පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
Sonique said:
Mokak. Sinhalen dammaama mara vikurthi wela bun penne. Kiyawanna amaarui:nerd:


machan sinhala unicode eka Amilaya dan ekkenekuta pm kala.. amilayagen illaganna... mage langa link eke neha brother

man kiwwe "onna lolak enawoo" kiyala machan
:D
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~මල් පිපී වසන්තයේ මේ රූ සිරින් පිරී
    පාවුනේ ගතේ වෙලීලා මේ පවන් රැලී
    එන්නම් සොයා ලඟදීම හෝ?
    හමුවන්න මා කල් ඕනදෝ ~


    :lol::shocked::lol:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    thilzz said:
    ~මල් පිපී වසන්තයේ මේ රූ සිරින් පිරී
    පාවුනේ ගතේ වෙලීලා මේ පවන් රැලී
    එන්නම් සොයා ලඟදීම හෝ?
    හමුවන්න මා කල් ඕනදෝ ~


    :lol::shocked::lol:

    ow ow kal dennakooo :D :love:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    thilzz said:
    ~මල් පිපී වසන්තයේ මේ රූ සිරින් පිරී
    පාවුනේ ගතේ වෙලීලා මේ පවන් රැලී
    එන්නම් සොයා ලඟදීම හෝ?
    හමුවන්න මා කල් ඕනදෝ ~


    :lol::shocked::lol:
    මාගෙ ලෝකයේ ඔබ ඉන්නේ
    දැල්වී රිදී තරුවක් සේ
    ඒ දැස කීව කතාවේ
    තිබුනෙම සොඳුරු සෙනේහේ
    එය කාට හෝ හිමි වේවිදෝ
    කීමට සිතා කල් ඕනදෝ.......
     
    Jan 15, 2009
    9,238
    368
    0
    KHz said:
    කොල්ලා රත්වුනා නේද?????:lol:

    හෙ හෙහේ ඒකනෙ මචන්...... ලොල්

    හැබැය් කලින් දැක්කා රිප්ලය් එක
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරා වෙන් වෙලී
    මල් පිපෙන සුළග නීල වළා තුලට ගුලි වෙවී
    සද හොරෙන් සිනා සී නිල් දිය මතට පාවෙමින්
    හදේ දොරටු විවර කලෙමි සොදුර ඔබෙ නමින්...

    එඩිවර්ඩ් ඡයකොඩි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    "සිහින ගෙනෙන සඳ සාවී අවිහිංසක මගෙ දේවි
    එපා තවත් පාරවන්න ආදරේ හැඟුම්
    දෝත පුරා ගෙනත් දෙන්න ආදරේ හැඟුම්"


    :P

    Namal Udugama
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නංගියේ ....
    නංගියේ මොකද ගොම්මනේ මිඳුල ළඟ
    හිනා වෙවී තනියෙන්
    වැඩ ඇරී ගෙදර ආවෙලේ ඉදන් උඹ
    කියන්න බැරි සතුටින්


    Deepika
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    amila_90210 said:
    නංගියේ ....
    නංගියේ මොකද ගොම්මනේ මිඳුල ළඟ
    හිනා වෙවී තනියෙන්
    වැඩ ඇරී ගෙදර ආවෙලේ ඉදන් උඹ
    කියන්න බැරි සතුටින්


    Deepika
    sinduwa denna koo :D
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කුමුදූ කුමාරියේ ඔබ නිදනා යහන්තලේ
    කවුලුව සමීපයේ මම ඉන්නෙම් පවන් දැලේ
    ඉදුනිල් නුවන් පියා සැතපෙම් රෑ නිසන්සලේ

    ~අමරණිය ජෝති~
    රීපෝස්ට්
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0


    පවනට සැලෙනා දොඹ මල් සුවඳීන්

    ආදර හසරැලි මුවට නැගෙය්දෝ
    සවනට කොඳූරා පවසන වදනින්
    ආදර හැඟුමන් සිතට දැනෙය් දෝ......
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    වැහි දිය මහ බිම තෙමුවට බින තෙමන්නේ වැහි විතරද
    රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද
    විහඟුන් පෙම් ගී ගැයුවට ගී කියන්නේ උන් විතරද
    මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද

     
    Status
    Not open for further replies.