙනා ඩෙනෝ
    නාඩෙන ඩෙන ඩෙනෝ

    LIONAL RANWALA
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ
    ආදරයේ මඳ සිනිඳු පහස ලැබ
    හදවත දළු සෙලවේ.......

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    sandun thilaka said:

    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ
    ආදරයේ මඳ සිනිඳු පහස ලැබ
    හදවත දළු සෙලවේ.......

    සෙලවෙනවද ;) ලස්සන පද ටික මොනවා වුනත් :yes::yes:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසූ
    රුව ලස්සන මව් ලංකා
    මුතුලැල් සයුරින් තේජමාන දීපයය්
    මගෙ මව් බිම ලංකා
     
    Jan 15, 2009
    9,238
    368
    0

    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ

    ඇය යන්න ගියා මැකිලා
    ඇය යන්න ගියා මැකිලා

    පිනි කඳූලක් මල් පෙති අග තවරා
    මිහිදුම් සළුවෙන් මුහුන වසා..........
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුපෙම් හැගුම් ඔබෙන් එපා
    මිතුරු දම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

    Pradeepa & Lakshman


     

    shehan1234

    Member
    Jan 14, 2007
    2,291
    17
    0
    Italy
    amila_90210 said:
    සුපෙම් හැගුම් ඔබෙන් එපා
    මිතුරු දම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

    Pradeepa & Lakshman


    amila aiye mata unicode link poddak pm dannako.....
     
    Jan 15, 2009
    9,238
    368
    0



    මේ ප්‍රේම කතා නවතා මොහොතක්
    අපි අවට බලමු ඇස් ඇරලා

    නැති බැරිකම් හතර අතේ
    පාවෙනවා සුළඟ වගේ
     
    Status
    Not open for further replies.