පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
රැ අඳූරේ රැ අඳූරේ
තනි වෙන්න ආසය්
සීතලේ ගුලිවෙලා මුමුනන්නම්
මගෙ ආදරේ
..........
 
Jan 15, 2009
9,238
368
0

මන් පොඩිකාලේ දැක්කට පස්සේ
දැක්කෙ අදය්නෙ ඔයා
ලස්සන මුහුනේ මල් මද හාසේ
කවුරුද ගත්තෙ හොරා
:oo::eek:
 
Jan 15, 2009
9,238
368
0



පිපුනු මලක හැඩ දැස සලා
සිතුම් විහඟ කැල වසඟ කලා
මගතොට රැඳි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කලා
 
Jan 15, 2009
9,238
368
0

ගඟුලේ බිඳන හීන හිනා මගේ
වදුලේ ඇසෙන මිහිරි කතා මගේ
පෙම පිදු නොසංගා එය දැරු අනංගා
පෙම පිදු නොසංගා එය දැරු අනංගා
ඔබ ළඟින් රුවක් ලෙසින් හිඳිම්
කුලගෙය දෙව්ලොව සදිසි
ගඟුලේ බිඳන හීන හිනා මගේ

~ දීපිකා ප්‍රියදර්ශනී ~
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මේ ඉර හඳ යට හමුවී
    ආද‍රයෙන්
    කතා ක‍රපු අය සෙනේ බඳපු අය
    ලඟ පාතකවත් නෑ
    මේ ඉර හඳ යට හමුවී

    ~ එඩ්වඩ් ජයකොඩි
     
    Jan 15, 2009
    9,238
    368
    0
    thilzz said:
    මේ ඉර හඳ යට හමුවී
    ආද‍රයෙන්
    කතා ක‍රපු අය සෙනේ බඳපු අය
    ලඟ පාතකවත් නෑ
    මේ ඉර හඳ යට හමුවී

    ~ එඩ්වඩ් ජයකොඩි
    බඳපු අය - *වඩපු අය

    මාත් ආස සින්දුවක්
     
    Jan 15, 2009
    9,238
    368
    0

    රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්

    තාරකා සිනා දැලේ රන් කැලුම් දිගේ
    ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ
    පාළුවේ වෙලී හඩා වැටෙද්දි ජීවිතේ
    මා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ

    මාරුතේ හමා වනේ මල් උයන් දිගේ
    පාවෙනා වලාකුළේ සිසිලසක් වගේ
    වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ
    ජීවිතේ සිනා නගාවි සෙනෙහසින් හදේ


    ~ ටී.එම්. ජයරත්න ~
     
    Status
    Not open for further replies.